කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ww : ඔව් පංචේන්ද්‍රියන්ගෙන් විතරක් ලෝකෙ දකිද්දි එහෙම හිතෙන එක සාධාරණයි ඒ වුනාට දෙක දෙකක්

    me : wena indrekin loke dekka or dakina kenek innawa nam ape washing machine eka tiyena room eke doors 5 yana room monawada kiyala kiyanna pees :P ( man oka ara manokaya eliyata genawa kiwwa manstat kiwwa mans aatme maru karagattada kohe )

    ww : මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම කිව්වෙ නෑ. ඒව ප්‍රායෝගිකව යොදාගන්න යම්තාක් දුරකට හරි. වැරැද්ද තියෙන්නෙ ඒ ප්‍රවාද වලිං සියල්ලම පැහැදිලි වෙනවා කියල ගන්න තැන. එහෙම අරං ඒ ප්‍රවාදෙන් පැහැදිලි කරන්න බැරි සේරම මිථ්‍යාවයි කියල ප්‍රතික්ශේප කිරීමේ.

    me : siyalla pehedili wenawa ho siyallata pilituru tiye kiyala scinece walin kiyanen na ehema kiyanne religions walin, science walin "api danne na" kiyanna lejjawak na

    ww : ඉතිං ගත්තු එකපොත හරිනෙ බං හරි දේ confirm නොකර මොකක්ද කරන්න කියන්නෙ ? :baffled: :baffled:

    me : kohomada hari kiyanne, man wage pissek edit karala nam hema hari wedene..netnam "maaraya" kaata hari wehila eya edit kerewwa nam

    ww : ඌ ජීවියෙක් වුනොත් off කලාම මැරෙනවනං පව් තමා. හදවත මුල් කරං පැවතීම ගැන මටත් හරි හැටි අදහසක් නෑ :no: :no:[/SIZE]

    me : abhidarmaye tiyenne, ee gena danna swamin wahanse kenek gen ahanna

    ww : ඒක තමා නිකංම පිලිගන්න කියන්නැතුව ඒව දකින්න කරන්න ඕනෙ භාවනා, බුද්ධත්වයට පසේබුදු අර්හත් ඵලයන්ට පත්වෙන්න පුලුවන් මාර්ගය කියල දීල තියෙන්නෙ. ඒ මාර්ගයේ ගියාම ඒ සේරම ප්‍රත්‍යක්ශ වෙනව.

    me : e aya anit ayata eka pratyaksha karanna mokut karanne nane, beriye den inna kenekta mona har karanna, udin pawenna beri nam wisandaganna beri ganita or widyatmaka getaluwakata pilituru denawa, lowet kattiya follow karanna patan ganne nedda?

    ww : මෙතන වෙලා තියෙන්නෙ ඒ මාර්ගෙ යන්නත් කැමති නෑ ඒ මාර්ගෙ ගිය අය ප්‍රත්‍යක්ශයෙන් දැනගෙන කියන දෙයක් පිලිගන්නත් කැමති නෑ. හරියට ගුරුවරය පයිතගරස් ප්‍රමේයය ගැන කියාදෙද්දි ඒක පිලිගන්නෙත් නෑ ඔප්පු කරගන්න විදිහ කිව්වාම ඒක ඔප්පු කරල බලන්නෙත් නෑ අන්ධ විශ්වාසෙ අන්ධ විශ්වාසෙ කිය කිය ප්‍රතික්ශේප කර කර ඉන්නව.

    me : Pythagoras pramaya oppu karanna bawana karala waren kiyanne nane ayya, kiyanne oni gon nambekta mehemai mehemai kiyala liyala witarak kiyala denna puluwan..mulika ganithaya dannawa nam, retarded neme nam terenawane..meka ehema nemene, bawana karala ennalu etakota tereilu

    ww : වෙනවා ඇත්තේ කොහොමද කියල දන්න තරමින් දේශනා කල්ල නෑ වෙනවා කියල විතරයි තියෙන්නෙ. වෙන විදිහ කිව්වත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න ඇති.

    me : den inna unta hari terum ganna kiyanna tibbane issra ayata terenne netnam, pas maha belum balala den ipaduna nam lokema goda

    ww : නැත්තං වෙන විදිහ සංසාර ගමන නිමා කරන්න වැදගත් නොවෙන නිසා දේශනා නොකර ඉන්න ඇති.බුදු හාමුදුරුවො කොහොමත් දන්න දේවල් වලිං සංසාර ගමන නිමා කරන්න අත්‍යාවශ්‍යම දේවල් ටිකක් විතරයි දේශනා කලේ.

