Dilantha Malagamuwa Speaks the Truth

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    17523184_1396639957077039_1340904390872438498_n.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    ලංකාවෙ උන්ට ක්‍රිකට් කිව්වොත් දෙයක් නැහැ නෙ .
    ක්‍රිකට් වලටත් තැන තියෙනවා වගෙම අනෙක් එව්වාටත් තියෙන්න ඕනෙ .
    කාර් රෙසිං පදින ඒවාට ලෝකෙම තැන තියෙනවා.
    එත් ක්‍රිකට් වලට තැන තියෙන්නෙ රටවල් කීයකිනද?
    මන් දැක්කා අපෙ ෆුට්බොල් කැප්ටන් කරපු එකෙක් මිනි කනත්තක වලවල් කපනවා ජීවත් වෙන්න.ෆුට්බොල් කියන්නෙ ලොකෙම අංක එක.
    ඔන්න ඕකයි මහත්තයො තත්වෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    හොඳට බලපන් ක්‍රිකට් වැඩියෙන්ම ජනප්‍රිය සුද්දාගෙ කොලනී වල.
    අපි තාම යටත්විජිත මානසිකත්වයෙ ඉන්නෙ කියන එකට තව උදාහරණයක් තමා ඔය.