යාලුවනේ පොඩි ළමයින්ගේ කාමර/ ලීබඩු වල ගාන්න හොඳ සෞඛ්‍ය ආරක්‍ෂිත තීන්ත වර්ගය මොකක්ද ?
Dulux/Nippolac/Permoglaz/JAT/Multilac/Asian Panint/Robialac..... etc ?
දන්නේ නැත්නම් bump එකකින් සහයෝගයක් දෙන්න යාලුවනේ. Rep+ දෙමි.
අර පිලිකවක් හැදෙන ad එකක් යන්නෙ
අන්න ඒ තින්ත ගන්න
එවට එහෙම වෙන්නෙ නැලු