දැන් කලේ හැදෙන පුසො ගස්වල මුලුත් කනවනෙ?? 
අද අපෙ පිටිපස්සෙ ගෙදර අන්කල් එයලගේ පුසට මුල්වගයක් කවනව මම හොදටම
දැක්ක.

මට පුදුමත් හිතුන සමන්යෙන් පුසො මුල් කන්නේ නෑනේ.
නිකම් විහිලුවට වගෙ පුසත් එක්ක සෙලම් කරනව ඇති කියල හිතල එයලගේ ගෙදර පොඩි මල්ලිගෙන් මම ඇහුවම කිව පුසන්ට කූපන්මෙනිය කියන ගස්වල මුල් දෙන්නෙ බඩ කැක්කුමටලු
අනෙ මන්ද ?
එවට බඩ ක්කැක්කුම සනිප වෙනවද ?
අනික පුසට බඩකැක්කුම කියල එ අන්කල් දැනගත්තෙ කොමද දන්නැ ?
එ පව්ලටම පොඩ්ඩක් පිස්සුත් වගෙත් කියලත් හිතෙනව

අද අපෙ පිටිපස්සෙ ගෙදර අන්කල් එයලගේ පුසට මුල්වගයක් කවනව මම හොදටම දැක්ක.

මට පුදුමත් හිතුන සමන්යෙන් පුසො මුල් කන්නේ නෑනේ.
නිකම් විහිලුවට වගෙ පුසත් එක්ක සෙලම් කරනව ඇති කියල හිතල එයලගේ ගෙදර පොඩි මල්ලිගෙන් මම ඇහුවම කිව පුසන්ට කූපන්මෙනිය කියන ගස්වල මුල් දෙන්නෙ බඩ කැක්කුමටලු
අනෙ මන්ද ?
එවට බඩ ක්කැක්කුම සනිප වෙනවද ?
අනික පුසට බඩකැක්කුම කියල එ අන්කල් දැනගත්තෙ කොමද දන්නැ ?

එ පව්ලටම පොඩ්ඩක් පිස්සුත් වගෙත් කියලත් හිතෙනව

මට පොඩ්ඩක් මෙ දවස්වල වෙලව වෙන්කර ගන්න එකෙ පොඩි ගැටලුවක් තියෙනව එකයි පොඩ්ඩක් විත