LED TV 55inch genda puluvin lu

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    1 year witharai kiwwahama.
    Thawa 3 month , 6 month magulak katha karanawa.
    Therana sinhalena oye kiyala thiyenne.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවා වෙන රටකින් ගෙනල්ලා කැඩුනොත් සොරි තමා..මම අදුනන එකෙක් අලුත්ම LG TV එකක් ගෙනාවා අගල් 40.මාස 6යි බඩු බනිස්.අබාන්ස් එකට ගියහම උන් කියනවා හදන්න 60 ක් වත් යයි කියලා..ගන්න එකක් ලංකාවෙන් ගත්තනම් වොරන්ටි හරි තියෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ඕවා වෙන රටකින් ගෙනල්ලා කැඩුනොත් සොරි තමා..මම අදුනන එකෙක් අලුත්ම LG TV එකක් ගෙනාවා අගල් 40.මාස 6යි බඩු බනිස්.අබාන්ස් එකට ගියහම උන් කියනවා හදන්න 60 ක් වත් යයි කියලා..ගන්න එකක් ලංකාවෙන් ගත්තනම් වොරන්ටි හරි තියෙනවා.

    :lol:ow ban nikan hambauna ekaknam kamak naha.TV nam wena ratakin gena eka boru wadak.mokada e ratawalath TV salli deela ne ganna ona.e ganata mehen hoda ekak ganna puliwan.mun me podi thola pideniyak deela thiyenne.nathnam owada denna ona rata gihin mari mari wada karana ayata.rata yanakotath salli gannawa.ewa mokage saakkuwata yanawda kiyala deyiyo thama dane.okkoma aandu ekai.kalakanni.
     
    :yes:දැන් මේසයක් අල්මාරියක් එහෙමත් රට ගිහින් එනකොට ගේන්න පුළුවන්ලු.:lol:ඊට වඩා හොදයි හාල් මුට්ට දහයක් පහලවක් ගේන්න දුන්නනම්..:rofl:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    1 year witharai kiwwahama.
    Thawa 3 month , 6 month magulak katha karanawa.
    Therana sinhalena oye kiyala thiyenne.

    naha ban mage aiya 5years vithara dain wada karanwa.. eth pora masa 3-6 athulata avith yanwa .. ekai ahuwe aiyatath puluvin namm uta kiyala 4k TV ekak ganda kiyala..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meken kianne

    1 year lankawen pita inna one, ethakota allowance ekak widihata owa genna puluwan, samanyayen tv agal 55k genna puluwan, malaysia thailand walin ehe aduy 100,000k wage, baggage kiala genawoth thawa 20k withara yay, mehe 150kata wage ganna puluwan, 20-30,000k athara wenasak tiyenawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවා වෙන රටකින් ගෙනල්ලා කැඩුනොත් සොරි තමා..මම අදුනන එකෙක් අලුත්ම LG TV එකක් ගෙනාවා අගල් 40.මාස 6යි බඩු බනිස්.අබාන්ස් එකට ගියහම උන් කියනවා හදන්න 60 ක් වත් යයි කියලා..ගන්න එකක් ලංකාවෙන් ගත්තනම් වොරන්ටි හරි තියෙනවා.

    ඒකට තමයි මචන් ඉන්ටර්නැෂනල් වොරන්ටි එකක් තියන තැනකින් බඩුවක් ගන්න ඕන.
    අනික 55" වෙනකන් ඩියුටි ෆ්‍රී ගේන්න දෙනවා කියන එකේ තේරුම පිට රටින්ම ගේන්න කියන ඒක නෙවීනේ. ඩියුටි ෆ්‍රී ෂොප් එකෙන් ගත්තම ලංකාව ඇතුලේ දෙන නෝමල් වොරන්ටි එක තමයි ලැබෙන්නෙ.

    :yes:දැන් මේසයක් අල්මාරියක් එහෙමත් රට ගිහින් එනකොට ගේන්න පුළුවන්ලු.:lol:ඊට වඩා හොදයි හාල් මුට්ට දහයක් පහලවක් ගේන්න දුන්නනම්..:rofl:

    එහෙම කියන්න එපා මචන් මම දන්න ගොඩක් අය ලංකාවේ ගෙවල් වලට ඩිසයිනර් ෆ්ර්නිච්ර්ස් ගෙනල්ල තියනවා. මමත් සෝෆා එකක් ගෙනාවා. කවුද කෙනෙක් මට කිවුව දැන් ලංකාවේ නචූසි Natuzzi ෂොප් එකකුත් තියනවා කියල.

    aaHftAM.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ඕවා වෙන රටකින් ගෙනල්ලා කැඩුනොත් සොරි තමා..මම අදුනන එකෙක් අලුත්ම LG TV එකක් ගෙනාවා අගල් 40.මාස 6යි බඩු බනිස්.අබාන්ස් එකට ගියහම උන් කියනවා හදන්න 60 ක් වත් යයි කියලා..ගන්න එකක් ලංකාවෙන් ගත්තනම් වොරන්ටි හරි තියෙනවා.
    mata oka una 3D TV ekak maasa 3k pawichchi kale naha Upset unaa...
    Hadanna Dunnama 38 daahak illuwa... mama mulin check karanna kiyala kiyala deela aawa... sathi dekakin giyama Un kiyanwa Haduwe nathi unata kamak nahalu sathiyak wadipura Eyala gaawa thibbata Dawasata 2000 gaane Dawas 6 kata Gewala geniyanna kiyalaa.. 5000k witharak Check kalaata gewwa Dan Aka Gedara Wisikaralaa thiyenne... Epaama una Ratin TV gena ekama..

    Aathalma Dey Ethanin Genalla Gewal Langa Normal TV hadana Ekek ta Dunna Man baaragaththa Okata 10 daahakin karanna puluwan kiyalaa... Uta Deela Dawas 4 pahakin Raa 1:30 ta withara gedara Bell Eka gala Man TV Eka Genath Dunna Police Kaarayo Set Ekak Ekka Awilla... balinnam U Monawada Hora wadakata Ahuwelaa Uwa Polisiyen allalaa.. :D