මා දැල් Help

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    යාළුවො කට්ටිය මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද ? දැනටත් මාදැල් මගින් මාළු අල්ලන ස්ථාන ඔයාල දන්නවා නම් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? එක තැනක් තමයි ගාල්ලේ නේවි කැම්ප් එක ළඟ. ඒ වගේ ඔයාල දන්නා තවත් තැන් මොනවද ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුහුදු වෙරලෙත් මම දැකලා තියෙනවා මා දැල් අදිනවා..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හුගක් තැන් තියෙනවා බං. බේරුවල,ත්‍රිකුණාමලය වගේ පැතිවල වැඩි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හලාවත අඹකඳවල මා දැල් අදිනවා. දවල් 1ට විතරයි හවය 5ට විතරයි දැල් දෙකක් අදිනවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kosgoda,thawa beruwala pahu wenawath ekkama beach eke colombo pattata wenna
    thana hariyatama heta kiyannam
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    අනේ මාතර /ගාල්ල /කළුතර කට්ටිය නැද්දෝ ???? ගාලු පාරේ යන්නේ නිදා ගෙනදෝ????? උදවු ... උදවු .....