පුදුමයි

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
දැන් කලේ හැදෙන පුසො ගස්වල මුලුත් කනවනෙ?? :nerd::nerd: අද අපෙ පිටිපස්සෙ ගෙදර අන්කල් එයලගේ පුසට මුල්වගයක් කවනව මම හොදටම
දැක්ක.:oo::baffled::baffled: මට පුදුමත් හිතුන සමන්යෙන් පුසො මුල් කන්නේ නෑනේ.:nerd:
නිකම් විහිලුවට වගෙ පුසත් එක්ක සෙලම් කරනව ඇති කියල හිතල එයලගේ ගෙදර පොඩි මල්ලිගෙන් මම ඇහුවම කිව පුසන්ට කූපන්මෙනිය කියන ගස්වල මුල් දෙන්නෙ බඩ කැක්කුමටලු:nerd: අනෙ මන්ද ?:oo::dull: එවට බඩ ක්කැක්කුම සනිප වෙනවද ?:confused:
අනික පුසට බඩකැක්කුම කියල එ අන්කල් දැනගත්තෙ කොමද දන්නැ ?:baffled::baffled:
එ පව්ලටම පොඩ්ඩක් පිස්සුත් වගෙත් කියලත් හිතෙනව :baffled::nerd:

 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    kuppameniya puso witharak nevi bn balloth knwa. :lol:

    puso ballo degolloma agata hari nh nathnm bade amaruwak nathnam bade gas awilla wage szn waladi wage danunama thanakolath kanwa. unta ewa beheth widiyata kanne.
    unta asaneepa wage danunoth awwe innwa pas polawaka. specially puso. :rofl::rofl:

     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    Pusata pissu na.allapu gedara untath pissu na. Owa nodanna kenatai pissu.
    විහිලු නෙවි මම දැකපු දෙ තමයි කිවෙ සමහරවිට එ පුසට පිස්සුද දන්නේත් නැ. :nerd:මොකද මම දැක්ක එ පුසා මුල් ටික පිස්සුවෙන් වගෙ කගෙන කාගෙන වගෙ යනව.:baffled: ඇත්තටම කනවද කියන්නත් බෑ මොනව කරනවද දන්නැ දුරට වගෙ දැක්කෙ .:confused::confused: කෝම හරි මුල් ටික කටෙන් ඇදගෙන ගියා නම් දැක්ක. :no::no:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    සමහර විට එගොල්ලන් පුරුදු කරල තියෙනේ එමද දන්නෙත් නෑ :no::no:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    kuppameniya puso witharak nevi bn balloth knwa. :lol:

    puso ballo degolloma agata hari nh nathnm bade amaruwak nathnam bade gas awilla wage szn waladi wage danunama thanakolath kanwa. unta ewa beheth widiyata kanne.
    unta asaneepa wage danunoth awwe innwa pas polawaka. specially puso. :rofl::rofl:

    kuppamenia kiyanne pusange behetak. thuwala arenna wena onema ledakata kuppamenia hodai. balen kawanna deyak na gahak galawala dunnama eyala hari asai kanna eka uda peralenna.
    මම දැනන් හිටියෙ නෑ කලින් මෙවගෙ දෙයක් ඕය දෙන්නට ගොඩක් ස්තුතියි නොදන්න දෙයක් ගැන මට කියල දුන්නනට :yes::D
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0

    කෝ ඔයාගේ කොෆි විත් චමෝදි ලත් තැනම ලොප් උනා නේද :oo:
    නැ එක පටන් ගන්නව අද හෙටම වගෙ :D:) මට පොඩ්ඩක් මෙ දවස්වල වෙලව වෙන්කර ගන්න එකෙ පොඩි ගැටලුවක් තියෙනව එකයි පොඩ්ඩක් විත කල් දැම්මෙ :):)
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    පුසියෝන්ට ඔය එක එක එව්වා ගිල්ලවන්නේ අපේ උන් :lol::lol:


    උබ මෙ මගුකලක් කියනව,අපෙ පෙත්තෙ පූසියො කුකුල් කරමල් ගිලල ඉන්නෙ