    me : honda horen wenna oni karana karunu 5 kiwwa wele kiyanna tibbane, ewat oni ee sansara gamanata, anika man kiwwa eka sansara gamanata aniwa oni ekakne

    ww :අනික්ව කවුරු හරි ප්‍රශ්න අහපු වෙලාවල් වල වගේ දේශනා කරපුව. ඔය සේරමයි ඒ සේරම දැනගත්තාම ඇති වෙන අනික් ප්‍රශ්න සේරටමයි උත්තර දේශනා කරන්න හිටිය නං සංසාරය ඉවර කරන විදිහ දේශනා කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ

    me : eka tama deyyane me kiyanne, kohomada okkoma eyama deshana karai kiyala kiyanne , me follow karanne mokak hari borukarayek edit karapu ekak nam

    ww : මොන තර්කෙන්ද ? ඇරිස්ටෝටල්ලලගෙ ද්වීකෝටිකය පදනම් වෙච්ච තර්කෙන්ද ? තර්කයට පදනම වෙන්නෙත ගන්න axiom වල නිරවද්‍යතාවය. axiom වලට පදනම් වෙන්නෙ අවබෝධය. පෘතග්ජනයන්ගෙ අවබෝධයෙන් හදාගන්න axiom සර්වඥතාඥානයටත් එහෙම්ම axiom වෙනව කියල හිතනවද

    me :

    loke arambaya gena kiyanakota dinosaursla gena nokiwwe ei?
    loke mokut magical deyak nowenne ei?
    buduhamuduruwo me kale noipadune ei?
    situwili kiyanne ee kale molaya gena nodanna nisa....ammo ati man kalin kiwwa ewa balanna ee okkoma tarka tama

    ww : applicability ය වෙනයි යථාර්තය වෙනයි. නිව්ටෝනියානු යාන්ත්‍රණයත් මාර applicable. ඒත් ඒකද යතාර්ථය ? :no: :no:

    me : newton ta kalin kiwwa methods walata wada newton eka eka applicable neda? ee wage oya kiyana method ekata wada mage method eka applicable, mage method ekata wada applicable ekak awot eka ok karagannawa, yathartaya hemadama sapekshai neda

    ww :නෑ ඔය ඔක්කොම ප්‍රතික්ශේප කරන්න. ඒ සේරම ප්‍රතික්ශේප කරන ගමං භාවනා කල්ල මනස දියුණු කරගන්න. එතකොට ප්‍රත්‍යක්ශ වෙනව. ඊට පස්සෙ පිලිගන්න. ඒ ක්‍රමේ කිසිම වැරැද්දක් නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම. සමහරු සැකයෙන් දකින කං පිලිගන්නැතුව ඇත්තද කියල හෙන කට්ටක් කාල චෙක් කරගෙන සංසාරෙන් ගොඩ යනව තව සමහරු එච්චර දුර යන්නැතුව ශ්‍රද්ධාවෙන් පිලි අරං ඒ කියල තියෙන මාර්ගෙ ගිහිං ටිකක් ඉක්මනට සංසාරෙන් ගොඩයනව. ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත. දෙවිදිහටම යන්න පාර පෙන්නල දීලයි තියෙන්නෙ. යන විදිහ තෝරගන්න එක ඒ ඒ කෙනාගෙ කැමැත්ත. :yes: :yes:

    me : goda giya kiyala matat kiyanna puluwan, kenek goda giya kiyala anit ayata ko tamatama prathyaksha karaganne kohomada?

    ww : සිතුවිලි (චිත්ත) වත් හිතවත් කොහෙවත් ඇතිවෙනව තියා පවතිනව කියලවත් විද්‍යාව සෘජු හෝ වක්‍රාකාර නිරීක්ශණයකිං ඔප්පු කරයි කියල මං කොහොමටවත් හිතන්නෑ.

    me : hoyala balanna ehenam tawa mole saha neuron activity gena, text kiyawanna kammali nam youtube ke videos balanna

    ww:
    x :
    gif.latex
    වෙන විදිහට n 2ට වැඩි a,b,c කියල ඉලක්කම් තුනක් නෑලු :no: :no:
    y : කවුද කියන්නෙ
    x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, සංඛ්‍යාවාදය ඉහලට ඉගෙන ගත්තාම තේරෙනවලු.
    y: ඉතින් ඉතින්
    x : ඉතිං තව එහෙම වෙන්නෑ කියල තේරුම් ගන්න නං මේ මේ ක්ශේත්‍රයන් ගැන ඉගෙන ගන්න ඕනෙලු
    y : එල

    me : mewa terum ganna kiyanne igena ganna nemene, bhawana karala magical deyakin, ee kiyanne balayak labagena yamkisi..owa igenaganna ehema oni nane

    -----------------------------

    තව ප්‍රශ්න 2ක්

    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි ( සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ )

    හය්යෝ අනික අමතක උනා, ඉන්න අහන්නම් matak unama
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ww :
    buduhamuduruwo me kale noipadune ei?

