Plastic document box for A4 - place to buy

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ පහල ebay link එකේ තියෙන A4 document box එක ලංකාවේ කොලඹ අවට ගන්න තියෙන තැනක් දන්නවනම් කියපල්ලකෝ කොල්ලනේ. ගුණසේන එකේ බැලුවා නෑ කිවුවා. රෙද්දෙ A4 දාගෙන යද්දි කොන් ඔක්කොම ඉවරයි බන් කොන් ඛේරගන්න පොත් දෙකක් දෙපැත්තෙන් දාගත්තම පිටේ ගලක් එල්ලුවා වගේ එපාවෙනවා. ලැපුයි පොතුයි ඔක්කොම ඔතාගත්තම මල පනිනවා

    http://www.ebay.com/itm/A4-Transpar...hash=item48945ba0dd:m:mp4cyUDUaPidTabmlGK_Sfg

    b8486f4cdfc96a0398516263ed3561e1.jpg