කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි - margaya anyantath kiyalaa denna ekai budda deshanawa, ona nam kiyannath puluwan nokiyaa innath puluwan kiyannamai
    kiyalaa na namuth sasanei kalyana mithrakamatai darmaya deshana karanna
    ona

    සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ

    රහත් una nisayi සියලු බැඳීම් ආශා අය්න් wenne

    එත් ගොඩක් අය කියනවනෙ
    ඉතින් රහත් උනාම සියලු බැඳීම් වලින් නිදහස් නම් ඇයි බන කියන්නේ
    බන කියන්න එක්කෝ හිතෙන්න ඕනි මම මේ මිනිස්සුන්ව නිවනට යොමු කරවන්න ඕනි කියල, එකත් ආශාවක් නෙමේද එහෙම නැතනම් හිතෙන්න ඕනි බුදුහාමුදුරුවෝ කියන්න කිව්වා නිසා කියන්න ඕනි කියල,එකත් ආසාවක් නෙමේද ?

    mongal wage yako mata :P

    හී....

    කෘතිම බුද්ධි thiyanawada, koheda, thiyenne, mokadda adahas kare කෘතිම බුද්ධි kiyala... ehema thibbath kawru hari me widiyata karanda kiyala programe hari karalane thiyenne. Ithin ethaninma prasneta answer eka enawa

    පොඩ්ඩක් හරියට කියවන්න මචං
    කෘතීම බුද්දිය කියල මෙතන කියන්නේ තනිවම ඉගෙන ගන්න එකකකට
    එක මුලින් තනිව ඉගෙන ගන්න හදපු එකාට පව් යනවා කියනවා නම් ළමයෙක් හදන අම්මට තාත්තට පව් යන්නත් ඕනි, එහෙම වෙන්නේ නැනේ,එකම තමා මෙතනනත් වෙන්නේ,එත් තේරුනේ නැත්නම් ත්‍රෙඩ් එක පිටිපස්සට කියවන්න

    l :
    ඔබ එහෙම නොකරන්නෙ ඔබට 'ශුවර් නැති' නිසා නෙ? එහෙනම් ඔබට 'ශුවර්' දෙයකින් පටන්ගනිමු. දැනට නිර්මාණය වෙලා නැති කෘතිම බුද්ධියක් අල්ලගෙන, ඒකට පව් සිද්ධ වෙනවද කියල හොයනවනේ. ඉතින් මම ඔබෙන් අහනවා: 'ඇයි ඔබ ඔය කෘතිම බුද්ධිය නිර්මාණය නොකරන්නෙ?'

    d :
    මට ඒ තරම් දැනුමක් නැති නිසා
    මොරටුවෙත් ඒ ඇයි වලට ඉන්නේ එක ප්‍රොෆෙසර් කෙනයි
    අනික මම ප්‍රශ්න කරන්නේ ඒ අයි නිසාම නෙමේ තව ගොඩක් තැන් ප්‍රශ්න කරන්න පුළුවන් නිසා
    සහ මගේ ටාගට් එක මුදල් අතින් ස්ටේබල් වෙන එක
    බෞදද ඔබේ ටාගට් එක නිවන් හො අයෙ මනුස්සයෙක් වෙන එකනේ, ඉතින් ඇයි ඔබ ඒ දෙ නොකරන්නේ

    l :
    රජවරුන්ගේ කාලයට වඩා හොඳයි කියන්න හේතුව? ඔබ ඒ කාලයේ හිටියේ නැහැනෙ. කොහොමද එහෙම දෙයක් ගැන නිගමණයකට ආවෙ.

    d :
    ලෙඩ
    නීති
    කුල
    නිධහස
    පහසුව
    ආදායම

    විස්තර සහිතව කියල වැඩක් නැ තේරුම් ගන්න බැරි නම්
    ඒ ක්‍රම හරි නම් ඇයි මිනිස්සු එ ක්‍රම ඇත ඇරලා මේ ක්‍රම වලට ආවේ

    l:
    භවනා කරලා වරෙන් කිව්වෙ කවුද? බුදු දහමේ ප්‍රාථමික කරුණු වත් නොදැනද මේ කතා කරන්නෙ?

    d :
    එහෙනම් නිවන් දකිනවා කියන්නේ කොහොමධ ටක්කෙටම
    භාවනා කරාම හිත ධියුනු වෙනවා කියන්නේ කොහොඅම්ද?
    පොතක තිබ්බ පලියට හැම දේම හරි කියන්නේ කොහොඅම්ද?

    l:
    භාවනා කරලා එන්න කිව්වෙ නැතත්, විද්‍යාත්මක කරුණු තෙරුම් ගන්න නම් මූලික විද්‍යාත්මක මූලධර්ම වගේම සිද්ධාන්ත ඉගෙනගෙන ඉන්න එපැයි. ඒ වගේම තමයි කෘතිම බුද්ධියට පින්, පව් රැස්වෙන විදිහ ගැන හිතන්න කලින් බුද්ධ ධර්මය හදාරලා ඉන්න එපැයි.

    d:
    අවුරුදු ගානක් හෙදෙරුව
    අවුරුදු ගානක් බාවනා කළා

    l:
    එහෙම තියෙන්නෙ අභිධර්මයෙ කොතනකද?

    d:
    මට එහෙම පෙන්වන්න තරම් මතකයක් නැති නිසයි ඔයාට එක දන්නා කෙනෙක් ගෙන් කන්ෆාම් කරගන්න කිව්වේ

    l:
    විඤ්ඤාණය විදිහට දක්වන ක්‍රියාවලිය නෑ කියන්නෙ කොහොමද? එහෙම නෑ කියල ඔප්පු කරන්නෙ නැද්ද?

    d:
    නැ කියල ඔප්පු කරන්න බැ
    තියෙනවා කියන කෙනයි ඔප්පු කරන්න ඕනි

    මට බැ ඉර වටේ කැරකෙන පිගානක් නැ කියන්න
    හැබැයි මම එහෙම එකක් තියෙනවා කියනවා නම් මට පුළුවන් වෙන්න ඕනි එක ඔප්පු කරන්න

    l:
    ඉතින් කියන්න බලන්න එහෙම පිළිගන්න හේතු?[/COLOR][/SIZE]

    d: කිව්වේ කලිනුත්, එක්කෝ යුනිවසිටි වෙබ් වල බලන්න, ටෙක්ස්ට් කියවන්න කම්මැලි නම් ඒ ගැන පැහැධිලි කරපු විධියෝ ඇති යුටියුබ් වල

    l:
    ඔබ කොහොමද ඒක එහෙමයි කියල ප්‍රත්‍යක්ශ වශයෙන් කියන්නෙ? මොනවද ඒ සඳහා ඔබ දෙන විද්‍යාත්මක සාධක?

    d:
    ඒ කාලේ දැනට වඩා සන්නිවෙඉධනය දියුණුයි කියනවා නම් මචං මෙතනින් එහාට අපි කතා කරන එක නවත්තමු

    ප්‍රශ්ණෙට තවත් ප්‍රශ්ණ වලින් උත්තර දෙන්නට සිදුවීම ගැන කණගාටුයි. නමුත් බුදු දහම ගැන ඔබේ දැනුම අනුව මේ ප්‍රශ්ණයට පිළිතුරු දෙන්න සිදුවෙනව. ඒ නිසයි ඔබෙන් මේ ප්‍රශ්ණ අහන්නෙ:

    1. 'රහත් වෙනවා' කියන දේ ඔබ දකින්නෙ කොහොමද? රහත් භාවය ගැන ඔබේ අවබෝධය දැන ගන්නයි මේ ප්‍රශ්ණය අහන්නෙ.

    2. 'සියලු බැඳීම් ආශා අය්න් උනාම රහත් වෙනවා' කියන නිගමණයට එන්න හේතු කාරනා පැහැදිලි කරන්න පුළුවන්ද?

    3. බණ කීම සහ බැඳීම් ආශාවන් අතර ඔබ දකින්නේ මොන විදිහේ සම්බන්ධයක්ද? බණ කීමට හේතුව, බැඳීම් හෝ ආශාවන් විදිහට ගන්න හේතු වුනු කරුණු කාරනා ඉදිරිපත් කරන්න පුළුවන්ද?

