chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    WIRED EWATA BAN
    DAN THIYENNE WIFI ROUTER NEWENE BAN

    EWATA DENAWADA DANNE NA NEDA 4G WIFI ROUTER

    එහෙනම් උඹලාගේ තියෙන්නෙ copper එක්ක නේ බං.
    4G එකට fiber optics අලුතෙන් අදින්න ඔනේ බං.
    Town areas වල නම් ඉක්මනින් transfer කරලා දෙයි.
    මගෙ ලඟ තියෙන්නෙ 4G wireless router එකක්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනම් උඹලාගේ තියෙන්නෙ copper එක්ක නේ බං.
    4G එකට fiber optics අලුතෙන් අදින්න ඔනේ බං.
    Town areas වල නම් ඉක්මනින් transfer කරලා දෙයි.
    මගෙ ලඟ තියෙන්නෙ 4G wireless router එකක්.
    wireless eka ganan bari weida ban mata
    router eka hena gahala pichchuna
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    wireless eka ganan bari weida ban mata
    router eka hena gahala pichchuna

    එහෙනම් බං Router එකක් ගත්තා නම් හරි නේ.
    Teleshop එකට ගිහින් උන්ට විස්තරේ කිව්වහම දෙයි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනම් බං Router එකක් ගත්තා නම් හරි නේ.
    Teleshop එකට ගිහින් උන්ට විස්තරේ කිව්වහම දෙයි.
    ekatama ban normal router ekak ganan wela
    wireless ekak gaththanam hari ban ekai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    එහෙනම් උඹලාගේ තියෙන්නෙ copper එක්ක නේ බං.
    4G එකට fiber optics අලුතෙන් අදින්න ඔනේ බං.
    Town areas වල නම් ඉක්මනින් transfer කරලා දෙයි.
    මගෙ ලඟ තියෙන්නෙ 4G wireless router එකක්.

    :baffled::baffled: TaUkanna

    4G වලට මෙහෙමයි. මේක Wireless. SLT 4G coverage තියෙනවා නම් 4G ගන්න පුලුවන්. ඒවා ගන්න ගෙදරට fiber cable අැදගන්න ඕන නැත. (4G දෙන signal කණුවට fiber cable නම් ඇදගන්න ඕන, ඒවා SLT එකෙන් කරගනියි :P )

    FTTX (fiber connection) ගන්න නම් ඉතින් ගෙදරට fiber cable ඇදගන්න ඕන.
     
    Last edited: