Mama dapu screen shot eka dakkane. dan 18000tha panala thawama kapla na.
etha use karanawa. hee.... gewan na sathyak wath.
un nadu dana kathawak thiyanawa neda

Mama dapu screen shot eka dakkane. dan 18000tha panala thawama kapla na.
etha use karanawa. hee.... gewan na sathyak wath.

eehma ewanwa lium. eth credit limit ekata wada charge karapu ekea unge aulak ne.
apita bill pennan nathuwa api athin yana ewata charge karanda ba. un lawyersla allala
lium ewanwa. (mata airtel eken ehema enwa dan aurudu 2k thisse) eth thama nadu damme na.
mekath ehema wei kiyala hithagena use karanwa.
මචන්ලා
තාම මගෙත් 20 GB package එකේ bill එක ආවේ නෑ. ඒ මදිවට දැන් message එකක් ආවා bill එක 2500 ගානක් එක්ක. එත් මගේ credit limit එක 1000 යි. ඒ මදිවට මට VAS add කරලා. මම එහෙම කරෙත් නෑ. මුන්ගේ data usage calculator එක හරියට වැඩ නෑ. මම එකපාරක් බලද්දී මගේ usage එක තිබ්බේ 900 rs වගේ මම ආයෙම call කරාම 2000 පැනල.
අපි සෙට් එකම එකතු වෙලා complaint එකක් දාමුද TRCSL එකට ?
මුන්ට මිනිස්සු හොරා කන්ට දෙන්ට හොද නෑ. customer care එකේ උන්ට බැන්නට වැඩකුත් නෑ.
මොකද උනුත් ජොබ් එකක් නේ කරන්නේ. උන් system එක හදන්නේ නෑ නෑ නේ. මේකට management එකේ උන්ටයි ගේම call කරන්ට ඕනේ.
අර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියල එකක් තියනව නේද? කලින් සැරෙකත් උන් හොරට data charge කරලා එයාල නඩු දාල දිනුව. අපි එයාලටත් complaint කරමු.
mta una seen ekama wage ekak ubatath wela thiyenne
මම බොරු ගණන් වලට ගෙවන්නේ නෑ බන්. උන් හරි බිලක් එව්වොත් ගෙවනවා නැත්තන් නෑ. මම කලින් මාස වල bill ටිකත් download කරලා තියා ගත්තා. එවගේ තියනවා මගේ credit limit එක 1000 කියල. මුන් ගිය මාසේ (පෙබරවාරි) බොරුවට credit limit එක වැඩි කරලා එව්වොත් මම පෙන්නවා ඒවා. අනික උන් එවපු messages එහෙමත් තියනව credit limit එක පනින්ට ලගයි interim payment එකක් ගෙවන්ට කියල එවපු. එකෙන් කියන්ට පුළුවන් මුන් credit limit එක පැනල data usage දීපු එක උන්ගේ වරදක් කියලත්.
අනේමන්දා. හොදට කඩ්ඩ පුලුවන් එකෙක් change.org එකේ හදපනකෝ මේ ගැන petition එකක්. කට්ටිය එකතු කරගන්නත් පුලුවන්. හැමෝම එකතුවෙලා TRC එකටයි පාරිබෝගික එකටයි දන්වමුකෝ බං SLT , Dialog වගේ වුනානම් සෑහෙන්න මිනිස්සු එකතුවෙලා ..ඒත් මේකට කවුරුත් සද්දයක්වත් නෑඅනේමන්දා. හොදට කඩ්ඩ පුලුවන් එකෙක් change.org එකේ හදපනකෝ මේ ගැන petition එකක්. කට්ටිය එකතු කරගන්නත් පුලුවන්. හැමෝම එකතුවෙලා TRC එකටයි පාරිබෝගික එකටයි දන්වමුකෝ බං
මම අද etisalat උන්ට call කරා. ඇහුවා කොහොමද bill එක credit limit පැනල ආවේ කියල. උන් කියනවා february වල system එකේ අවුලක් තිබ්බ හින්ද data usage එක limit කරේ නෑල්ලු. ඉතින් මම ඇහුව මම මේ ගාන ගෙවන්ට ඕනෙද කියල උන් කිව්වා ඔව් කියල. උන් හරි නම් කරන්ට තිබ්බේ credit limit එකේ ගාන bill එකට දාල එවන එක. limit කරපු නැති එක උන්ගේ වරදක් නේ. මම නම් කියන්නේ අපි complaint එකක් දාමු.