~Beddagana wetland park~

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    යන්න ඕනේ වෙලාවක :yes::yes:

    ෆොටෝ කෑල්ලක් ගහන් එන්න එපයි යකු :P:P

    වැස්ස කාලෙට ගොඩක් ලස්සනයිලු වතුර ටිකක් තියෙද්දී ;):yes:

    BUS eke yanawa nam kohomada yanne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    photos gahanna othana awasara ganna oneda ban? nawala pot eke photos gahanna denne na. phone walin photos gaththata aulak na. DSLR wage ekak dakkoth epa kiyanwa. :oo:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගැනියෙක් එක්ක ගියොත් බඩ වෙනවා බන්

    මම දැක්ක එකෙක් ක්ලාස් යන කෙල්ලෙක් එක්ක තොලක් දාගෙන ඉන්නවා විනාඩි පහක් විතර
    අනික් අතින් පුක මිරිකනවා
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    photos gahanna othana awasara ganna oneda ban? nawala pot eke photos gahanna denne na. phone walin photos gaththata aulak na. DSLR wage ekak dakkoth epa kiyanwa. :oo:

    Camera eka athulata Aran awith photos ganin. Kawruth mukuth kiyanne ne. Man giya dawase nam godak un camera aran awith tibba.
    Wedding photos/ photo shoot nam kalin kiyanna wei, cal ekak diyan unta. :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගැනියෙක් එක්ක ගියොත් බඩ වෙනවා බන්

    මම දැක්ක එකෙක් ක්ලාස් යන කෙල්ලෙක් එක්ක තොලක් දාගෙන ඉන්නවා විනාඩි පහක් විතර
    අනික් අතින් පුක මිරිකනවා

    :eek::confused::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    photos gahanna othana awasara ganna oneda ban? nawala pot eke photos gahanna denne na. phone walin photos gaththata aulak na. DSLR wage ekak dakkoth epa kiyanwa. :oo:

    පුද්ගලික පාවිච්චිය සදහා පොටෝ ගන්න පුලුවන්. හැබැයි වෙළ‍්ද කටයුත්තකට / වෙඩින් වලට එහෙම කරනවනන් පර්මිෂන් ගන්න වෙනවා. පර්මිෂන් කියන්නෙ අදාල ගාස්තු ගෙවල අවසර ගන්න ඕනි.. වෙඩින් ප්‍රී ෂූට් එකකට මට මතක විදිහට පැය 3 කට රු. 4000 ද කොහෙද...
     
    👍👍👍:yes: