අහ්, සූත්තරකාරයා. දැක්කා වගේ කියනවා.![]()

අහ්, සූත්තරකාරයා. දැක්කා වගේ කියනවා.![]()

පුටින් ඇමෙරිකන්කාරයො එක්ක සෙට් වෙලාලු බන්. මහින්දට දැන් ස්වාසිලන්තේ බුවා විතරයි.මහින්දයා හුල්ලනවා ඇති පොරට එන්න කිව්වේ නෑ නේ පුටිං
අනේ මන්දා බන්. රටේ නායකයා පොන්නයා කියන මිනිස්සු ඉන්නෙ බන්. උඩු රැවුලයි කද බඩයි තිබ්බම ඌ තමා පොර. මුන් වගේ උන් තමා තමන්ගේ තාත්තාට වඩා කද බඩ මහත උන් දැක්කම අම්මට කියන්නේ, "ඇයි අම්මේ ඌට කියලා ඇන ගත්තේ නැත්තේ, අපේ තාත්තට වඩා ඌ ලස්සනයිනේ" කියලා.

කවුද බන් මේ ඩයිනමයිට් කාපු රිලවා වගේ එකා.

මහින්දයා හුල්ලනවා ඇති පොරට එන්න කිව්වේ නෑ නේ පුටිං
මහින්දයා හුල්ලනවා ඇති පොරට එන්න කිව්වේ නෑ නේ පුටිං

පුටින් ඇමෙරිකන්කාරයො එක්ක සෙට් වෙලාලු බන්. මහින්දට දැන් ස්වාසිලන්තේ බුවා විතරයි.
මහින්දව ආරක්ෂා කරන්න තරම් හැකියාවක් රුසියාවට නැතුව ඇති නැත්නම් ඉතින් අරාධනා නොකරන්න හේතුවක් නෑනේ.

මහින්දව ආරක්ෂා කරන්න තරම් හැකියාවක් රුසියාවට නැතුව ඇති නැත්නම් ඉතින් අරාධනා නොකරන්න හේතුවක් නෑනේ.

එක වර්ගේ උන් එකටලුනේ පියාබන්නේ. උගන්ඩා බුවත් අමු ඒකාදිපතියා. මහින්ද ආස්සරේ කලේ නැත්තේ උතුරු කොරියන් එකා විතාරයි. සමහරවිට වයසින් බාල නිසා පදයක් හැදෙයි කියලා වෙන්ඩැ ඌව ආශ්‍රය නොකලේ.මහින්දයගේ ෆොරින් රිලේෂන් නං අන්තිමයි ඉතිං
උ ගියේම ලංකාව වගේ 2.50 රටවල් වලනේ උගන්ඩාව, ස්වාසිලන්තේ බ්ලා බ්ලා
මහින්දයගේ ෆොරින් රිලේෂන් නං අන්තිමයි ඉතිං
උ ගියේම ලංකාව වගේ 2.50 රටවල් වලනේ උගන්ඩාව, ස්වාසිලන්තේ බ්ලා බ්ලා

උඹලව හදන්න බැහැ බන්මහින්දව ආරක්ෂා කරන්න තරම් හැකියාවක් රුසියාවට නැතුව ඇති නැත්නම් ඉතින් අරාධනා නොකරන්න හේතුවක් නෑනේ.
සැපක් නං නෑ වැට් පොන්නය නිසා
කැත කතාව බන්![]()

සිරා මිග් කේස් එකත් හොයන් එයිද දන්නේ නෑ