ඔව් බන්
උබ ට්‍රේලර් එකට රිවිවූ එකක් දෙන්නේ නැද්ද 
ow ow machan.... thawa threda ekak balaporottu wenawa machooo ubage...
wadak nathi welawaka hadapan ..
මාවල් ලගේ ට්‍රේලස් වලට රිවිව් දෙන්න අමාරුයි බන්.. මොකද උන් ට්‍රේලස් හදන්නේ movie plot එකට හානි නොවෙන්න. සමහර තැන් වල voice cut වෙන තැන් වලට මාරු කරනවා. උදාහරණයක් විදියට පලවෙනි සීන් එකේ thor ගේ voice එක එතන scene එකේ එකක් නෙවේ. ඔය වගේ ගොඩක් scene සිවිල් වෝ ට්‍රේලර් එකේ තිබුණා. ඒ වගේම ට්‍රේලර් එකේ scene එකිනෙකට ගලපන්න අමාරුයි. තව කියනවනම් ට්‍රේලස් වල නැති ගොඩක් දේවල් movie එකේ තියෙනවා. මතක ඇතිනේ AOU එකේ ට්‍රේලස් වල vision ව පෙන්නුවෙත් නැ. ඒ වගේම සිවිල් වෝ එකේ විලන් වත් Zemo එක ට්‍රේලර් එකකිවත් පෙන්නුවේ නැ. ඉතින් ට්‍රේලර් එකකට රිවිව් එකක් දුන්නම වරදින තැන් ගොඩක් වැඩි ෆිල්ම් එක අවම. එක නිසා ෆිල්ම් එක අවම එකිනෙකට ගලපල රිවිව් එක දෙන්නම්. එක්තකම් හිටු.

අපැහැදිලි තැනක් තියෙනවම් කියපන්.
මේ ෆිල්ම් එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නවා. ඒ වගේම පෘථිවියේ scenes වගයකුත් තියෙනවා. ඔය එකකවත් ට්‍රේලර් එකෙක් දැක්කේ නැ. බොහෝ විට 2 ට්‍රේලර් එකේ තියේවි.