    1.නැවත ඉපධීමක් නේ , සියලු ආශා රහිතයි
    2.එහෙනම් රහත් වෙන්නේ මොකක් උනාමධ ?
    3.බන කියන්න හිතෙන්න මෙහෙමයි කියල දකින නිසා

    -මිනිස්සු පව්, මම උන්ට මම දන්නා දේ කියල දෙන්න ඕනි, උන්ව ගොඩ දාන්න ඕනි
    -බුදුහාමුදුරුවෝ කිව්වා දෙ කරන්න ඕනි, මේක තව කියාධෙන්න ඕනි අනිත් අයට

    මෙ වගේ මොන හරි හිතලානේ බන කියන්නේ, ඒ හැම සිතුවිල්ලම ආසාවක්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    කාමච්ඡන්ද යනු කාම සම්පත් විඳීමට හේතුවන දේ පිළිබඳ ඇලීමයි.
    ඒවා කෙරෙහි ඇලීගැලී සිටීමෙන් නිවන් අවබෝධ කළ නොහැකිවේ.
    ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි. එයද නිවනට බාධකයකි.
    ථීන මිද්ධ යනු, සිතේ ගිලන් බව හා කම්මැලි ගතියයි.
    උද්ධච්ච කුක්කුච්ච යනු සිතේ නොසන්සුන් ගතිය හා කළ නොකළ හොඳ නරක පිළිබඳ පසුතැවිල්ලයි.
    විචිකිච්චා යනු බුද්ධාදි අටතැන් ගැන ඇතිවන සැකයයි. එනම් ඇත්ත ඇති සැටියෙන් විසඳාගත නොහැකි තත්ත්වයයි.

    මේ සියලු නීවරණ නිවනට බාධාවන්ය. ඒවායින් ඉවත් වීම සිත පිරිසුදු කර ගැනීමට හේතුවේ.

    උපුටා ගැනීමකි..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya wage complex dewal terum ganna mole wardanaya wenna one bun

    artificial inteligence ekak haduwata conscious ekak ganna ba

    artificial inteli ekak hadenne logics walin

    hariyata hadanawa nam eka ipaduna dawase idala wage patan gena experience dila ewage learn kara gena ea exp uda logics design wela tamai artificial inteli hadenne

    ekata kisima widihakin conscious ekak ganna ba tawa awurudu miliyanak giyat

    its only based on human exp human logics
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෘතීම බුද්ධියට විඥානයක් නැහැ. අපි කතාවේ ලේසියට ගමුකො සත්ව ආත්මයක් කියල. (ආත්ම වාදය ගැන වෙනම වාද කරමු) ඔන්න ඔය ආත්මයක් නැහැ. ඉතින් කොච්චර මොලේ තිබුනත් ඒක මැෂින් එකක්. වෙන මොන කතාද
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    s:
    කාමච්ඡන්ද යනු කාම සම්පත් විඳීමට හේතුවන දේ පිළිබඳ ඇලීමයි.
    ඒවා කෙරෙහි ඇලීගැලී සිටීමෙන් නිවන් අවබෝධ කළ නොහැකිවේ.

    d:
    ඒ ගැන විවාදයක් නැ , ඇලීම අඩු වෙන තරමට සතුට වැඩියි

    s :
    ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි. එයද නිවනට බාධකයකි.
    ථීන මිද්ධ යනු, සිතේ ගිලන් බව හා කම්මැලි ගතියයි.
    උද්ධච්ච කුක්කුච්ච යනු සිතේ නොසන්සුන් ගතිය හා කළ නොකළ හොඳ නරක පිළිබඳ පසුතැවිල්ලයි.

    d:
    එකගයි

    s:
    විචිකිච්චා යනු බුද්ධාදි අටතැන් ගැන ඇතිවන සැකයයි.එනම් ඇත්ත ඇති සැටියෙන් විසඳාගත නොහැකි තත්ත්වයයි.

    d:
    A.k.A. ප්‍රශ්න කරන්න එපා, සැකය නිසානේ ප්‍රශ්න එන්නේ
    අන්ධ භක්තියෙන් ඔක්කොම කියන ඒවා පිළිගන්න

    s:
    මේ සියලු නීවරණ නිවනට බාධාවන්ය. ඒවායින් ඉවත් වීම සිත පිරිසුදු කර ගැනීමට හේතුව

    d:
    සිත පිරිසිදු වෙන එකට මාත් එකගයි
    ඒ වගේම මිනිස්සු බය කරන එකට, ආගමෙන් ස්යල්ලට පිළිතුරු තිබෙනවා කිම, 100% හරි බව කීම ඔක්කොමටම විරුද්ධයි

    මිලියන ගානක් යන්නේ නැ උපරිම අවුරුදු 15 යි, තව ඒ ගැන හොයල බලන්න එතකොට තේරුම් යයි

    හරි මෙහෙම හිතමු
    අපේ අතක් කපල රොබෝ අතක් හයි කරා,අපි ඉන්නවද තාම එතන ? ඔව්
    ඊට පස්සේ ඇහැ , ඊට පස්සේ හධවත..ඔහොම ඔහොම කොටසින් කොටස යනවා, අන්තිඅමට මොලයේත් කොටසින් කොටස මිනිහෙක් එලෙක්ට්‍රොනික් කෑ ලි හයි කරනවා, තාම අපි ඉන්නවා, ඊට පස්සේ මොලේ මතකයන් ඔක්කොම එඅ විධිහටම අරවටත් සේව් කරනවා ( දෙනාටම මොලේ රීඩ් කරන්න පුළුවන්, හොයල බලන්න, අර ඔලුවට වයර් ගහල තියෙනවා දැකල ඇති නේද? ) ඊට පස්සේ ඔක්කොම එලෙක්ටොරින්ක්
    ආත්මේ එතන තියෙනවධ නැධ්ධ ?
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මට හිතෙන විදියට නම්,

    විද්‍යාව කියන්නේ මොකක් හරි සංසිද්ධියක් පැහැදිලි කරන්න හදා ගත්තු මොඩලයක් නම්, ආගම් කියන්නෙත් ඒ වගේ ගෝචර නොවන දේවල් පැහැදිලි කර ගන්න හදා ගත්තු මොඩලයන්.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    s:
    කාමච්ඡන්ද යනු කාම සම්පත් විඳීමට හේතුවන දේ පිළිබඳ ඇලීමයි.
    ඒවා කෙරෙහි ඇලීගැලී සිටීමෙන් නිවන් අවබෝධ කළ නොහැකිවේ.

    d:
    ඒ ගැන විවාදයක් නැ , ඇලීම අඩු වෙන තරමට සතුට වැඩියි

    s :
    ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි. එයද නිවනට බාධකයකි.
    ථීන මිද්ධ යනු, සිතේ ගිලන් බව හා කම්මැලි ගතියයි.
    උද්ධච්ච කුක්කුච්ච යනු සිතේ නොසන්සුන් ගතිය හා කළ නොකළ හොඳ නරක පිළිබඳ පසුතැවිල්ලයි.

    d:
    එකගයි

    s:
    විචිකිච්චා යනු බුද්ධාදි අටතැන් ගැන ඇතිවන සැකයයි.එනම් ඇත්ත ඇති සැටියෙන් විසඳාගත නොහැකි තත්ත්වයයි.

    d:
    A.k.A. ප්‍රශ්න කරන්න එපා, සැකය නිසානේ ප්‍රශ්න එන්නේ
    අන්ධ භක්තියෙන් ඔක්කොම කියන ඒවා පිළිගන්න

    s:
    මේ සියලු නීවරණ නිවනට බාධාවන්ය. ඒවායින් ඉවත් වීම සිත පිරිසුදු කර ගැනීමට හේතුව

    d:
    සිත පිරිසිදු වෙන එකට මාත් එකගයි
    ඒ වගේම මිනිස්සු බය කරන එකට, ආගමෙන් ස්යල්ලට පිළිතුරු තිබෙනවා කිම, 100% හරි බව කීම ඔක්කොමටම විරුද්ධයි

    මිලියන ගානක් යන්නේ නැ උපරිම අවුරුදු 15 යි, තව ඒ ගැන හොයල බලන්න එතකොට තේරුම් යයි

    හරි මෙහෙම හිතමු
    අපේ අතක් කපල රොබෝ අතක් හයි කරා,අපි ඉන්නවද තාම එතන ? ඔව්
    ඊට පස්සේ ඇහැ , ඊට පස්සේ හධවත..ඔහොම ඔහොම කොටසින් කොටස යනවා, අන්තිඅමට මොලයේත් කොටසින් කොටස මිනිහෙක් එලෙක්ට්‍රොනික් කෑ ලි හයි කරනවා, තාම අපි ඉන්නවා, ඊට පස්සේ මොලේ මතකයන් ඔක්කොම එඅ විධිහටම අරවටත් සේව් කරනවා ( දෙනාටම මොලේ රීඩ් කරන්න පුළුවන්, හොයල බලන්න, අර ඔලුවට වයර් ගහල තියෙනවා දැකල ඇති නේද? ) ඊට පස්සේ ඔක්කොම එලෙක්ටොරින්ක්
    ආත්මේ එතන තියෙනවධ නැධ්ධ ?

    nikan nodana baila kiyawanna epa malli

    ehema ekak hoya gatta data me conversation eka continue karanna

    tamanta hitena hama dema hari nemei nikan boru tarka noda idapan

    මිනිසුන්ට ලේ දුන්නට මොලේ දෙන්න බැ බන්
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    nikan nodana baila kiyawanna epa malli

    ehema ekak hoya gatta data me conversation eka continue karanna

    tamanta hitena hama dema hari nemei nikan boru tarka noda idapan

    මිනිසුන්ට ලේ දුන්නට මොලේ දෙන්න බැ බන්

    heh he matat ekama tama kiyanna tiyenne ayya
    :rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    ප්‍රධානම දේ කෘතීම බුද්ධියට විඥානයක් නැහැනෙ. :no:

    දැන් ඔය කියන කෘතිම බුද්ධියට බුදු දහම තේරුම් අරන් නිවන් අවබෝධ කරගන්නත් පුලුවන් වෙනවද? :oo:
    ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයගත්තම අනිත් ඒවට උත්තරත් නිකන්ම ලැබෙයි. :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    A.k.A. ප්‍රශ්න කරන්න එපා, සැකය නිසානේ ප්‍රශ්න එන්නේ
    අන්ධ භක්තියෙන් ඔක්කොම කියන ඒවා පිළිගන්න

    සිත පිරිසිදු වෙන එකට මාත් එකගයි
    ඒ වගේම මිනිස්සු බය කරන එකට, ආගමෙන් ස්යල්ලට පිළිතුරු තිබෙනවා කිම, 100% හරි බව කීම ඔක්කොමටම විරුද්ධයි

    කියන හැමදේම පිළිගන්න නෙවෙයි නේ බන් බුද්ධ ධර්මයේ කියන්නේ..
    කියන දේ හරි හිතෙනවා නම් පිළිගන්න.. සැකයෙන් අදහන්න එපා..
    උබට ප්‍රශ්නයක් තියනවා නම්, සැකයක් තියනවා නම්, පැහැදිලි කරන්න බැරි ගතියක් තියෙනවා නම්
    නො අදහා ඉන්න එක උඹේ වැඩක්.. හැබැයි මේ ලෝකේ තවම විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා නේද?
    තවම හොයාගන්න දේවල් තියෙනවා නේද? theory විතරක් ම උන දේවල් එහෙම?
    ඒවා තේරුම් ගන්න උසස් මොලයක් ඕනි නේද? උසස් තේරුමක් තියෙන්න ඕනි නේද?
    ඒ වගේම ගැඹුරු දේවල් ආගමේ තියෙන්න බැරි ද? අපිට තේරෙන පොඩ්ඩක් අරගෙන
    අපි ඒක ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළා කියල එතකොට වැඩක් වෙන්නේ නෑනේ නේද?
    අපි අපේ හිත දියුණු කරගත්ත කාලෙක අපිට මේ දේවල් තේරෙයි ද කව්ද දන්නේ?
    අපි දන්නේ නෑ කියල අපිට ඒ දිහා සැකෙන් බලන්න බෑ.. උපේක්ෂාවෙන් බලපන්..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නෑ. ඒක වැරදියි. කෘතිම බුද්ධියකට පින් හා පව් සිද්ද වෙන්නේ නෑ. කෘතිම බුද්ධියකට ජීවයක් නෑ. ඒකයි ඒකට කෘතිම බුද්ධිය කියන්නේ. කෘතිම බුද්ධිය කියන්නේ තමා මිනිසා විසින් හදපු දෙයක්. ඒකට පනක් තියෙනවා කියලා හිතනවානම් ඒ තියෙන්නේ හදපු කෙනාගේ පන. එහෙම නැතිනම් ඒ කෘතිම බුද්ධිය කරන දේවල් බලලා සතුටුවන අයගේ පන. පව් පින් සිද්ධ වෙන්නේ ඒ අයටයි. බුදු දහම අනුව අපේ ශරීරය හැදිලා අපේම සිතිවිලි වලින්. කෘතිම බුද්ධියට එහෙම කරන්න බෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ඔක්කොම සෙල්ලන් දැම්මේ දැනටමත් සාමාන්‍ය විදියට ඉන්න මනුස්සයකුටනම් ඒ මනුස්සයාගේ විඥානය එතන තියෙනවා. හැබැයි අර AI රොබෝ කොපියට විඥානයක් නැහැ. අනිවාර්යයි.

    හරි මෙහෙම හිතමු
    අපේ අතක් කපල රොබෝ අතක් හයි කරා,අපි ඉන්නවද තාම එතන ? ඔව්
    ඊට පස්සේ ඇහැ , ඊට පස්සේ හධවත..ඔහොම ඔහොම කොටසින් කොටස යනවා, අන්තිඅමට මොලයේත් කොටසින් කොටස මිනිහෙක් එලෙක්ට්‍රොනික් කෑ ලි හයි කරනවා, තාම අපි ඉන්නවා, ඊට පස්සේ මොලේ මතකයන් ඔක්කොම එඅ විධිහටම අරවටත් සේව් කරනවා ( දෙනාටම මොලේ රීඩ් කරන්න පුළුවන්, හොයල බලන්න, අර ඔලුවට වයර් ගහල තියෙනවා දැකල ඇති නේද? ) ඊට පස්සේ ඔක්කොම එලෙක්ටොරින්ක්
    ආත්මේ එතන තියෙනවධ නැධ්ධ ?[/QUOTE]
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    (මට හිතෙන විදියට නම්) කවුරු හරි ආරාධනා නොකර රහත් උත්තමයෙක් බන කියන්න යන්නෙ නැහැ. උදාහරණයක් විදියට යම් කිසි ආර්යන් වහන්සේ නමක් කැලයක භාවනා කරන අතරේ රහත් උනා නම් "අඃ මම දැන් රහත්, යන්න ඕනේ මේ මිනිස්සුන්ට බණ කියන්න" හිතල එහෙම කැලෙන් එලියට එන්නෙ නැහැ. කවුරුන් හෝ උන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දේවි. නැත්නම් බණක් කියන්න කියල ආරාධනා කලොත් බණ කියාවි.

    ඔය මට හිතෙන විදිය, මම රහත් වෙච්ච දාක හරියටම දෙන්නන් උත්තරේ. එත් ඉතින් හැබැයි මට කොම්පියුටරයක් ඉස්සරහ මෙහෙම ටයිප් කරන්න හිතුනොත් විතරයි. මොකද මේ අති බහුතරයක් පෘතක්ජන සමාජයේ රහත් කෙනෙකුට හිතෙන හැටි හිතන්න යාම නිෂ්පල කාරණයක්. .

