[help] Mobile band frequency support issue in sri lanka

Jan 29, 2010
638
20
0
macn mama amazon eken phone ekak genna gaththa frind kenekta kiyala. zte axon 7 US model a2017U

anthima U akuren kiyanna USA

gsm arena eke support karana bands vala 2100 thiyenava eka thama lankaveth use vena band eka

http://www.gsmarena.com/zte_axon_7-8067.php

band eka support nam country eka adaala na neda ? USA unath ? meka vada karanne na 3g.

and call n sms ekath aul No service kiyala enne ban dialog and mobitel 2 ma chk kala.

frequency band gana technical paththa danna ekkenek meka confirm karanna puluwanda ?

loku udauwak. hira vela inne phone ekak genalla :(:(:(
 
Last edited:
Jan 29, 2010
638
20
0
weda karanna ona network settings poddak balapan

sim kapala daapuwada

kapala daapu eva neme machan. dialog mobitel 2 ma check kala methana frequency band seen eka hariyata danaganna one mata. band eka rataval 2 ma support nam phone ekath e band eka support nam rataval 2 tama vada karanna one neda

nattan ekama band eka unath ratin ratata venas venna puluwanda. confused :confused:
 
ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 - A2017G , USA

    Meke thiyna widiyata 2100 thiyenne A2017G eke witharyi, USA kiyanne wenama version ekak.

    USA wala 2100 support na. Uba hariyata balala newi aran thiyenne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට හිතෙන විදිහට ෆ්රිකුවන්සි එකේ අවුලක් නෙමේ තියෙන්නෙ. ෆෝන් එක ගත්තෙ සෙකන්ඩ් හෑන්ඩ්ද? ජේල් බ්රේක් කරලද? කැමතිනම් ඉමි නම්බර් එක PM කරපන් බලන්න.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    kapala daapu eva neme machan. dialog mobitel 2 ma check kala methana frequency band seen eka hariyata danaganna one mata. band eka rataval 2 ma support nam phone ekath e band eka support nam rataval 2 tama vada karanna one neda

    nattan ekama band eka unath ratin ratata venas venna puluwanda. confused :confused:

    ow

    ehemanam wenna widiyak ne

    network manual search karala 3g network ahuwenawada balapan
    wcdma only daala balanna

    "call n sms ekath aul No service kiyala enne"
    meka thaamath thiye nam hardware aulak wennath puluwan

    koi ekatath settings check karala balala
    reset karala balapan
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය ෆෝන් එකේ තියෙන Modem(Snapdragon X12 LTE) එක ලන්කාවේ තියෙන ඕන Frequency එකකට වැඩ..
    වෙන අවුලක් තියෙන්නේ..
    Country-Lock/Carrier-Lock වෙන්න ඇති..
    නැත්නම් Hardware issue..
     
    Jan 29, 2010
    638
    20
    0
    මට හිතෙන විදිහට ෆ්රිකුවන්සි එකේ අවුලක් නෙමේ තියෙන්නෙ. ෆෝන් එක ගත්තෙ සෙකන්ඩ් හෑන්ඩ්ද? ජේල් බ්රේක් කරලද? කැමතිනම් ඉමි නම්බර් එක PM කරපන් බලන්න.

    mcn pm kala. check . thanks macn . phone brand new mcn n not rooted
     
    Last edited:
    Jan 29, 2010
    638
    20
    0
    ඔය ෆෝන් එකේ තියෙන Modem(Snapdragon X12 LTE) එක ලන්කාවේ තියෙන ඕන Frequency එකකට වැඩ..
    වෙන අවුලක් තියෙන්නේ..
    Country-Lock/Carrier-Lock වෙන්න ඇති..
    නැත්නම් Hardware issue..

    amazon mcn gennagatthe USA frined kenekta kiyala.

