NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Nondi karanna epa....manuwal wahanayaka 5 weni gear eke yaddi waradilawath yatata kadunama watenne riverse ekatane.ehema kadunoth enjima iwaraine..wahanayaka yanagaman ehema waradila 5 weni gear eke yaddi ekaparata rivers ekata kaduwoth ethana lok wenne nadda.nathnam ehema maru wenawada
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113

    ehema kadanna ba aluth parana mokewth
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාරු වෙන්නේ නැත්තේ නං නෑ මාරු වෙන්වා යස අගේට.. හැබැයි සෑහෙන්න තදයි.. එහෙම කරනවනං හිතලම මාරුකරන්න ඕනේ අත් වැරදීමකින් එහෙම වැටෙන්නේ නං නෑ...
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාරු වෙන්නේ නැත්තේ නං නෑ මාරු වෙන්වා යස අගේට.. හැබැයි සෑහෙන්න තදයි.. එහෙම කරනවනං හිතලම මාරුකරන්න ඕනේ අත් වැරදීමකින් එහෙම වැටෙන්නේ නං නෑ...
    Uba hoda kollekne ban.kalekin dakke uba friendly reply ekak danawa.hoda eka uba
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මාරු වෙන්නේ නැත්තේ නං නෑ මාරු වෙන්වා යස අගේට.. හැබැයි සෑහෙන්න තදයි.. එහෙම කරනවනං හිතලම මාරුකරන්න ඕනේ අත් වැරදීමකින් එහෙම වැටෙන්නේ නං නෑ...

    මාරු වෙන්නේ නෑ එහෙනං රිවස් ගියර් එකට දාල අත් දෙකෙන් ම තදකරගෙන ඉන්න වෙයි ඒත් එච්චර හයි හත්තියක් තියෙන්නෙ කාටද :eek:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාරු වෙන්නේ නෑ එහෙනං රිවස් ගියර් එකට දාල අත් දෙකෙන් ම තදකරගෙන ඉන්න වෙයි ඒත් එච්චර හයි හත්තියක් තියෙන්නෙ කාටද :eek:

    Ela
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගියර් එක ක්ලික් ගාල වැටෙන්නෙ නෑ, කරාස් ගානව. වාහනේ නතර නොකර රිවස් එකට දානකොට එහෙමයි කොහොමත්. ඩැමේජ් නොවී බේරෙන්න ඉඩ වැඩියි. අලුත් පරණ බේදයක් නෑ
     
    • Like
    Reactions: King kekille