Sunroof එකට බබා හම්බුනා සිංහලු

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Sunroof එකට බබා හම්බුනා සිංහලු

    මාර වැඩේ ...
    .
    .
    .

    මචන්ලා, වාහනේ Sunroof එක close වෙන්නේ නැහැ. timing out ගියා වගේ :dull: wheel එක දෙතුන් පාරක් නිකන් කැරකුනා, දැන් close කරන්න බැහැ මගින් නතර වෙනවා :shocked:

    CNCcqrE.jpg


    දැන් මෙහෙම තියෙන්නේ :baffled: මේක හදාගන්න හොද තැනක් දාන්න කෙනෙක් කියනවද ? කොහේ උනත් කමක් නෑ :(


    ඇඩිලා ඉන්නේ බන් :nerd: :(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    hadanna bari kamak na oya cassette radio repair karana ekekuta dunna nam
    karaganna puluwan

    Montero ekak nam salli tikak wiyadam karalaa aluthen dammahama mokada

    මේකේ motor එක කැරකිලා මගින් නතර වෙනවා බන්, මේ එක පාරටම උනේ.
    අලුතින් දාන්නත් බන් උඩ සේරම ගලවන්න ඕනිනේ :dull: මේවා හදන්න බැරිද බන් සේරම අලුතින් දාන්න කියන්නේ :oo:
     
    • Like
    Reactions: Kalegana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    මේකේ motor එක කැරකිලා මගින් නතර වෙනවා බන්, මේ එක පාරටම උනේ.
    අලුතින් දාන්නත් බන් උඩ සේරම ගලවන්න ඕනිනේ :dull: මේවා හදන්න බැරිද බන් සේරම අලුතින් දාන්න කියන්නේ :oo:

    පොල් ගහක් යට නවත්තල අත ඇරපන් පොල් ගෙඩියක්, ඊටපස්සේ ස්වාභාවික ආපදාවක් කියල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරහන් :yes:

    P.S. : I am serious
     
    • Like
    Reactions: Kalegana

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    පොල් ගහක් යට නවත්තල අත ඇරපන් පොල් ගෙඩියක්, ඊටපස්සේ ස්වාභාවික ආපදාවක් කියල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරහන් :yes:

    P.S. : I am serious

    :shocked:
     
    • Like
    Reactions: Kalegana

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    montero ekak ganna puluwannam 2.5 wiyadam karanna barida utto. wala daapan montero eka.

    motor එකක් උනාම මේකට time adjust කරන්න විදියක් තියෙන්න ඕනිනේ බන්, :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113

    ඇයි මොකෝ :dull:

    The company will indemnify the insurance against loss or damage to any Motor Car described in the schedule here and/or its accessories and spare parts whilst thereon:

    (a) By accidental external means
    (b) By fire, by external explosion, self-ignition or lightning or burglary
    (c) by malicious act
    (d) whilst in transit
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පොල් ගහක් යට නවත්තල අත ඇරපන් පොල් ගෙඩියක්, ඊටපස්සේ ස්වාභාවික ආපදාවක් කියල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරහන් :yes:

    P.S. : I am serious

    Ammatasiri patta idea eka :)

    Ohoma karala vehicle eka company demmoth company eken dena full estimation eka insuarance karayo gewanawada ban?