කැම්පස් යන කාලේ හදපු එකක් බන්. තනියෙම නෙමෙයි මමයී තව එකෙකුයි සෙට් වෙලා හැදුවේ.. හිතුනා නිකන් ඉන්න එකෙ උඹලට බලන්න දාන්න...



Machan me Game eka gahuwath nathath Uba hadapu game trailor eke Sri Lanka kodiya dakkama uba gana adambarai machan!
![]()
++++
![]()
ගේම් එක දියන්කෝ බන්
අඩේ පට්ට බන්.....ගේම් එක thiyanawada
Patta bn apita play karanna barida..![]()
kohomda bn haduwe
Cryengine walin machan..
CryEngine ekenda machan haduwe? patta bn
Far Cry, Crysis game hadala thiyenneth oken ne
kochchara code karada..3d models okkoma ekenda haduwe,wena pitin gatthada