    එත් ගොඩක් අය කියනවනෙ
    ඉතින් රහත් උනාම සියලු බැඳීම් වලින් නිදහස් නම් ඇයි බන කියන්නේ
    බන කියන්න එක්කෝ හිතෙන්න ඕනි මම මේ මිනිස්සුන්ව නිවනට යොමු කරවන්න ඕනි කියල, එකත් ආශාවක් නෙමේද එහෙම නැතනම් හිතෙන්න ඕනි බුදුහාමුදුරුවෝ කියන්න කිව්වා නිසා කියන්න ඕනි කියල,එකත් ආසාවක් නෙමේද ?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කියන හැමදේම පිළිගන්න නෙවෙයි නේ බන් බුද්ධ ධර්මයේ කියන්නේ..
    කියන දේ හරි හිතෙනවා නම් පිළිගන්න.. සැකයෙන් අදහන්න එපා..
    උබට ප්‍රශ්නයක් තියනවා නම්, සැකයක් තියනවා නම්, පැහැදිලි කරන්න බැරි ගතියක් තියෙනවා නම්
    නො අදහා ඉන්න එක උඹේ වැඩක්.. හැබැයි මේ ලෝකේ තවම විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා නේද?
    තවම හොයාගන්න දේවල් තියෙනවා නේද? theory විතරක් ම උන දේවල් එහෙම?
    ඒවා තේරුම් ගන්න උසස් මොලයක් ඕනි නේද? උසස් තේරුමක් තියෙන්න ඕනි නේද?
    ඒ වගේම ගැඹුරු දේවල් ආගමේ තියෙන්න බැරි ද? අපිට තේරෙන පොඩ්ඩක් අරගෙන
    අපි ඒක ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළා කියල එතකොට වැඩක් වෙන්නේ නෑනේ නේද?
    අපි අපේ හිත දියුණු කරගත්ත කාලෙක අපිට මේ දේවල් තේරෙයි ද කව්ද දන්නේ?
    අපි දන්නේ නෑ කියල අපිට ඒ දිහා සැකෙන් බලන්න බෑ.. උපේක්ෂාවෙන් බලපන්..

    අවශ්‍ය කොටස් අරන් ඉතුරුව අයින් කරන්න කියල මම කියන්නේ
    නැතුව හැම දේම අන්ධ විස්වාසෙන් එකක් හරි නම් අනිත් ඔක්කොම හරි කියල පිළිගන්න කියල නෙමේ
    මන් බුද්ධ දර්මය අධාහන්න එපා කියන්නේ නැ මම කියන්නේ අදහන්න කියල, මොකධ අනිත් ආගම් වලට සාපේක්ෂව තියෙන හොඳම ආගම නිසා
    එත් එකෙන් කියන්නේ නැ අලුත් හොයාගන්න දේවල් බොරු කියා කියා ඇත අරින්න කියල පොතේ තිබ්බ පලියට
    තියලි විතරක් වෙන පිසිකලි තියා කිසිම විදිහකින් හාඩ් ප්රුෆ් නැති දෙඉවල් විද්‍යාවේ තියෙනවා තමා , ධාක් එන්ජි ගමුකො
    එහෙම කියල කාටවත් එක නිසා ජිවිත් වෙනස් කරගන්න කියන්නේ නෙනේ, ලෝකේ තැටියක් නෙමේ කියල ඔප්පු වෙලා තියෙන්නේ ඒ නිසා ධාක් එන්ජි තියරියක් විතරක් උනත් පිළිගන්න කියන්නේ නෙනේ

    නෑ. ඒක වැරදියි. කෘතිම බුද්ධියකට පින් හා පව් සිද්ද වෙන්නේ නෑ. කෘතිම බුද්ධියකට ජීවයක් නෑ. ඒකයි ඒකට කෘතිම බුද්ධිය කියන්නේ. කෘතිම බුද්ධිය කියන්නේ තමා මිනිසා විසින් හදපු දෙයක්. ඒකට පනක් තියෙනවා කියලා හිතනවානම් ඒ තියෙන්නේ හදපු කෙනාගේ පන. එහෙම නැතිනම් ඒ කෘතිම බුද්ධිය කරන දේවල් බලලා සතුටුවන අයගේ පන. පව් පින් සිද්ධ වෙන්නේ ඒ අයටයි. බුදු දහම අනුව අපේ ශරීරය හැදිලා අපේම සිතිවිලි වලින්. කෘතිම බුද්ධියට එහෙම කරන්න බෑ.

    සිතක් කියල දෙයක් නෑ , තියෙන්නේ මොලයක් විතරයි

    ඔය ඔක්කොම සෙල්ලන් දැම්මේ දැනටමත් සාමාන්‍ය විදියට ඉන්න මනුස්සයකුටනම් ඒ මනුස්සයාගේ විඥානය එතන තියෙනවා. හැබැයි අර AI රොබෝ කොපියට විඥානයක් නැහැ. අනිවාර්යයි.

