සිරා මිග් කේස් එකත් හොයන් එයිද දන්නේ නෑ
මිග් කියනකොට මීටර් උනේ ...දැක්කද මේක
http://www.thesundayleader.lk/2016/06/12/re-marshalling-of-the-c-130k-scam/
සිරා මිග් කේස් එකත් හොයන් එයිද දන්නේ නෑ
මොන මිග්ද බන්. ඌත් ෆුල් මාවලස් එකේ ඉන්නවා ඇත්තේ. පූටින් එහෙම ආවට ගියාට හම්බෙන එකෙක් නෙවෙයි. ආරාධනා කරපු එක හිතා ගන්නම බැරි වැඩක්. මම හිතන්නේ සිරත් ඒක දන්නවා. ඌ ඉතින් කාලා බීලා ඒවි. මෙහෙ ඇවිත් මූ මොනා කරාවිද දන්නේ නෑ අමාත්‍යමණ්ඩලෙ සංශෝධනයකුත් කරන්නලු ඉන්නේ. කොහොම වනලා දායිද කියලා කවුද දන්නේ![]()



මිග් කියනකොට මීටර් උනේ ...දැක්කද මේක
http://www.thesundayleader.lk/2016/06/12/re-marshalling-of-the-c-130k-scam/
ඩිල්ස් එව්රිවෙයා



9000 ක් ගැහුවා නේද පොස්ට් ....මගේ fake එකෙනුත්![]()
උබ කියනකම් දැක්කෙත් නෑ බන්.
අඩේ බන් මොන නූලෙද කවුද එහෙම කිව්වෙ කියලා උබට මතකද. මටනම් දැන් මතකත් නෑ.
මම උබට මතක් කරන්නත් හදලා පරන කතා ආයි මොකටද කියලා නිකන් හිටියා.
ඉරෝසන් කාරයනේ මට මතකත් නැහැ බන් ...කෝ බන් ඉරෝසන් දැන් එනවද එළකිරි
මේ කතාවේ නම් ඇත්තක් තියනවා. වරාය ණය ඔය මහ බැන්කු වාර්තාවේ නැ. ඒ වගේම නොරොච්චොලේ තාප විදුලු බලාගාරේ එකත් ඔතන නැ. දක්ශින අදිවේගේ එකත් ඔතන නැ. ලන්කාවේ මැත කාලයේ උන විශාලම ප්‍රොජෙක්ට් තුනම ඔතන නැ. හෙතුව මේකයි, චීන ණය ලැබුනේ කොන්දේසියක් අනුව, ඒ තමයි ප්‍රොජෙක්ට් එක දෙන්න ඔනා චීන සමාගමට. ඒ නිසා මුදල් ගනුදෙනුව උනේ නැ ලන්කාවේ ඇතුලේ, ණය ලබාගැනීමක් උනේ නැ. ගිවිසුම ගැහුවේ චීනයයි, අදාල කොන්ත්‍රාත් සමාගමයි මිසක් ලන්කා ආන්ඩුවයි කොන්ත්‍රාත් සමාගමයි නෙමෙයි. කොන්ත්‍රාත් සමාගම ලන්කාවේ ප්‍රොජෙක්ට් එක හදනවට චීන ආන්ඩුව ගෙවීම් කරනවා. ඒ ගෙවීම වාරික විදියට ලන්කාව චීන ආන්ඩුවට ගෙවන්න ඔනා. හරියට අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩුවක් අරගත්තම ඒ බඩුවට බැන්කුව කඩේට සල්ලි ගෙවල අපෙන් වාරික අය කරගන්නවා වගේ. ඒ නිස ඔය ප්‍රොජෙක්ට් තුනේම වාරික මුදල විතරයි මහ බැන්කුව වාර්තා කලේ. මේ නිසා මුලු ණය ප‍්රමානය වාර්ත වෙන්නේ නැ. දැන් උනේ රනිල් ගිහින් කිව්වම නය ගෙවන්න අමාරුයි කියලා, එතකොට චීන ආන්ඩුව කෙලින්ම චයිනා මර්චන්ට් එකට ආයොජ්නයක් හැටියට ලන්කාව පෙන්නලා ආයොජනය කරපන් ඔකුන් අපිට නයයි කිව්වම, කෙලින්ම වාරික කත නැතුව නය බැන්කු ගත උනා. හරියට අපි ලීස් කරලා වාහනයක් අරගෙන, වාරිකයක් දෙකක් ගෙවලා, එක පාර් මුදල සෙටල් කරන්න ඔනා වාහනේ විකුනන්න කිව්වම ලීස් එකේ උන් කරන්නේත් ඔය වැඩේමයි. එතකොට මුලු මුදලා වාහනේ ගන්න එකා ගෙවනවා අයිතිකාරය වෙනුවට. චයිනා මර්චන්ට් එකත් දැන් කරන්නේ ඒක..
මේ ප්‍රොජෙක්ට් තුනේම වැඩ කරපු නිස දනිමි, (අපිට ගෙවීම් කලේත් චීන බැන්කුවක් මිසක ලන්කාවේ ආන්ඩුව හො බැන්කුවක් නොවෙයි )

