SILAPARA kOTA

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Kauru hari dannawada slipara kota salli walata ganne kohomada kiala.

    CGR eken da ganna one? nattam dewa sansthawenda?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එහෙම නිකන්ම ගන්නත් බෑ මම හිතන්නේ. ටෙන්ඩර් වලින් වගේ දානකොට ගන්න පුලුවන් වෙයි. කෝකටත් ස්ටේෂන් එකකට ගිහින් කතා කරලා බලපන්. CGR කියන ඇනයක්වත් අවසර නැතුව ලග තියා ගන්න බෑ. තහනම්. මාට්ටු උනොත් බරටම පරිප්පු කන්න වෙයි.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    CGR eken paran ewa ain karaddi Tender call karanawa bun newspaper ads dala. CGR procument eken Call karala ahapan