    https://www.amazon.com/ZTE-Axon-unl...ie=UTF8&qid=1489303209&sr=1-1&keywords=axon+7

    unlocked kiyala gahala thiyenva . USA vala carreris vlata vitharak venan ba neda ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹේ ෆෝන් එක බ්ලැක් ලිස්ට් කරලත් නෑ. නෙට්වර්ක් ලොක් එකකුත් නෑ. කන්ට්‍රි ලොක් එකකුත් නෑ. වැඩ නොකර තියෙන්න හේතුවක් නෑ. සිම් එක ඩිටෙක්ට් කරනවද? සිම් එක දැම්මම සිම් එකක් නෑ කියලද කියන්නෙ නැත්නම් සිම් එක ඩිටෙක්ට් කරාට කෝල් ගන්න බැරිද? ඔරිජිනල් නැනෝ සිම්ද දැම්මෙ? සිම් එක එක ස්ලොට් දෙකට වෙන වෙනම දාල බැලුවද? දෙකම එක පාර දාල බැලුවද? සිම් මාරු කරන හැම වෙලාවේම ෆෝන් එක ඕෆ් කරලා කරපන්.
     
    • Like
    Reactions: Kudnadun

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    band eka support nam country eka adaala na neda ? USA unath ? meka vada karanne na 3g.

    and call n sms ekath aul No service kiyala enne ban dialog and mobitel 2 ma chk kala.

    උඹට තියෙන්නෙ 3g වැඩ කරන්නෙ නැති අවුලක්ද නැත්නම් කිසිම දෙයක් වැඩ කරන්නෙ නැති ප්‍රශ්නයක්ද? ප්‍රශ්නෙ පැහැදිලිව කියපන්.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    amazon mcn gennagatthe USA frined kenekta kiyala.

    https://www.amazon.com/ZTE-Axon-unl...ie=UTF8&qid=1489303209&sr=1-1&keywords=axon+7

    unlocked kiyala gahala thiyenva . USA vala carreris vlata vitharak venan ba neda ?
    එහෙනං වැඩ කරන්න ඕනී..
    උඹේ ෆෝන් එක බ්ලැක් ලිස්ට් කරලත් නෑ. නෙට්වර්ක් ලොක් එකකුත් නෑ. කන්ට්‍රි ලොක් එකකුත් නෑ. වැඩ නොකර තියෙන්න හේතුවක් නෑ. සිම් එක ඩිටෙක්ට් කරනවද? සිම් එක දැම්මම සිම් එකක් නෑ කියලද කියන්නෙ නැත්නම් සිම් එක ඩිටෙක්ට් කරාට කෝල් ගන්න බැරිද? ඔරිජිනල් නැනෝ සිම්ද දැම්මෙ? සිම් එක එක ස්ලොට් දෙකට වෙන වෙනම දාල බැලුවද? දෙකම එක පාර දාල බැලුවද? සිම් මාරු කරන හැම වෙලාවේම ෆෝන් එක ඕෆ් කරලා කරපන්.
    මේ කියල තියෙන විදියට කරන්න..
    උඹට තියෙන්නෙ 3g වැඩ කරන්නෙ නැති අවුලක්ද නැත්නම් කිසිම දෙයක් වැඩ කරන්නෙ නැති ප්‍රශ්නයක්ද? ප්‍රශ්නෙ පැහැදිලිව කියපන්.
    සිම් එක දැම්මම insert sim card කියලද එන්නේ?
    නැත්තං No service - Emergency call only කියලද?

    මේ ටිකට උත්තර දීපන්..
     
    • Like
    Reactions: lodbrok

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    උඹට තියෙන්නෙ 3g වැඩ කරන්නෙ නැති අවුලක්ද නැත්නම් කිසිම දෙයක් වැඩ කරන්නෙ නැති ප්‍රශ්නයක්ද? ප්‍රශ්නෙ පැහැදිලිව කියපන්.

    එහෙනං වැඩ කරන්න ඕනී..
    මේ කියල තියෙන විදියට කරන්න..

    සිම් එක දැම්මම insert sim card කියලද එන්නේ?
    නැත්තං No service - Emergency call only කියලද?

    මේ ටිකට උත්තර දීපන්..

    http://www.gsmarena.com/zte_axon_7-8067.php
    Code:
    3G bands	HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 - A2017G, USA

    No 1800Mhz
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    http://www.gsmarena.com/zte_axon_7-8067.php
    Code:
    3G bands	HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 - A2017G, USA

    No 1800Mhz
    ලංකාවේ 3G Band එක 2100MHz බන්..
    Mobile 4G තමා 1800MHz
    Fixed 4G 2300MHz and 2600MHz

    11vtr3c.jpg

    Code:
    http://www.worldtimezone.com/gsm.html