BCS PGD + Project walin karanna puluwan machan
*Colombo Uni eka Msc ekak krnna.. BCS Pass Unama athida nathnm marks level ekak tynwada??
BCS PGD + Project walin karanna puluwan machan
*Colombo Uni eka Msc ekak krnna.. BCS Pass Unama athida nathnm marks level ekak tynwada??
MBA in IT ekak Moratuwe thiyenawamba ekak karanna bcs athi neda? monada hoda mba?
Hodata karapan bun. Baya wenna epa. Good luck.විල්සන් මාමියෝ හෙට විභාගේ
ඩිප් එකේ කොම්පීතර් නෙට්වර්ක්
බයේ බෑ
විල්සන් මාමා;21384112 said:Hodata karapan bun. Baya wenna epa. Good luck.

විල්සන් මාමියෝ හෙට විභාගේ
ඩිප් එකේ කොම්පීතර් නෙට්වර්ක්
බයේ බෑ

Hodama me thamai dan past papers balahan. Questions ena pattern eka allaganna puluwan. Good luck !!!anidda database advice ekak dennako mame![]()
![]()
Hamadama enne ekama prashna tika ban. past papers tika balapan![]()
මචංලා මට පොඩි උදව්වක් කරපල්ලා
මට ටිකක් ලේසි සබ්ජෙක්ට් ටිකක් තොර්ලා දියල්ලකෝ ඩිප් එකෙට කරගෙන යන්න
ප්ලිස්
සොෆට්වෙයා ඩිවලප් පැත්තනම් එපා වගේ
ට හිතාගන්න බැරුව ඉන්නේ
නෙට්වර්ක එක නම් කලා
එකනම් ගොඩ වගේ
තව 03ක් තියෙනවා
නෑ කෝ එක අත්හැරියම තව 02යි
Principles of User Interface Design
Principles of Internet Technologies
ඔය දෙක තමයි ලේසිම මන් හිතන්නේ. ගොඩක් අය කියල තියෙනවා එහෙම. හැබැයි ඉතින් industry එකේ specialized පැත්තකට සෙට් වෙන්න හිතන් ඉන්නවනම් ඒවාට අදාල subjects ගන්න එක තමා හොද
මේක පීජීඩී එකටත් කන්ටිනුයු වෙනවා නේද මචං
ආහ් කියන්න අමතක උනා. අද එක්සෑම් එකනම් ටිකක් විතර ලේසියී මචං
උන්ට වැරදිලාද මන්දා
තිබ්බේ පාස්ට් පේපර්මයි


ලගින් ලගින් යන subjects නම් තියෙනවා.
exam ලේසි නම් එල. කොහොමත් උන් හැමදාම බොහෝදුරට දෙන්නේ past papers Qs තමයි![]()
අඩේ කෑගැස්සුනා මමේ සබ්ජෙක්ට් 02ක සැප්තැම්බර් නෑලුනේ
මට ආයේ මාර්තු වෙනකම් බලන් ඉන්න වෙනවා
මචං ds අමාරුද
දැන් මම හිතුවේ කෝ එකත් එක්ක ds වත් කරන්න.
නැත්නම් තව අවුරුද්දක් වයසට යනවනේ
ටිකක් කියහන්කෝ ds එක ගැන
ෙ
Database ඉතින් අමාරුයි කියල දෙයක් නැ. concepts ටික බලලා SQL ටිකක් හරියට ලියාගන්න පුලුවන් නම් වැඩේ simple
machan mama moratuwa university 1ke bit 1ka karanawa, but mata hithenawa bcs ekath karanna,
ithin eke cost 1ka gena podi wistharayak kiyanawada danna kwuru hari...


methana thiyanawa okkoma wisthara :matath danaganna ona ban![]()