හොඳ බනක් හම්බුනා
ලංකාවෙ ගොඩක් අය ධර්මය හොයනව. හැබැයි ගොඩක් තැන් වල තියෙන්නෙ වැදි බණ. මම අහපු හොඳ බනක් තියෙනව පල්ලෙහා ලින්ක් එකේ. බුදු දහමයි විද්‍යාවයි අතර සංසන්දනයක් එක්ක කරන හොඳ දේශනාවක්. මේ හාමුදුරුවො වලස්මුල්ලේ අභය හිමි. උන් වහන්සේ ගිහි කාලෙ ඉන්ජිනේරුවෙක් සහ මනෝ විද්‍යාව පිලිඹද උපදේශකයෙක්. අහල බලන්න. ගන්න දෙයක් තියෙනව ජීවිතයට.
https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw