නුවර කොළඹ මේන් රෝඩ් එකේ ඇවිත් බැලුම්මහර හන්දියෙන් වමට හැරිලා කඩුවෙලට ඇවිත් කඩුවෙල පාලමට පස්සෙ තියෙන හතරමං හන්දියෙනුත් කෙලින්ම ආවාම ඉල්ලඟ ලොකු ටවුන් එක මාලබේ, ඊට පස්සේ බත්තරමුල්ල. බත්තරමුල්ල ටවුන් එකේ ඉඳලා මීටර් 200ක් 300ක් වගේ ගියාම ඊලඟට හම්බ වෙන ලොකු රව්න්ඩබවුට් එක ලඟමයි වෝටර්ස් ඒජ් එක තියෙන්නේ..
ela ela ban.. man exam karanna battaramulle yanakota okada kohedo dekala tiyenawa but hariyatama danne na..




හතෙන් පස්සේ නෙමෙයි, අපි ගියේ 5ට විතර, එතකොටත් ඔය බෝඩ් එක තිබුන. දැන් ඒක දිගටම දාල ඇත්තේ බොලා නිසා.

