Scam httiyek call kara

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    0710504803

    Slt mobitel rewards 125000 denawa kiyala kiyanne. Gon ganiyek call karanne. Man kiwwa mage yaluwek slt wada karanawa kiyl me htti call eka cut kara.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,898
    1
    58,858
    113
    Mother Earth
    ඕක ඇත්තක් යකෝ. උඹ මෝඩයා වගේ මැණික් ගලට පයින් ගහල. මගේ යාලුවෙක් අරන් තිබ්බ රුපියල් 50,000/= slt එකෙන්. 🤷🏻‍♂️
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    ඕක ඇත්තක් යකෝ. උඹ මෝඩයා වගේ මැණික් ගලට පයින් ගහල. මගේ යාලුවෙක් අරන් තිබ්බ රුපියල් 50,000/= slt එකෙන්. 🤷🏻‍♂️
    Slt eke inna yaluwa kiwwa gaman cut or
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    Apita scam, pyramid mokek wath katha karanne nane :(
    Patta asai okunge athal ekak ganna, pyramid event ekakata gihin harak balala athal ganna..
     
    • Love
    Reactions: Candid-B

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,450
    4,883
    113
    Slt eke inna yaluwa kiwwa gaman cut or
    ඒකෙ Term එකක් තියනව
    SLT එකේ වැඩ කරන අයට සහ ඒ අයගෙ පවුලේ අයට සහ SLT එකේ වැඩ කර අය දන්න කියන අය ඕකට එලිජිබල් නැහැ කියලා
    ඒක නිසා තමයි කෝල් එක කට් කරලා තියන්නෙ
    අපරාදෙ සල්ලි
     
    • Haha
    Reactions: Clockwork