Kong ෆිල්ම් එක Godzilla ෆිල්ම් සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙනව මචං.
2014 දි ආපු Godzilla ෆිල්ම් එකෙන් තමයි Godzilla & King Kongව එකම යුනිවර්ස් එකකට දාන්න පටන්අරගෙන තියෙන්නෙ.
Kong: Skull Island එක තමා King Kong & Godzilla එකම යුනිවර්ස් එකකට දාල හදන දෙවෙනි film එක.
මේ ෆිල්ම් සීරීස් එකට දැනට ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් දෙකක් plan කරල තියෙනව.
ඒ වලදි Kong vs Godzilla fights තියෙයි.
පෝස්ට් ක්‍රෙඩිට් වල ඒ ගැන තමයි ඔය hint කරල තියෙන්නෙ.