අඩේ ඌ නැද්ද බන් ? තව කවුද අඩු?![]()
පරණ සෙට් එකෙන් ඉන්නෙ T bag, Sucre, C note, Michael, Lincoln, Sarah විතරයි.
අඩේ ඌ නැද්ද බන් ? තව කවුද අඩු?![]()
මටත් ඕකම හිතුනා, එහෙම වෙන්න පුලුවන්.මටන් අම හිතෙන්නේ මෙතන මයිකල් ඇක්ට් කරනවා ඌ දන්නේ නැ කියල
පච්චේ අතේ තියෙන්නේ ඇහැක් දෙකේම
එක ඌ නිතරම පෙන්නවා
අරුන්ට එකෙන් ඌ අගවන්නේ හැමවෙලේම ඔවුන් දිහා කවුරුහරි විමසිල්ලෙන් ඉන්නව කියන එක
මට හිතිච්ච් හැටි
මන් ඔක්කොම බැලුවේ නැ
අද තම බලන්න වෙනේ
ටිකක් බොරින් ගතියක් දැනුන, බලමු ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව. Mahone නැති එක ලොකු අඩුවක්. මයිකල් ගාවට හිටිය සුපිරිම පොර Mahone.
Mahone ඉන්නවා ඉස්සරදි trailer එකෙ ඌ ඉන්නවා ආයෙත් FBIපරණ සෙට් එකෙන් ඉන්නෙ T bag, Sucre, C note, Michael, Lincoln, Sarah විතරයි.
මටන් අම හිතෙන්නේ මෙතන මයිකල් ඇක්ට් කරනවා ඌ දන්නේ නැ කියල
පච්චේ අතේ තියෙන්නේ ඇහැක් දෙකේම
එක ඌ නිතරම පෙන්නවා
අරුන්ට එකෙන් ඌ අගවන්නේ හැමවෙලේම ඔවුන් දිහා කවුරුහරි විමසිල්ලෙන් ඉන්නව කියන එක
මට හිතිච්ච් හැටි
මන් ඔක්කොම බැලුවේ නැ
අද තම බලන්න වෙනේ
blamuko issarahata mokada wenne kiyala
patta episode eka bn 
මටන් අම හිතෙන්නේ මෙතන මයිකල් ඇක්ට් කරනවා ඌ දන්නේ නැ කියල
පච්චේ අතේ තියෙන්නේ ඇහැක් දෙකේම
එක ඌ නිතරම පෙන්නවා
අරුන්ට එකෙන් ඌ අගවන්නේ හැමවෙලේම ඔවුන් දිහා කවුරුහරි විමසිල්ලෙන් ඉන්නව කියන එක
මට හිතිච්ච් හැටි
මන් ඔක්කොම බැලුවේ නැ
අද තම බලන්න වෙනේ

මටත් ඕකම හිතුනා, එහෙම වෙන්න පුලුවන්./QUOTE]
matath okama hituna bnblamuko issarahata mokada wenne kiyala
patta episode eka bn
![]()
ඔව් බන්
අගහවරුවද නේද එනේ
තාම පලවෙනි එපිසෝඩ් එක හින්ද මට ලොකු කුතුහලයක් නැ
ඊළඟ එකෙන් තව ටිකක් දැනගන්න ලැබෙයි ගොඩක් විස්තර
බලමුකෝ
තම්බි ටිකක් ඉන්නවා බන් උන් එක්ක තරහට බලන්න හිතෙන්නෙත් නැ බන්![]()
ඔව් බං C-Note උත් තම්බියෙක් වෙලානෙ
ඔව් බන්
අගහවරුවද නේද එනේ
තාම පලවෙනි එපිසෝඩ් එක හින්ද මට ලොකු කුතුහලයක් නැ
ඊළඟ එකෙන් තව ටිකක් දැනගන්න ලැබෙයි ගොඩක් විස්තර
බලමුකෝ
තම්බි ටිකක් ඉන්නවා බන් උන් එක්ක තරහට බලන්න හිතෙන්නෙත් නැ බන්![]()
season ගොඩක් තියෙනෙ
එකක්වත් බලල නැහැ
කතව හොදය්ද
හැම season එකම?
කන්මැලි නැතුව බලන්න පුලුවන්ද?
mul season tika patta boaring naha 4 poddak madi anith 3na ekka baluwama
Mahone ඉන්නවා ඉස්සරදි trailer එකෙ ඌ ඉන්නවා ආයෙත් FBI

ඒකනම් ඇත්ත . උත්තරයක් නොදුන්නු තැනුත් තියෙනවා. එකක් DB Cooperගෙ සල්ලි වලට උන දේmul season tika patta boaring naha 4 poddak madi anith 3na ekka baluwama

ඒකනම් ඇත්ත . උත්තරයක් නොදුන්නු තැනුත් තියෙනවා. එකක් DB Cooperගෙ සල්ලි වලට උන දේ
![]()
අය්යෙ movie එකක් වගෙ කැල්ලකුත් තියෙනේ
වෙනමම ආපු ඒකත් මෙකට අදල එකක්ද?