55 inch 4K TV

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Sirawatama kiwwe ganna nam epa boru wadak. 4K content kohen hoyannada ara kiwwath wage. PS eke thiyenne native 4K neweine. Loku wenasak ne. 4K movie ekak baluwath GB keeyak iwarada :baffled: Sinhalunta thawa 10 years yanakan wath 4K hariyanne ne :lol:

    Eeta wada hodai hoda quality 1080p panel ekak thiyena TV ekak ganin.

    uba 4k tv ganne mona balannada ? blue rays ? or gaming ?

    4k content nam na. Ps4 th pro neme. Passe kaleka ai tv ganna one nathi wei kiyala hithala eka baluwe..
    1080p gaththoth 55 inch screen ekakata pixel ekak pol gedi size wena ekak nadda ban. 4k and 1080p prices godak wenasda
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    4k content nam na. Ps4 th pro neme. Passe kaleka ai tv ganna one nathi wei kiyala hithala eka baluwe..
    1080p gaththoth 55 inch screen ekakata pixel ekak pol gedi size wena ekak nadda ban. 4k and 1080p prices godak wenasda

    ganna eka 4k ekak ma ganin. future-proof. habai ithn ehmai kiyala dan ena tv issara wage awurudu 4 5 use karanna amarui. life cycle eka adui.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    55inch 4k kohe gannada ban 150k kata :lol::lol::lol: namak gamak nathi jarawak thamai .. TV ganna kalin review kiyawala bal;ala ganna ,,, mama ada 42" LG LED ekak genawa 130k kata abans eken.. ganan thamai eth 3yrs warranty labenawa .. ithin shape :nerd::nerd::nerd:

    මොකටද බන් එච්චර ගෙව්වේ :lol::lol:
    42
    3d ද,ස්මාර්ට් එකක්ද

    4k content nam na. Ps4 th pro neme. Passe kaleka ai tv ganna one nathi wei kiyala hithala eka baluwe..
    1080p gaththoth 55 inch screen ekakata pixel ekak pol gedi size wena ekak nadda ban. 4k and 1080p prices godak wenasda

    4K content download කරන එක පාඩුයි
    එත් උබට ඕනනම් 4K bluray ඩිස්ක් ගෙන්නගත්තහැකි ebay,amazon වගේ

    1080p 55" ගන්න එපා බන්
    දැන්නම් වැඩක්ම නැ
    පුලුවන්නම් තව ගානක් හරි වියදම් කරලා 4K එකක්ම ගනින් 2 ට වඩා යන්න එපා වැඩක් නැ

    උබ බලන්නේ tv එක කොච්චර දුරකින්ද
    උසකින්ද tv එක බිත්තියේ හයි කරලා ඇන්දේ ඉදන් බලන්න වගේද

    ඔව් බන් වෙනස් වෙන්ව
    ස්මාර්ට් එකෙනුයි 3d එකෙනුයි තවත් ගණන් වෙනස් වෙන්ව

    4K එකක් ගත්තොත් ඉතින් අවුරුදු 2-3 future ප්රූෆ්

    4K මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ලංකාවේ ගොඩක් ප්‍රචලිත වෙයි බන්
    එතකොට 4K content ගන්න රටින් ගෙන්න්නම් ඕන නැ

    තව දෙයක් දැනට බලන ඒවා (1080p) 4k විදියට upscale කරලා තමයි බලන්න වෙන්නේ
    එතෙන්දි tv එකේ තියෙන upscaler එකත් එකේ quality ගොඩක් බලපානවා නැත්නම් 1080p ම බලනවා වගේ තියෙයි

    උබ cheap 4K tv එකක් ගත්තොත් එහෙම රිසක් එකක් තියෙනවා

    මේ ආර්ටිකල් එක බලහන්

    උබට ගන්නම හදිස්සියි නම් හොඳ බ්‍රෑන්ඩ් එකකින් වොරන්ටි ත් එක්ක ගනින්
    review බලහන්
    Code:
    http://www.rtings.com/tv/reviews/by-resolution/4k-ultra-hd-uhd-vs-1080p-full-hd-tvs-and-upscaling-compared

    නැත්තන් තව ටික කාලයක් බලල ගනින්

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මොකටද බන් එච්චර ගෙව්වේ :lol::lol:
    42
    3d ද,ස්මාර්ට් එකක්ද

    4K content download කරන එක පාඩුයි
    එත් උබට ඕනනම් 4K bluray ඩිස්ක් ගෙන්නගත්තහැකි ebay,amazon වගේ

    1080p 55" ගන්න එපා බන්
    දැන්නම් වැඩක්ම නැ
    පුලුවන්නම් තව ගානක් හරි වියදම් කරලා 4K එකක්ම ගනින් 2 ට වඩා යන්න එපා වැඩක් නැ