    බුදුහාමුදුරුවො මේ කාලෙ ඉපදුනා නම් ඒ කාලෙ හිටපු මිනිස්සු නිවන් දකින්නෙ කොහොමද? බුදුහාමුදුරුවො පහල උනේ හරියටම හරි කාලෙදි. දැන් බුදුහාමුදුරුවො නැති උනාට ධර්මය තියෙනව. ඕන කෙන්ක්ට අදාළ මාර්ගයේ ගිහිල්ල හරිද බලන්න පුළුවන්. වෙන ආගම් හරිද කියල බලන්න මැරෙන්නම ඕන. එත් බුද්ධාගම හරිද කියල ජීවත් වෙලා ඉන්නකොටම බලා ගන්න පුළුවන්.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    බුදුහාමුදුරුවො මේ කාලෙ ඉපදුනා නම් ඒ කාලෙ හිටපු මිනිස්සු නිවන් දකින්නෙ කොහොමද? බුදුහාමුදුරුවො පහල උනේ හරියටම හරි කාලෙදි. දැන් බුදුහාමුදුරුවො නැති උනාට ධර්මය තියෙනව. ඕන කෙන්ක්ට අදාළ මාර්ගයේ ගිහිල්ල හරිද බලන්න පුළුවන්. වෙන ආගම් හරිද කියල බලන්න මැරෙන්නම ඕන. එත් බුද්ධාගම හරිද කියල ජීවත් වෙලා ඉන්නකොටම බලා ගන්න පුළුවන්.

    ehenam ita kalin ipadenna tibbane
    minissu ati wela 2500k hema neme godak kal, pyramid hadana kale inna tibbane etakota ee kale minissu niwan dekke neti unata kamak nedda

    mama kiwwe me kale ipaduna nam den issara wada minissunta kalpana karannat puluwan, sanniwedanayat wedi, anika den e pelahara pewa nam sayta kiwwa nam biliyana 7n 6kma goda gihin

    mama me budda darshanaya borui kiyanawa neme or eka debunk karanna hadanawa neme kiyala aye kiyanna oni

    mama me kiyanne godak dewal, api piliganna godak wistara passe ekatu una ewa kiyala
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ruchira55 : සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.

    me : එතකොට අන්ඳ භක්තියෙක් ඔක්කොම පිලිගත්තම හරි?
    බැරි වෙලා හරි පොත් වල ලියන්න කලින් කටින් කට එද්දි එකතු උන එකක් තිබ්බ නම්?

    පිළිගන්න එපා. කිව්ව පලියට පිලිගන්න එපා. ඔබට ඔය දේවල් ටක්කෙටම දැනගන්න ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ආපහු කාගෙන වත් අහන්න දෙයක් නැහැ, ඔබටම ප්‍රත්‍යක්ශ කරගන්න පුළුවන්.

    ruchira55 : බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.

    මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?

    me : විද්‍යාව ඉස්සරහ්ට ගිය නිසා තමා අපි මේව ගැන ඉගෙන ගන්නෙ, මිනිස්සු නොමැරි ඉන්නෙ, අපිට අසාදාරනයට විරුද්දව කතා කරන්න තියෙන මානව හිමිකම් කියල එකක් තියෙන්නෙ ඇයි, විද්‍යාව ( විද්යාව කිව්වම ඉලෙක්ට්‍රොනික් කියල හිතන්න එපා ඉතින් ) මේ හැමදෙම මෙච්චර ලේසි වෙලා අපි මෙහෙම හරි ඉන්නෙ විද්යාව පස්සෙ දුවන්න එකෙක් හරි ඉන්න නිසා තමා, ඉස්සර දෙය්යන්ගෙ ලෙඩ කියල මරුන එකාලව අද ගොඩ දාන්නෙ විද්යාව නිසා තමා..නැතුව කොල අතු ඇඳන් හොය්ය හොය්යා ගගා හිටිය නම් අපි කොහෙ ඉඳිද?

    ඔබත් මනුස්සයෙක් නම් ඔබත් පැවත එන්නෙ කොළ අතු ඇඳගෙන නටපු ඒ ආදි වාසීන්ගෙන් තමයි. එහෙම කරලා එන්නෙ කොතෙන්ටද කියල අහන්න දෙයක් නෑ, මෙතනට ඇවිත් නෙ?

    මානව හිමිකම් කියන්නෙ විහිලුවක්. සල්ලි, බලය තියෙන අයට අනිත් අයව පාගගන්න පාවිච්චි කරන සංකල්පයක්. තමන්ගෙ වාසියට බළල් අත් මෙහෙයවන්න පාවිච්චි කරන අතකොලුවක්. ඒද්‍යාවෙ දියුනුව නිසා නෙවෙයි, කෛරාටික කමේ ප්‍රතිඵලය විදිහට ඇති වුනු දෙයක්. හොඳ සංකල්පයක් නරකට පාවිච්චි කරනවට හොඳම උදාහරනෙ.

    ඔය කරතියාගෙන ඉන්න විද්‍යාවත් මූලධර්ම ටිකක් මත පදනම් වෙලා ගොඩනගපු දෙයක්. ඒ මූලධර්ම පිළිගන්න පුලුවන් වුනේ කොහොමද? ඔප්පු කරල පෙන්නපු නිසාද කියල හිතල බලන්න. එහෙම කරන්න වෙන්නෙ ඇයි? අපට යමක් තෙරුම් ගන්න නම්, ඒ දෙයට සමාන දෙයක් ගැන හෝ ඒ දෙය Model කරන්න පුළුවන් ක්‍රමයක් ඕනෙ, මොකද සන්සන්දනාත්මකව තමයි අපි තෙරුම් ගැනීම කරන්නෙ. අපට සන්සන්දනය කරල බලන්න යමක් නැත්නම් (frame of reference), අත්දැකීම් නැත්නම්, ඒ දෙය තෙරුම් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට අපට උපතින්ම අන්ධ පුද්ගලයෙකුට වර්ණ ගැන කියල දෙන්න පුළුවන්ද? බැරි වෙන්නෙ ඇයි. ඒ පුද්ගලයාට වර්ණ ගැන අත්දැකීමක් නැහැ.

    ruchira55 : සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.

    උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන

    me : අල්ලල බලන්න දෙයක් නෑ

    අහසින් වතුර එන්නෙ දෙය්යො චූ කරන නිසා නෙමේ ජල වාශ්ප උඩට ගිහින් කියල ඔප්පු කරද්දි නෑ නෑ දෙය්යො නිසා තමා කියන්න බෑනෙ

    සිතුවිලි කියන්නෙ නියුරෝන පල්සස් කියද්දි ආයෙ විඥ්ඥානය ඒක වෙනම තියෙන එකක් කියන්නත් බෑනෙද?

    විඤ්ඤාණය ලේ ඇසුරු කරගෙන පවතිනව කියල කොහොමද කියන්නෙ? විඤ්ඤාණය කියන්නෙ බුද්ධියේ විකෘතියක්, අනුවණකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දක්වා මම දන්න දහම් දැනුම අනුව ප්‍ර‍යක්ශ වෙලා තියෙන්නෙ. විඤ්ඤාණය කියන දේ සිදුවෙන්නෙ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්.
    බුදු දහමේ විඤ්ඤාණය දක්වල තියෙන්නෙ මෝහයේ ප්‍රතිපළයක් විදිහට. මොලයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා විඤ්ඤාණයක් ඇති වෙන්නෙ කොහොමද? :confused:

    සිතුවිලි කියන්නෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන දෙයක් කියල ප්‍රත්‍යක්ශ වශයෙන්ම කියන්න පුළුවන්ද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ehenam ita kalin ipadenna tibbane
    minissu ati wela 2500k hema neme godak kal, pyramid hadana kale inna tibbane etakota ee kale minissu niwan dekke neti unata kamak nedda

    mama kiwwe me kale ipaduna nam den issara wada minissunta kalpana karannat puluwan, sanniwedanayat wedi, anika den e pelahara pewa nam sayta kiwwa nam biliyana 7n 6kma goda gihin

    mama me budda darshanaya borui kiyanawa neme or eka debunk karanna hadanawa neme kiyala aye kiyanna oni

    mama me kiyanne godak dewal, api piliganna godak wistara passe ekatu una ewa kiyala

    බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ ඒ සඳහා සුදුසුම කාලයේදි. ඒහෙම වෙන්න කරුණු ගණනාවක් බලපානව. ඉන් එකක් තමයි බුදු වෙන්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ වීම. ඊලඟට නිවන් දකින්නට හැකියාව ඇති, ධර්මය තේරුම් ගැනීමට හැකියාව සහ නිවන් දකින්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ කරල තියෙන බහුතර සත්වයන් කොටසක් සිටීමත් වැදගත්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලද්දි, කාලය, දේශය, ඞවීපය යන කරුණු සලකා බැලුවෙ ඒ වෙනුවෙන්.

    ත්‍රෛලෝ තිලක ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් බුදු වරු බොහොමයක් පහල වුනා, ඒ ඒ කාල වල සත්වයන් ධර්මාවබෝධයෙන් නිවන් ශාක්සාත් කරගත් බව බුදු දහමේ සූත්‍ර ධර්මයන්ගේ විස්තර වෙනව.

    බුදුරජාණන් වහන්සේ පහළ වුනු කාලය දැන් වෙනස් කරන්න බැහැනෙ. දැන් මට කියන්න පුළුවන්ද ඔබ ඇයි ඒ කරන්න බැරි දෙයක් ගැන වද වෙන්නෙ? බුදුරජාණන් වහන්සේ නැතත් ධර්මය තියෙනවනෙ? ඔබ ඒකෙන් ගත්තු ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කරල බැලුවනම්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විඤ්ඤාණය කියන්නෙ සිත කියල ගන්න බැහැ. විඤ්ඤාණය කියන්නෙ යමක් හඳුනාගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් කියල ගන්න පුළුවන්. විඤ්ඤාණය කියන්නෙ යමක් විකෘති බුද්ධියෙන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. උදාහරණයක් අරගත්තොත්, උඹ සබන් දාලා පැය බාගයක් හම ගහල අත් දෙක හෝදනව. ඊට පස්සෙ කියනව දැන් මගේ අත් දෙක සුපිරිසිඳුයි, කිසිම කුනක්, විශබීජයක් නෑ කියල. කෙනෙක් ඇහුවොත් කොහොමද එහෙම කියන්නෙ කියල, උඹ කියාවි තියෙනව නම් මට පේන්න එපැයි, හමට දැනෙන්න එපැයි, නහයට දැනෙන්න එපැයි කියල. නමුත් අන්වීක්ශයක් අරන් උඹේ සුපිරිසිඳු අත් දෙක දිහා බැලුවොත්, උඹටම පේනව එකෙ තියෙන නොයෙක් හානිකර විශබීජ. උඹ අන්වීක්ශයක් බලන්න කලින් ගත්තු 'මගේ අත් දෙක සුපිරිසිඳුයි' කියන නිගමනය විඤ්ඤාණය ක්‍රියාත්මක වීමෙන් ගත්තු එකක්. කරුණු හරියට නොදැන, අවබෝධයෙන් තොරව නුවණ පාවිච්චි නොකර ගත්තු විකෘති නිගමණයක්. විඤ්ඤාණය කියන වචනයේ මේ අර්ථය ලස්සනට ගැබ් වෙලා තියෙනව: වි+ඤාණය - විකෘති ඤාණය. ඒ අනුව ගත්තම විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක ස්වභාවයක්.

    අරිහත් ඵලයේදී ඔය විකෘති ස්වභාවයෙන් මිදීම නිසා ලෝකය අමෝහයෙන් දකින්න ලැබෙනව. ඒ තුලින් තමයි ඇලීම ගැටීම කියන අන්ත දෙකේ ආදීනව දකින්නෙ. ඒ තුලින්ම තමයි නිවන් දකින්නේත්.

    බොහොම සාර්ථක පැහැදිලි කිරීමක්. පුංචි පැහැදිලි කරගැනීමක් කරගන්න අවශ්‍යයි:

    විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක අඩුපාඩුවක්, මෝහ මූලික සිතෙන් වරදවා වටහාගැනීමක්. ඒ අනුව සිතුවොත්, විඤ්ඤාණය දුරු වන්නේ මෝහය දුරු කිරීමෙන් පමණක්ද? මේකට ලෝභය සහ ද්වේශය සම්බන්ධ වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි" -
    "මහණෙනි මම චේතනාව කර්මය යයි කියමි"

    AI එකට චේතනාවක් තිබ්බෙ නැත්නම් කර්මයක් වෙන්නෙ නෑ..ඒ කිව්වෙ 'මුන්ව මරල දාන්න ඕනෙ' කියල චේතනාවක් AI එක ඇතිකරනොගත්තොත්, එතන පවක් සිද්දවෙන්නෙ නෑ. එහෙම චේතනාවක් ඇතිකරගන්න තරම් AI එකක් දියුණු උනොත් ඒක explain කරන්න මට දැනුමක් නෑ. හැබැයි ඉතින් AI එකට තමන්ගෙ ඇතිවීම නැතිවීම පාලනය කරන්න පුළුවන් නිසා කර්මයක් බලපානව කියල හිතන්න බෑ. (ඒ කිව්වෙ AI එකට හිතුනොත් මෙහෙම ඉන්න එක මහා දුකක්..මම self destroy කරගන්නව කියල..එයාගෙ පැවතීම එයාට නැතිකරගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම ලේසියෙන් කරන්න බෑ ඒක.)
    හැබැයි කවුරුහරි මනුස්සයෙක් මැරීමේ චේතනාවෙන්ම machine එකක් හැදුවොත් එතන ඒ මනුස්සයට පවක් සිද්දවෙනව.(machine එකෙන් මිනිස්සු මැරෙන ගාන අනුව නෙවෙයි..එහෙම ගණන් කරන magic බලයක් නෑ..machine එක හදන අදහස ඔලුවට ආපු වෙලාවේ ඉඳල එයාගේ හිතට වෙන බලපෑම් අනුව.)

    අනිත් එක..සමහරු හිතන් ඉන්නව පින පව කියන්නෙ magic එකක් කියල. නිකන් කවුරු හරි අපි කරන පින් පව් බලන් ඉඳල අපිට දඩුවම් දෙනව වගේ.. එහෙම එකක් නෑ. අපේ චේතනා අනුව අපේ හිතේ තැන්පත් වෙන දේවල් වලට තමයි පින් පව් කියන්නෙ.

    මේ මන් දන්න දේ..වැරදි අඩුපාඩු තියනවද දන්නෙ නෑ.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    l :පිළිගන්න එපා. කිව්ව පලියට පිලිගන්න එපා. ඔබට ඔය දේවල් ටක්කෙටම දැනගන්න ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ආපහු කාගෙන වත් අහන්න දෙයක් නැහැ, ඔබටම ප්‍රත්‍යක්ශ කරගන්න පුළුවන්. [/COLOR][/SIZE]

    me:
    ei oba oya taram sure nam takketama denaganna puluwan kiyala margapala lebimen, siyalu de ata herala mahana nowenne?

    mama nowenne mata sure neti nisa
    oba nowenne? ekane bauddayaknge mulikama balaporottuwa, sasaren egoda weema, oya taram path eka clear nam ei nokaranne?

    l:
    ඔබත් මනුස්සයෙක් නම් ඔබත් පැවත එන්නෙ කොළ අතු ඇඳගෙන නටපු ඒ ආදි වාසීන්ගෙන් තමයි. එහෙම කරලා එන්නෙ කොතෙන්ටද කියල අහන්න දෙයක් නෑ, මෙතනට ඇවිත් නෙ?

