machan sinhala sinduwakata help ekak

NewCastle

Member
Feb 21, 2014
393
8
0
machan, hoda singing ability eka pennanna puluwan, foreign lamai issaraha kiyanna puluwan hoda sinhala sinduwak suggest karanna puluwanda?

foreigners lata sinhala therenne nathi nisa ekko tikak withara fast speed ekak unoth hodai ehema nathnan melody eka lassana sinduwak una nan hodai.. suggest karannako..

duet ekak unath kamak na.. echcharama deep ekata yana love songs nathuwa nan hodai.
 
Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    hoda popular saha mekta match wena song names tikak kiyannako machan clarence ge

    දෑසපියා ගත්කල
    දිලීප පොඩි පුතු
    මලට බඹරෙකු සේ
    මුහුදු රැල්ල ඔස්සේ
    සිහින ලොවක්

    මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගෙ සිංදුත් හොඳයි :)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජිංතක ජිල්ලබකිට;21359754 said:

    මේ සින්දුව දැක්කම පපුව හෝස් ගාලා ගියා මචං.:love::love::love:
    මගේ ඉස්කෝලේ කාලේ first love එක මේ video එකේ ඉන්නවා. තව මේකේ ඉන්නවා Lakmini Geethanjali Udawatta.පස්සේ කාලෙක සිරස සුපර් ස්ටාර් එකට ආවා .ඔය මැද්දේ ඉන්නේ ලක්මිණි.
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    මේ සින්දුව දැක්කම පපුව හෝස් ගාලා ගියා මචං.:love::love::love:
    මගේ ඉස්කෝලේ කාලේ first love එක මේ video එකේ ඉන්නවා. තව මේකේ ඉන්නවා Lakmini Geethanjali Udawatta.පස්සේ කාලෙක සිරස සුපර් ස්ටාර් එකට ආවා .ඔය මැද්දේ ඉන්නේ ලක්මිණි.

    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් ඒව ද පරණ ඒව ද ඕනේ....

    පරණ එකක් නම් අමරදේව මහත්මයා ගේ පාළු අදුරු නිල් අහස මමයි, සුනිල් සාන්ත මහත්මයා ගේ ලංකා ලංකා පෙම්බර ලංකා වගේ ඒවා..
    අළුත් ඒව නම් කසුන් කල්හාර ගේ සුසුම් පොදක් වී, විකසිත ආදර ප්‍රාර්ථනා වගේ ඒවා.....
     
    :):):)