ane manda ban mama boruwak nemei damme ...mun mona magulak karalada manda mata witharada awith thiyenne ?
bonus 10GB dan iwarai mage
![]()

එහෙම එකක් නෑ යකෝ.....
![]()

මගෙත් 45gb![]()
thama meke mu hara wena ekek kiwe na neda hambuna kiyala. muta special points mona hari welin hambunada?
එහෙම හන්බවෙන්නෙ නැ අය්යෙ
අවුරුදු බොනස් නන් අපිටත් දෙන්න් එපැයි අනෙ
මන් දැක්ක අය්ය කෙනෙක් චැට් කරල තියෙනව
එයාට කියල එහෙම එකක් නැ කියලා
![]()


aiyo salli![]()

මුගේ බොරුද කොහෙදෝ බන්.. PhotoShop පාරක් වගේ මට පේන්නේ![]()

අනෙ මන්ද අය්යෙ
අර අය්යටය් තව අය්යල කීප දෙනෙකුටය් දීල හැබැය්![]()