Koggala Nilame-3

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඒක නැල්ලු බන් හොයාගන්න ප්‍රකාශයට පත් කරලත් නෑ කියලයි ආරංචිය. :oo:

    paper eke giya article wagayk thiyenwalu,ewa wath hoya ganna berida danne na
     
    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    ඒක නැල්ලු බන් හොයාගන්න ප්‍රකාශයට පත් කරලත් නෑ කියලයි ආරංචිය. :oo:

    පොතට ඛලින් මාකස් ප්‍රනාන්දු මහත්තයාගේ පණ පිටවෙලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං තාම ඔ්ක කියවල නෑ බං. ෙමාකක්ද ඔ්ක නවකතාවක්ද නැත්තං ෙමානා හරි කරුණු විස්තර කරන ෙපාතක්ද ? ෙමානාද තිෙයන්ෙන ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං තාම ඔ්ක කියවල නෑ බං. ෙමාකක්ද ඔ්ක නවකතාවක්ද නැත්තං ෙමානා හරි කරුණු විස්තර කරන ෙපාතක්ද ? ෙමානාද තිෙයන්ෙන ?
    කවුද මනුස්සයෙක්ට ඉස්සර රාවණාගේ කාලේ හිටපු බූතයෙක්ද කොහෙද වැහිලා ඌ මාර්ගෙන් ඉස්සර කාලේ විස්තර අහගන්න එකක්. පොත ලියපු මනුස්සය උගෙන් ප්‍රශ්න අහල නිකන් වාර්තාවක් වගේ ලියල තියෙන්නේ මට මතක විදිහට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද මනුස්සයෙක්ට ඉස්සර රාවණාගේ කාලේ හිටපු බූතයෙක්ද කොහෙද වැහිලා ඌ මාර්ගෙන් ඉස්සර කාලේ විස්තර අහගන්න එකක්. පොත ලියපු මනුස්සය උගෙන් ප්‍රශ්න අහල නිකන් වාර්තාවක් වගේ ලියල තියෙන්නේ මට මතක විදිහට

    උඹ කිෙයව්වද ? විස්තර ඉදිරිපත් කරන විදිහටෙන තිෙයන්ෙන ? නවකතාවක් වෙග් ෙනෙම්ෙන ? කම්මැලි නැතුව කිෙයව්වෑකිද ? pdf තිෙයනවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කිෙයව්වද ? විස්තර ඉදිරිපත් කරන විදිහටෙන තිෙයන්ෙන ? නවකතාවක් වෙග් ෙනෙම්ෙන ? කම්මැලි නැතුව කිෙයව්වෑකිද ? pdf තිෙයනවද ?
    විස්තර කීවට දෙබස් වලින් කතාබහ කරන ඒවා තියෙන්නේ. නවකතාවක් තමා කම්මැලි නෑ.

    අර එළකිරි පුස්තකාලේ තිබුන ඕං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විස්තර කීවට දෙබස් වලින් කතාබහ කරන ඒවා තියෙන්නේ. නවකතාවක් තමා කම්මැලි නෑ.

    අර එළකිරි පුස්තකාලේ තිබුන ඕං.

    ඒල බලන්න ඔ්ෙන. ෙකාෙහාම හරි ෙපාෙත් තිෙයන්ෙන ෙම්ක අැත්ත සිදුවීමක් අැසුෙරන් ලියපු ඒකක් කියලද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒල බලන්න ඔ්ෙන. ෙකාෙහාම හරි ෙපාෙත් තිෙයන්ෙන ෙම්ක අැත්ත සිදුවීමක් අැසුෙරන් ලියපු ඒකක් කියලද ?

    මම මෙහෙම කියන්නම්....

    මම ඔය හැමෝම කියවල තියෙනවා කියන මඩොල් දුව...තව ඔය ප්‍රස්සිද කතා පොත් එකක් වත් කියවල නැ....

    එත් කොග්ගල නිලමේ කියවල තියෙනවා.....පොත් දෙකක් තියෙනවා...අමුතුම මෙව්වා එකක් තියෙනවා පොතේ....නරකමත් නැ...​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මෙහෙම කියන්නම්....

    මම ඔය හැමෝම කියවල තියෙනවා කියන මඩොල් දුව...තව ඔය ප්‍රස්සිද කතා පොත් එකක් වත් කියවල නැ....

    එත් කොග්ගල නිලමේ කියවල තියෙනවා.....පොත් දෙකක් තියෙනවා...අමුතුම මෙව්වා එකක් තියෙනවා පොතේ....නරකමත් නැ...​

    මෙඩාල් දූව මාත් කිෙයා්ල නෑ බං :sorry: නවකතා ෙකාෙහාමත් කියවන්ෙන නෑ :( මාටිං වික්‍රසිංහෙග බව තරණය නං තිෙයනව මුල හරිය කියවන්න ගත්ත ෙමෙලා් රහක් නෑ කම්මැලි හිතුන :(

    ෙම්ක කිෙයා්ල බලන්න ඔ්ෙන :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒල බලන්න ඔ්ෙන. ෙකාෙහාම හරි ෙපාෙත් තිෙයන්ෙන ෙම්ක අැත්ත සිදුවීමක් අැසුෙරන් ලියපු ඒකක් කියලද ?
    කොග්ගල නිලමේ 1, කොග්ගල නිලමේ 2

    ඔව් ඔව් පොතේ කියන්නේ මේක ඇත්ත සිදුවීමක් කියල, අදාළ මිනිස්සුන්ගේ ඇත්ත නම් වලින් කතාවේ අඳුන්වල දීල තියෙන්නේ.