    උබ බලන්නේ tv එක කොච්චර දුරකින්ද
    උසකින්ද tv එක බිත්තියේ හයි කරලා ඇන්දේ ඉදන් බලන්න වගේද

    ඔව් බන් වෙනස් වෙන්ව
    ස්මාර්ට් එකෙනුයි 3d එකෙනුයි තවත් ගණන් වෙනස් වෙන්ව

    4K එකක් ගත්තොත් ඉතින් අවුරුදු 2-3 future ප්රූෆ්

    4K මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ලංකාවේ ගොඩක් ප්‍රචලිත වෙයි බන්
    එතකොට 4K content ගන්න රටින් ගෙන්න්නම් ඕන නැ

    තව දෙයක් දැනට බලන ඒවා (1080p) 4k විදියට upscale කරලා තමයි බලන්න වෙන්නේ
    එතෙන්දි tv එකේ තියෙන upscaler එකත් එකේ quality ගොඩක් බලපානවා නැත්නම් 1080p ම බලනවා වගේ තියෙයි

    උබ cheap 4K tv එකක් ගත්තොත් එහෙම රිසක් එකක් තියෙනවා

    මේ ආර්ටිකල් එක බලහන්

    උබට ගන්නම හදිස්සියි නම් හොඳ බ්‍රෑන්ඩ් එකකින් වොරන්ටි ත් එක්ක ගනින්
    review බලහන්
    Code:
    http://www.rtings.com/tv/reviews/by-resolution/4k-ultra-hd-uhd-vs-1080p-full-hd-tvs-and-upscaling-compared

    නැත්තන් තව ටික කාලයක් බලල ගනින්

    Thanks machan info walata:yes:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    menna epe eka :P
    Samsung 4k curved tv ;)

    0aQSHr6.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මමත් පහු ගිය දවස් ටිකේ Reviews බැලුවා 55" TV එකක් ගන්න. ඉස්සර ඉදලම ආසාවක් තිබුනා curved TV එකකට. නමුත් බලපු Reviews වලින් 99%ක්ම තියෙන්නේ curved TV ගන්න එපා කියලා. ඒ වගේම මම අව්රුදු දෙකකට උඩදී LG 3D Smart TV එකක් ගෙනිච්චා බන්. ගත්ත මුල් දවස් ටිකේ නම් 3D බැලුවා. එච්චර තමයි. දැන් ආසාවකට ගෙදර 3D බලන්නේ නෑ. curved වගේම 3D තියෙන ටීවී ගන්න එපා. බොරු වැඩක්. අමතර වියදමක් දරන්න ඕනේ නෑ ඒ දෙකට. ගන්නවා නම් 4K එකක්ම ගනින්. හැබැයි 4K එකෙන් 4K වීඩියෝම බලන්න ඕන ඒ කොලිටි එක ගන්න. ලංකාවේ 4K චැනල්ස් නෑනේ. HD තියෙනවා නේද? උඹ කොහෙන්ද ගන්න හිතාගෙන ඉන්නේ. ලංකාවේ නම් පට්ට ගිනි ගනන් බන් ඩුබායි වල ගනන් එක්ක බලපුවාම..ඊටත් මේ දවස් වල ප්‍රොමෝශන් එකක් යනවා gitex කියලා. පට්ට ලාබයි බන් බඩු..බලපන් TV කොච්චර ලාබද කියලා

    LG 55UH850V 55" 4K SUHD LED Smart TV + FREE Wall Bracket + HDMI Cable

    935352-101-l.jpg

    Before : AED 4,999
    Now : AED 3,999 (SL Rupees : 164000.00)

    Samsung 55” Class KS9500 9-Series Curved 4K SUHD TV

    1.1.jpg.44d3090b87.999x590x412.png

    Before : AED9,999
    Now : AED 5,999 (SL Rupees : 246000.00)

    මේක කොහොමද බලපන්

    Hisense 58K321UW 58" 4K Smart LED TV

    tvodsi.3.1.jpg.df16a8b4fe.999x590x412.jpg

    AED 1,999 (SL Rupees : 82000. 00:shocked:

    අපේ රටවල් වල මෙහෙම දෙයිද මොන ප්‍රොමෝශන් එකක් තිබුනත්
     
    machan mewa online order karala gennaganna barida?
    rata idan ena ekek innama oneda?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    machan mewa online order karala gennaganna barida?
    rata idan ena ekek innama oneda?

    Online Order කරලා ගෙන්න ගන්න බැරි වෙයි බන්. ඒත් එහෙම Order කරත් උඹට ටැක්ස් ගෙවන්න වෙයි. අව්රුද්දකට වඩා රට ඉන්න කාව හරි අල්ලගෙන ටීවී එකක් ගෙන්න ගන්න බලපන්. උඹ දන්න රට ඉන්න කව්රුත් නැද්ද ලගදි ලංකාවට එන