මමත් මේ මනුස්සයගේ සමහර වැඩ පිලිවෙලවල්වලට පිලිකුල්. නමුත් ඔතන නිහාල් නෙල්සන් හිටියත්, පොට්ට නෞග්ෆර් හිටියත් කොරන්න දෙයක් නැ. රටින් පිට උනාම රට, උබ මම නියොජනය කරන්නේ ජනාදිපති. පිට ජනාදිපති කෙනෙක් ඉස්සරහා තමන්ගේ රටේ එකාව හැල්ලු කරන්න එපා. ප්‍රශ්න තියනව අපි හැමොටම, එවා රට ඇතුලේ විසදගමු. රට හැල්ලු කරන්න එපා. මහින්ද ඔතන හිටියත් යුඇන්පී එවුන් දැනගන්න ඔනා ඒ නියොජනය කරන්නේ යුඇන්පී උන්වත් එක්ක බව.
hitan Russia giya ekata toyyo form wela . .mahindath Russia giya 2010di![]()
President Mahinda Rajapaksa Visits Russia
http://target.lk/article.php?article=1660

sira karana karana wade kujitha wela yanna kiyala okage sukiriththan muhuna dakina dakina hama welme welema hithenne habai oka kujitha wena hama welamwema widwanne api
yana widiyata athal ekak nha kiyala sira russ giya kiyala uda painna epa samanalune
tikak hithapan us+ind wage nathuwa putinaya loku adharayak dila ewwee nathnanm api thawath anathi
anika sira russia anna kiwwe okage dakshakamata neme us +eu waling himita ath wegena ana russiywe parana friendly ratak wechcha lankawa ai allganna thiyana hodama awasthawa meka (dan kiyapan eka ranilage dakshthawe kiyala lol )
russia +chinata /us+india tharam balapamk lankwata karanna bha us/ind karayanta hoding hari narkaing apiwa danagassanna puluwan russiyawata ehema karana haiyak nha wun inne hadda dote wun naraking awoth wasiyak nathi wunath api us wunta thwath kittu wena ekai wenne wun eka wenawata kamathi nha
china apita keling ghala ugule dapu investment laba labanna thiyeddi padu karanna one nha
4watema raum ghala us/eu kiyana kiyana hama padetama natala natala hathi watilag labba wage nathiwa dan wath mole kalapana karala russ /china ugule ai watenna nathiwa wadak karaganna puluwan kamak nathnam
e wagema oaya mahinada&co horakam kara kiiwwa salli tika aragena oppu karahganna bariwunoth
arjuanaygen salli ai ganna bari wunth
nawathana kiwwa horakam nawaththuwe nathinam
etca+hambanthota chinatama ukasa karoth
%90 sulu jathing chanda perethakamata wunta 13+/ puka dena eka naththu nathnam
ranila aluth cons jil mart eka dalawath 2020 dinananam bari wei
yahapalene hoda kamata pro elec eka wath thiyanna nha 2020 wenakan hitiyoth oka thama 2020 chande thiyeda sure nha
++
mahinda adutharame udde hari dinala wadk kara eth minissu wuge horakamata gedra ariya +hbi mun kisima wadak noakara hora kawoth ???