    මානව හිමිකම් කියන්නෙ විහිලුවක්. සල්ලි, බලය තියෙන අයට අනිත් අයව පාගගන්න පාවිච්චි කරන සංකල්පයක්. තමන්ගෙ වාසියට බළල් අත් මෙහෙයවන්න පාවිච්චි කරන අතකොලුවක්. ඒද්‍යාවෙ දියුනුව නිසා නෙවෙයි, කෛරාටික කමේ ප්‍රතිඵලය විදිහට ඇති වුනු දෙයක්. හොඳ සංකල්පයක් නරකට පාවිච්චි කරනවට හොඳම උදාහරනෙ.

    me :
    rajawarune kaleta wada nam den life eka hondai, sadaranai

    l :
    ඔය කරතියාගෙන ඉන්න විද්‍යාවත් මූලධර්ම ටිකක් මත පදනම් වෙලා ගොඩනගපු දෙයක්. ඒ මූලධර්ම පිළිගන්න පුලුවන් වුනේ කොහොමද? ඔප්පු කරල පෙන්නපු නිසාද කියල හිතල බලන්න. එහෙම කරන්න වෙන්නෙ ඇයි? අපට යමක් තෙරුම් ගන්න නම්, ඒ දෙයට සමාන දෙයක් ගැන හෝ ඒ දෙය Model කරන්න පුළුවන් ක්‍රමයක් ඕනෙ, මොකද සන්සන්දනාත්මකව තමයි අපි තෙරුම් ගැනීම කරන්නෙ. අපට සන්සන්දනය කරල බලන්න යමක් නැත්නම් (frame of reference), අත්දැකීම් නැත්නම්, ඒ දෙය තෙරුම් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට අපට උපතින්ම අන්ධ පුද්ගලයෙකුට වර්ණ ගැන කියල දෙන්න පුළුවන්ද? බැරි වෙන්නෙ ඇයි. ඒ පුද්ගලයාට වර්ණ ගැන අත්දැකීමක් නැහැ.

    me :
    e muladarma terum ganna gihin bawana karala waren kiyanne nane

    l :
    විඤ්ඤාණය ලේ ඇසුරු කරගෙන පවතිනව කියල කොහොමද කියන්නෙ?

    me : abhidarme

    l:
    විඤ්ඤාණය කියන්නෙ බුද්ධියේ විකෘතියක්, අනුවණකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දක්වා මම දන්න දහම් දැනුම අනුව ප්‍ර‍යක්ශ වෙලා තියෙන්නෙ. විඤ්ඤාණය කියන දේ සිදුවෙන්නෙ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්.
    බුදු දහමේ විඤ්ඤාණය දක්වල තියෙන්නෙ මෝහයේ ප්‍රතිපළයක් විදිහට. මොලයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා විඤ්ඤාණයක් ඇති වෙන්නෙ කොහොමද?

    me :
    ekane ehema ekak na kiyanne mama

    l:
    සිතුවිලි කියන්නෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන දෙයක් කියල ප්‍රත්‍යක්ශ වශයෙන්ම කියන්න පුළුවන්ද?

    me:
    ow

    l:
    බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ ඒ සඳහා සුදුසුම කාලයේදි. ඒහෙම වෙන්න කරුණු ගණනාවක් බලපානව. ඉන් එකක් තමයි බුදු වෙන්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ වීම. ඊලඟට නිවන් දකින්නට හැකියාව ඇති, ධර්මය තේරුම් ගැනීමට හැකියාව සහ නිවන් දකින්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ කරල තියෙන බහුතර සත්වයන් කොටසක් සිටීමත් වැදගත්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලද්දි, කාලය, දේශය, ඞවීපය යන කරුණු සලකා බැලුවෙ ඒ වෙනුවෙන්.

    ත්‍රෛලෝ තිලක ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් බුදු වරු බොහොමයක් පහල වුනා, ඒ ඒ කාල වල සත්වයන් ධර්මාවබෝධයෙන් නිවන් ශාක්සාත් කරගත් බව බුදු දහමේ සූත්‍ර ධර්මයන්ගේ විස්තර වෙනව.

    බුදුරජාණන් වහන්සේ පහළ වුනු කාලය දැන් වෙනස් කරන්න බැහැනෙ. දැන් මට කියන්න පුළුවන්ද ඔබ ඇයි ඒ කරන්න බැරි දෙයක් ගැන වද වෙන්නෙ? බුදුරජාණන් වහන්සේ නැතත් ධර්මය තියෙනවනෙ? ඔබ ඒකෙන් ගත්තු ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කරල බැලුවනම්.

    me : den hitiya nam biliyana ganak darmaya terum aran
     
    • Like
    Reactions: Troop

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි
    ( සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ )

    denagannai ahanne
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි
    ( සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ )

    denagannai ahanne

    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි - margaya anyantath kiyalaa denna ekai budda deshanawa, ona nam kiyannath puluwan nokiyaa innath puluwan kiyannamai
    kiyalaa na namuth sasanei kalyana mithrakamatai darmaya deshana karanna
    ona

    සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ

    රහත් una nisayi සියලු බැඳීම් ආශා අය්න් wenne
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,505
    113
    කෘතිම බුද්ධි thiyanawada, koheda, thiyenne, mokadda adahas kare කෘතිම බුද්ධි kiyala... ehema thibbath kawru hari me widiyata karanda kiyala programe hari karalane thiyenne. Ithin ethaninma prasneta answer eka enawa
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    l :පිළිගන්න එපා. කිව්ව පලියට පිලිගන්න එපා. ඔබට ඔය දේවල් ටක්කෙටම දැනගන්න ඕනේ නම් බුදු වෙන්න පුළුවන්. ආපහු කාගෙන වත් අහන්න දෙයක් නැහැ, ඔබටම ප්‍රත්‍යක්ශ කරගන්න පුළුවන්. [/COLOR][/SIZE]

    me:
    ei oba oya taram sure nam takketama denaganna puluwan kiyala margapala lebimen, siyalu de ata herala mahana nowenne?

    mama nowenne mata sure neti nisa
    oba nowenne? ekane bauddayaknge mulikama balaporottuwa, sasaren egoda weema, oya taram path eka clear nam ei nokaranne?

    මම දැනටමත් ඒ සඳහා වැඩ කටයුතු කරන්නේ යන්නෙ නැත යන නිගමණයට එන්න හේතු වුනේ මොකක්ද?

    ඔබ එහෙම නොකරන්නෙ ඔබට 'ශුවර් නැති' නිසා නෙ? එහෙනම් ඔබට 'ශුවර්' දෙයකින් පටන්ගනිමු. දැනට නිර්මාණය වෙලා නැති කෘතිම බුද්ධියක් අල්ලගෙන, ඒකට පව් සිද්ධ වෙනවද කියල හොයනවනේ. ඉතින් මම ඔබෙන් අහනවා: 'ඇයි ඔබ ඔය කෘතිම බුද්ධිය නිර්මාණය නොකරන්නෙ?'

    l:
    ඔබත් මනුස්සයෙක් නම් ඔබත් පැවත එන්නෙ කොළ අතු ඇඳගෙන නටපු ඒ ආදි වාසීන්ගෙන් තමයි. එහෙම කරලා එන්නෙ කොතෙන්ටද කියල අහන්න දෙයක් නෑ, මෙතනට ඇවිත් නෙ?

    මානව හිමිකම් කියන්නෙ විහිලුවක්. සල්ලි, බලය තියෙන අයට අනිත් අයව පාගගන්න පාවිච්චි කරන සංකල්පයක්. තමන්ගෙ වාසියට බළල් අත් මෙහෙයවන්න පාවිච්චි කරන අතකොලුවක්. ඒද්‍යාවෙ දියුනුව නිසා නෙවෙයි, කෛරාටික කමේ ප්‍රතිඵලය විදිහට ඇති වුනු දෙයක්. හොඳ සංකල්පයක් නරකට පාවිච්චි කරනවට හොඳම උදාහරනෙ.

    me :
    rajawarune kaleta wada nam den life eka hondai, sadaranai

    රජවරුන්ගේ කාලයට වඩා හොඳයි කියන්න හේතුව? ඔබ ඒ කාලයේ හිටියේ නැහැනෙ. කොහොමද එහෙම දෙයක් ගැන නිගමණයකට ආවෙ.

    l :
    ඔය කරතියාගෙන ඉන්න විද්‍යාවත් මූලධර්ම ටිකක් මත පදනම් වෙලා ගොඩනගපු දෙයක්. ඒ මූලධර්ම පිළිගන්න පුලුවන් වුනේ කොහොමද? ඔප්පු කරල පෙන්නපු නිසාද කියල හිතල බලන්න. එහෙම කරන්න වෙන්නෙ ඇයි? අපට යමක් තෙරුම් ගන්න නම්, ඒ දෙයට සමාන දෙයක් ගැන හෝ ඒ දෙය Model කරන්න පුළුවන් ක්‍රමයක් ඕනෙ, මොකද සන්සන්දනාත්මකව තමයි අපි තෙරුම් ගැනීම කරන්නෙ. අපට සන්සන්දනය කරල බලන්න යමක් නැත්නම් (frame of reference), අත්දැකීම් නැත්නම්, ඒ දෙය තෙරුම් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට අපට උපතින්ම අන්ධ පුද්ගලයෙකුට වර්ණ ගැන කියල දෙන්න පුළුවන්ද? බැරි වෙන්නෙ ඇයි. ඒ පුද්ගලයාට වර්ණ ගැන අත්දැකීමක් නැහැ.

    me :
    e muladarma terum ganna gihin bawana karala waren kiyanne nane

    භවනා කරලා වරෙන් කිව්වෙ කවුද? බුදු දහමේ ප්‍රාථමික කරුණු වත් නොදැනද මේ කතා කරන්නෙ?

    භාවනා කරලා එන්න කිව්වෙ නැතත්, විද්‍යාත්මක කරුණු තෙරුම් ගන්න නම් මූලික විද්‍යාත්මක මූලධර්ම වගේම සිද්ධාන්ත ඉගෙනගෙන ඉන්න එපැයි. ඒ වගේම තමයි කෘතිම බුද්ධියට පින්, පව් රැස්වෙන විදිහ ගැන හිතන්න කලින් බුද්ධ ධර්මය හදාරලා ඉන්න එපැයි.

    l :
    විඤ්ඤාණය ලේ ඇසුරු කරගෙන පවතිනව කියල කොහොමද කියන්නෙ?

    me : abhidarme

    එහෙම තියෙන්නෙ අභිධර්මයෙ කොතනකද?

    l:
    විඤ්ඤාණය කියන්නෙ බුද්ධියේ විකෘතියක්, අනුවණකමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දක්වා මම දන්න දහම් දැනුම අනුව ප්‍ර‍යක්ශ වෙලා තියෙන්නෙ. විඤ්ඤාණය කියන දේ සිදුවෙන්නෙ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්.
    බුදු දහමේ විඤ්ඤාණය දක්වල තියෙන්නෙ මෝහයේ ප්‍රතිපළයක් විදිහට. මොලයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා විඤ්ඤාණයක් ඇති වෙන්නෙ කොහොමද?

    me :
    ekane ehema ekak na kiyanne mama

    විඤ්ඤාණය විදිහට දක්වන ක්‍රියාවලිය නෑ කියන්නෙ කොහොමද? එහෙම නෑ කියල ඔප්පු කරන්නෙ නැද්ද?

    l:
    සිතුවිලි කියන්නෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන දෙයක් කියල ප්‍රත්‍යක්ශ වශයෙන්ම කියන්න පුළුවන්ද?

    me:
    ow

    ඉතින් කියන්න බලන්න එහෙම පිළිගන්න හේතු?

    l:
    බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ ඒ සඳහා සුදුසුම කාලයේදි. ඒහෙම වෙන්න කරුණු ගණනාවක් බලපානව. ඉන් එකක් තමයි බුදු වෙන්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ වීම. ඊලඟට නිවන් දකින්නට හැකියාව ඇති, ධර්මය තේරුම් ගැනීමට හැකියාව සහ නිවන් දකින්නට අවශ්‍ය පාරමිතාවන් සම්පූර්ණ කරල තියෙන බහුතර සත්වයන් කොටසක් සිටීමත් වැදගත්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලද්දි, කාලය, දේශය, ඞවීපය යන කරුණු සලකා බැලුවෙ ඒ වෙනුවෙන්.

    ත්‍රෛලෝ තිලක ගෞතම බුදු රජාණන් වහන්සේට කලින් බුදු වරු බොහොමයක් පහල වුනා, ඒ ඒ කාල වල සත්වයන් ධර්මාවබෝධයෙන් නිවන් ශාක්සාත් කරගත් බව බුදු දහමේ සූත්‍ර ධර්මයන්ගේ විස්තර වෙනව.

    බුදුරජාණන් වහන්සේ පහළ වුනු කාලය දැන් වෙනස් කරන්න බැහැනෙ. දැන් මට කියන්න පුළුවන්ද ඔබ ඇයි ඒ කරන්න බැරි දෙයක් ගැන වද වෙන්නෙ? බුදුරජාණන් වහන්සේ නැතත් ධර්මය තියෙනවනෙ? ඔබ ඒකෙන් ගත්තු ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කරල බැලුවනම්.

    me : den hitiya nam biliyana ganak darmaya terum aran

    ඔබ කොහොමද ඒක එහෙමයි කියල ප්‍රත්‍යක්ශ වශයෙන් කියන්නෙ? මොනවද ඒ සඳහා ඔබ දෙන විද්‍යාත්මක සාධක?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තව ප්‍රශ්න 2ක්

    රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි ( සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ )

    හය්යෝ අනික අමතක උනා, ඉන්න අහන්නම් matak unama

    ප්‍රශ්ණෙට තවත් ප්‍රශ්ණ වලින් උත්තර දෙන්නට සිදුවීම ගැන කණගාටුයි. නමුත් බුදු දහම ගැන ඔබේ දැනුම අනුව මේ ප්‍රශ්ණයට පිළිතුරු දෙන්න සිදුවෙනව. ඒ නිසයි ඔබෙන් මේ ප්‍රශ්ණ අහන්නෙ:

    1. 'රහත් වෙනවා' කියන දේ ඔබ දකින්නෙ කොහොමද? රහත් භාවය ගැන ඔබේ අවබෝධය දැන ගන්නයි මේ ප්‍රශ්ණය අහන්නෙ.

    2. 'සියලු බැඳීම් ආශා අය්න් උනාම රහත් වෙනවා' කියන නිගමණයට එන්න හේතු කාරනා පැහැදිලි කරන්න පුළුවන්ද?

    3. බණ කීම සහ බැඳීම් ආශාවන් අතර ඔබ දකින්නේ මොන විදිහේ සම්බන්ධයක්ද? බණ කීමට හේතුව, බැඳීම් හෝ ආශාවන් විදිහට ගන්න හේතු වුනු කරුණු කාරනා ඉදිරිපත් කරන්න පුළුවන්ද?

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ ටීවී සිරිස් එක බලන්න ,ඔය ගැන ගොඩක් දේවල් කතාබහ වෙනවා

    http://fmovies.to/film/humans.mjn8

    In a parallel present where the latest must-have gadget for any busy family is a 'Synth' - a highly-developed robotic servant that's so similar to a real human it's transforming the way we live.