Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වූ Google සමාගමේ මීට කලකට ඉහතදී සේවය කර ඉවත් ව ගිය Andy Rubin (ඇන්ඩි රූබින්) අළුත් වැඩකට අත ගහලා තියෙනවා. Apple සමාගමේ iPhone එකටත් Google සමාගමේ Pixel දුරකතනයටත් තරඟයක් දෙන්නට අළුත් ම මාදිළියක ජංගම දුරකතනයක් ඔහුගේ ආයතනය මගින් නිර්මාණය කරමින් තිබෙන බවයි අන්තර්ජාලයෙන් සඳහන් වෙන්නේ.
ඉතින් මේ ජංගම දුරකතනයේ පළමුවෙනි ඡායාරූපය ඊයේ දිනයේ දී ඔහුගේම නිළ Twitter ගිණුමෙන් ඉඟියක් පළකරමින් පෙන්වා තිබුනා. අද දවසේ දී බොහෝමයක් අන්තර්ජාල තාක්ෂණික පුවත් සඟරා වල ප්රධාන පුවතක් වූයෙත් මේ පණිවුඩය.
ඔහු මෙය Twitter හි ප්රකාශ කර තිබුනේ "I'm really excited about how this is shaping up. Eager to get it in more people's hands..." ලෙසයි.
ඒ Twitter පණිවිඩය මෙතනින් බලා ගන්න පුළුවනි.
https://twitter.com/Arubin/status/846396881668210688