.
ඇතුලට වරෙන් කියන්න සීන් එක.
.
.
.
.
.
.
දන්න කියන ගොඩක්වුන්ට BOC Exam ඇවිත් තිබුණා. මටත් ඇවිත් බන්.
මම් මේ වගේ exam එකක් ලියලම නෑ. IQ, Numeric, IT, English ලු තියෙන්නේ. මට කිසි idea එකක් නෑ. පුළුවන් නම් Pass papers තියෙන වුන් අප්ලෝඩ්ලින්ක් එකක් දියන්කෝ. කඩෙන් හරි කමක්නෑ ගන්න විදියක් කියපල්ලා. මොන වගේ දේවල්ද එන්නේ කියලා කියපන්කෝ
ගොඩක් පින්, දැන් කරනජොබ් එකෙන් අමාරුවෙන් දුවන්නේ බන් මේකෙන් වත් ගොඩ යන්න බලනවා.