    හරි මෙහෙම හිතමු
    අපේ අතක් කපල රොබෝ අතක් හයි කරා,අපි ඉන්නවද තාම එතන ? ඔව්
    ඊට පස්සේ ඇහැ , ඊට පස්සේ හධවත..ඔහොම ඔහොම කොටසින් කොටස යනවා, අන්තිඅමට මොලයේත් කොටසින් කොටස මිනිහෙක් එලෙක්ට්‍රොනික් කෑ ලි හයි කරනවා, තාම අපි ඉන්නවා, ඊට පස්සේ මොලේ මතකයන් ඔක්කොම එඅ විධිහටම අරවටත් සේව් කරනවා ( දෙනාටම මොලේ රීඩ් කරන්න පුළුවන්, හොයල බලන්න, අර ඔලුවට වයර් ගහල තියෙනවා දැකල ඇති නේද? ) ඊට පස්සේ ඔක්කොම එලෙක්ටොරින්ක්
    ආත්මේ එතන තියෙනවධ නැධ්ධ ?

    විඥානයක් කියල ධෙයක් තියෙනවා කියන්නේ කොහොමද ?

    (මට හිතෙන විදියට නම්) කවුරු හරි ආරාධනා නොකර රහත් උත්තමයෙක් බන කියන්න යන්නෙ නැහැ. උදාහරණයක් විදියට යම් කිසි ආර්යන් වහන්සේ නමක් කැලයක භාවනා කරන අතරේ රහත් උනා නම් "අඃ මම දැන් රහත්, යන්න ඕනේ මේ මිනිස්සුන්ට බණ කියන්න" හිතල එහෙම කැලෙන් එලියට එන්නෙ නැහැ. කවුරුන් හෝ උන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දේවි. නැත්නම් බණක් කියන්න කියල ආරාධනා කලොත් බණ කියාවි.

    ඔය මට හිතෙන විදිය, මම රහත් වෙච්ච දාක හරියටම දෙන්නන් උත්තරේ. එත් ඉතින් හැබැයි මට කොම්පියුටරයක් ඉස්සරහ මෙහෙම ටයිප් කරන්න හිතුනොත් විතරයි. මොකද මේ අති බහුතරයක් පෘතක්ජන සමාජයේ රහත් කෙනෙකුට හිතෙන හැටි හිතන්න යාම නිෂ්පල කාරණයක්. .

    ආරාධනා කරාම යන්නේ ඇයි ?
    අරාදනවට ගරු කිරීම, ආරාධනාව නිසා යන්න හිතෙන එක මේ ඔක්කොම ආශාවක් කියල ගන්න පුළුවන් නේධ?

    එත් ගොඩක් අය කියනවනෙ
    ඉතින් රහත් උනාම සියලු බැඳීම් වලින් නිදහස් නම් ඇයි බන කියන්නේ
    බන කියන්න එක්කෝ හිතෙන්න ඕනි මම මේ මිනිස්සුන්ව නිවනට යොමු කරවන්න ඕනි කියල, එකත් ආශාවක් නෙමේද එහෙම නැතනම් හිතෙන්න ඕනි බුදුහාමුදුරුවෝ කියන්න කිව්වා නිසා කියන්න ඕනි කියල,එකත් ආසාවක් නෙමේද ?

    Guys watch the whole video.

    https://youtu.be/DHyUYg8X31c

    මන් ඔය චෙනල් එකම ධවුන්ලෝඩ් කරලා තියෙන්නේ
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    buddhism is just another ancient religion with countless fairy tales. don't take them seriously. Lord Buddha made hypothesis to explain the phenomenons he experience using then current knowledge and some of them succeeded and some of them failed. the foolish thing to do is believing either all of them is useless or all of them is pure truth.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    buddhism is just another ancient religion with countless fairy tales. don't take them seriously. Lord Buddha made hypothesis to explain the phenomenons he experience using then current knowledge and some of them succeeded and some of them failed. the foolish thing to do is believing either all of them is useless or all of them is pure truth.

    can you name any fundamental that proved wrong?