Ubalage phone eketh mema auwla theyeda?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල ඔයාලගෙ ෆෝන් වලත් මේ අවුල තියෙනවද? :sorry:

    5323fcaf98e246a088e322bd5d79b245.png

    ෆෝන් එක j7 එකක්. ඒකේ මචං screen එකේ උඩ ලාවට සුදුපාට ෆේඩ් gradient එකක් වගේ තියෙනව. හොදට බැලුවොත් පේනව. විශේෂයෙන් wallpaper එක විදියට plain black wallpaer එකක් දාල තිබ්බොත්. මේක මචං screen එකේ අවුලක්ද?

    හැබැයි screenshot එකක් අරන් Pc එකට දාල බැලුවම ඒක නෑ. :shocked:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Image eka penne na bn.

    ඔය දාල තියෙන එකේ ඒක නෑ මචං. හැබැයි ඕක ෆෝන් එකෙන්ම බැලුවම පේනව. ඒක. මට වෙන කැම් එකක නෑ ෆෝන් එකේ ෆෝටෝ එකක් ගහල දාන්න. මැෂිමට අරන් අප්ලෝඩ් කරාම ඒක පෙන්නෑ.

    මට හිතෙන්නේ තිරේ කේස් එකක් වගේ. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචංල ඔයාලගෙ ෆෝන් වලත් මේ අවුල තියෙනවද? :sorry:

    ෆෝන් එක j7 එකක්. ඒකේ මචං screen එකේ උඩ ලාවට සුදුපාට ෆේඩ් gradient එකක් වගේ තියෙනව. හොදට බැලුවොත් පේනව. විශේෂයෙන් wallpaper එක විදියට plain black wallpaer එකක් දාල තිබ්බොත්. මේක මචං screen එකේ අවුලක්ද?

    හැබැයි screenshot එකක් අරන් Pc එකට දාල බැලුවම ඒක නෑ. :shocked:

    phone eke display feature ekak wennathi.... blur wela hari transparent wena ekak... balapan photo walath ehemada kiyala...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    LCD නම් බැක්ලිට් එක නිසා එහෙම පේනව ඒත් AMOLED ඩිස්ප්ලේ වලනම් ඔහොම පේන්නෙ නෑ මම හිතන්නෙ.

    අඩේ මාර කේස් එක. මම ෆෙෘ්න් එකේ auto rotate on කරල බැලුව අර gradient එකත් හරවන හරවන පැත්තට පනිනව. ඒ කියන්නේ මේක feature එකක් වගේ. :shocked:

    මම launcher එකත් මාරු කරල බැලුව ඒත් එහෙම්මමයි. අනේ මංද. android system එකෙන්ම වෙන එකක්ද දන්නෑ. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,644
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මගෙත් වයිට් background එකක් දැම්මම අයින් වල ගින්දර වගේ ලයින් එකක් පේනව ඒකනම් නෝමල්,කලුපාට background නම් ඔය කියන විදියෙ අවුලක් පේන්නෙ නෑ(Galaxy S5)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මගෙත් වයිට් background එකක් දැම්මම අයින් වල ගින්දර වගේ ලයින් එකක් පේනව ඒකනම් නෝමල්,කලුපාට background නම් ඔය කියන විදියෙ අවුලක් පේන්නෙ නෑ(Galaxy S5)

    මේක software issue එකක් වගේ මචං. screen rotate දාල බැලුව. ඒ ඒ පැත්තට ඔය අවුල එනව. ඒ කියන්නේ hardware issue එකක් නමෛ් වගේ. ලොකු දෙයක් :):shocked:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    අඩේ මාර කේස් එක. මම ෆෙෘ්න් එකේ auto rotate on කරල බැලුව අර gradient එකත් හරවන හරවන පැත්තට පනිනව. ඒ කියන්නේ මේක feature එකක් වගේ. :shocked:

    මම launcher එකත් මාරු කරල බැලුව ඒත් එහෙම්මමයි. අනේ මංද. android system එකෙන්ම වෙන එකක්ද දන්නෑ. :)

    ඒ කියන්නෙ ? ස්ක්‍රීන් එකේ එකම තැනද තියෙන්නෙ, නැතිනම් display වෙන window එකත් එක්ක වෙනස් වෙනව ද?

    ස්ක්‍රීන් එකේ එකම තැනනම් Light leak එකක් හෝ led backlit වල අවුලක් වෙන්න පුළුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,644
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක software issue එකක් වගේ මචං. screen rotate දාල බැලුව. ඒ ඒ පැත්තට ඔය අවුල එනව. ඒ කියන්නේ hardware issue එකක් නමෛ් වගේ. ලොකු දෙයක් :):shocked:

    රොටේට් වෙනකොට තිබ්බ පැත්තෙ එහෙම පේන්නෙ නැත්නම් ඩිස්ප්ලේ එකේ හැටි හෝ සොෆ්ට්වෙයාර් අවුලක් තමා :yes: