Diyatha Uyana - For Those Who Still Haven't Visited

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Stalls-at-Diyatha-Uyana-3.jpg


    Stalls-at-Diyatha-Uyana-1.jpg


    Piranha.jpg


    Black-and-White-Geese.jpg


    White-Goose.jpg


    Goose-on-the-Road.jpg


    Foot-Path-Diyatha-Uyana.jpg


    Diyatha-Uyana-a.jpg


    Floating-restaurant.jpg


    Pelican.jpg


    DSC_1014.jpg


    Remote-control-car.jpg


    Road-Crossing-Bird.jpg


    Foot-paths-at-Diyatha-Uyana.jpg


    DSC_1031.jpg


    Children-Park-at-Diyatha-Uyana.jpg


    drone.jpg


    Waters-Edge-Hotel.jpg


    Diyatha-Uyana-ponds.jpg


    ponds-at-Diyatha-Uyana.jpg


    Wetland-birds.jpg


    lotus-pond.jpg


    Diyatha-Uyana-Food-Court.jpg


    DSC_1103-e1489108741575.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,022
    49,330
    113
    සේදවත්ත
    ආතල් එක තම 7 පස්සේ දියතේ පිටි පස්සේ කෑල්ලට ජොගින් කරන්නේ නැති උන්ට යන්න දෙන්නේ නෑ. හැමදාම සික්කා එක්ක වලියක් දාගන්නවා මැනේජර් ගාවට යනවා ගේම ඉල්ලලා කෝම හරි යනවා. පරයෝ ඇදුමෙන් තමා මිනිස්සු මනින්නේ. දවසක් ලගටම ගිහින් දුවන්න පටන් ගත්තා සික්කා එනවා දුවගෙන මං කිව්වා ඇවිදලා දැන් තාමා දුවන්න ගත්තේ උබට ඕනේනම් මැනේජර අරන් වරෙන් නැත්තම් තෝ පස්සෙන් දුවන් වරෙන් කියලා . මු සර් සර් කිය කියන පස්සෙන් එනවා මං ඇර දාල දිව්වා පව් පවු මුත් දුවගෙන එනවා. සික්කෝ හිටන් ඉන්නේ උන් ඒකේ කමාන්ඩර් කියලා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    GF ekka yanna one dawasaka... kandy idan lesima para kiyapan ko.. parking ehema kohomada hoyaganna lesida?

    නුවර කොළඹ මේන් රෝඩ් එකේ ඇවිත් බැලුම්මහර හන්දියෙන් වමට හැරිලා කඩුවෙලට ඇවිත් කඩුවෙල පාලමට පස්සෙ තියෙන හතරමං හන්දියෙනුත් කෙලින්ම ආවාම ඉල්ලඟ ලොකු ටවුන් එක මාලබේ, ඊට පස්සේ බත්තරමුල්ල. බත්තරමුල්ල ටවුන් එකේ ඉඳලා මීටර් 200ක් 300ක් වගේ ගියාම ඊලඟට හම්බ වෙන ලොකු රව්න්ඩබවුට් එක ලඟමයි වෝටර්ස් ඒජ් එක තියෙන්නේ.. :)
     
    • Like
    Reactions: Lakshan-Seram