Forex තවත් තහනම්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,633
    1
    57,745
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නෙ බැංකු වලින් කරන විදිහෙ forex වැඩ කරන එක. රට සල්ලි රුපියල් වලට/ රුපියල් රට සල්ලි වලට මාරු කරන එක.
    කොහොම උනත් තමන්ගෙ රස්සාව forex trading කියල ලොකු කමට කියන එක නම් කෙලවෙන පොටක්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    The Central Bank wishes to inform the general public that undertaking foreign exchange trading transactions and remitting payments outside Sri Lanka for such transactions by any person without the approval of the Central Bank is illegal and violation of the provisions of section 5(1) and 7(a) of the Exchange Control Act.

    OIA account ekakin 100,000$ wenakan(per person) approval nathuwa pita rata stock walata salli yawanna puluwan wadi unoth approval eka ganna ona.
    pita rata stock market ekaka stock ganna unath credit debit card walin pay karana eka illegal

    ubata retail purchase ekakata arenna wena kisima dekata cedit debit card walin salli yawanna baha eka card agreement ekema thinawa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකත් අර විශ්ව විද්යාල කේස් එක වගේ තමා මචන්. ලන්කාවෙ නීතිය අනුව මහ බැන්කුව රෙගියුලේට් නොකරන මූල්ය ආයතනයක් සමග රුපියල් ආයොජනය කිරීම තහනම්.ඉතින් අපි ෆොරෙක්ස් කරන කිසිම බ්‍රොකර් කෙනෙක් ලන්කාවෙ මහබැන්කුව හො මුදල් මන්ඩලය රෙගියුලේට් කරන්නේ නැනේ. ඒකයි අවුල. යම් ලොස්ට් එකක් උනොත් මහ බැන්කුවට බැ මැදිහත් වෙන්න.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඔකත් අර විශ්ව විද්යාල කේස් එක වගේ තමා මචන්. ලන්කාවෙ නීතිය අනුව මහ බැන්කුව රෙගියුලේට් නොකරන මූල්ය ආයතනයක් සමග රුපියල් ආයොජනය කිරීම තහනම්.ඉතින් අපි ෆොරෙක්ස් කරන කිසිම බ්‍රොකර් කෙනෙක් ලන්කාවෙ මහබැන්කුව හො මුදල් මන්ඩලය රෙගියුලේට් කරන්නේ නැනේ. ඒකයි අවුල. යම් ලොස්ට් එකක් උනොත් මහ බැන්කුවට බැ මැදිහත් වෙන්න.
    අනිත් සීන් එක මම ඇහුව ඕක මහා බැංකුවේ වැඩ කරන යාලුවෙක්ගෙන්
    ඌ කියනව අපේ උන් forex වලට වල්ලි දාලා ලොස්ට් උනහම එක complain කරනවලු මහා බැංකුවට උන්ට මලවදයක් ලු කරන්ඩ දෙයකුත් නැ ලු
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අනිත් සීන් එක මම ඇහුව ඕක මහා බැංකුවේ වැඩ කරන යාලුවෙක්ගෙන්
    ඌ කියනව අපේ උන් forex වලට වල්ලි දාලා ලොස්ට් උනහම එක complain කරනවලු මහා බැංකුවට උන්ට මලවදයක් ලු කරන්ඩ දෙයකුත් නැ ලු

    Aiyo pissu yakku......
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් සීන් එක මම ඇහුව ඕක මහා බැංකුවේ වැඩ කරන යාලුවෙක්ගෙන්
    ඌ කියනව අපේ උන් forex වලට වල්ලි දාලා ලොස්ට් උනහම එක complain කරනවලු මහා බැංකුවට උන්ට මලවදයක් ලු කරන්ඩ දෙයකුත් නැ ලු
    ඔව්. එක ඇත්ත. ඔය කතාව මම මේ දැන් වෙන ත්‍රේඩ් එකකත් කිව්වා. ඔය කම්ප්ලේන් සිද්දිය හරි බයානකයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව්. එක ඇත්ත. ඔය කතාව මම මේ දැන් වෙන ත්‍රේඩ් එකකත් කිව්වා. ඔය කම්ප්ලේන් සිද්දිය හරි බයානකයි.
    forex sites wala danmama deposit karala thiyamu :baffled: hugak ewa dan lankawa accept karanne na :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    forex sites wala danmama deposit karala thiyamu :baffled: hugak ewa dan lankawa accept karanne na :baffled:
    154ට කොහොමද බන් ඩොලර් ගන්නේ.. අත්යාවශ්ය වැඩකට හැර මම නම් පිට සල්ලි අදින්නේ නැ ලන්කාවට. එදා වේලට උවමනා ප්‍රමානේ ගෙන්න ගන්නවා හැරෙන්න. පාඩුයි බන් අම්බානකට. මේක මේ විදියට ගියොත් අනිවාරෙන් 200ට ලන්වෙනවා ඩොලර් එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    154ට කොහොමද බන් ඩොලර් ගන්නේ.. අත්යාවශ්ය වැඩකට හැර මම නම් පිට සල්ලි අදින්නේ නැ ලන්කාවට. එදා වේලට උවමනා ප්‍රමානේ ගෙන්න ගන්නවා හැරෙන්න. පාඩුයි බන් අම්බානකට. මේක මේ විදියට ගියොත් අනිවාරෙන් 200ට ලන්වෙනවා ඩොලර් එක.
    :baffled::baffled: yahapalane