Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ ඔබද ? කබරයා දමා අසූචි :eek:සමග නැගීටීම සදහා අදම ඔබේ මනාපය කසිප්පු warriors වෙත පල කරන්න
    29yrt6g.jpg




    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න
    b2mfzrG.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    obathuma idir pela samajikayek widiyata innawa dakkapu nisa hitha hitha hitiye naha.. ebuwa button eka uda nagala :lol:

    ආයෙත් අහල :) බොට +23 කින් සලකන්නම් අද හවසට දැන් බඩු ඉවර වෙලා, අනිත් උන් ටික සලකයි :cool:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කටුස්සට සලකන හැමටම +12ක් බලාපොරොතුවෙන් සිටින්න..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුන්ට වෝට් කරාට වඩා හොඳයි කසිප්පුවට වෝට් කරා නං :frown:

    එකෙක් මගේ පොස්ට් ඒකට රිප්ලයි දාන්නේවත් නැහැ...රෙපුත් නැහැ..:frown:
     
    • Like
    Reactions: Ashman

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුන්ට වෝට් කරාට වඩා හොඳයි කසිප්පුවට වෝට් කරා නං :frown:

    එකෙක් මගේ පොස්ට් ඒකට රිප්ලයි දාන්නේවත් නැහැ...රෙපුත් නැහැ..:frown:

    iwasana dana rupu yudayata jayakodiya

    kiyala iwasapan puti.game eka dinannai ona.rep iwara karagattana alut kukulo tean ekata ganna ba.game iwara hari aniwa salakanawa.loku rep piwer tiyana aiyalatat kiyala salakawannam :).
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    තොපිලට වෝට් කලා. තොපි මගෙ බලාපොරොත්තු කඩලා පාට පක්ෂ වෙනස් කරන්න එහෙම එපා.

    ඉවසපන් පුටේ +23 කින් මන් උබට දෙනවා අනිවා ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට වෝට් කරාට වඩා හොඳයි කසිප්පුවට වෝට් කරා නං :frown:

    එකෙක් මගේ පොස්ට් ඒකට රිප්ලයි දාන්නේවත් නැහැ...රෙපුත් නැහැ..:frown:

    බත් කන ගමන් බන් ඉන්නෙ බන් මේක ගහන්නෙත් වමෙන්. අපිට දුන්න උන්ට අපි දෙනවා ඉවසල හිටපන්. දැන් කට්ටියගෙ දවල් කෑම වෙලාව. ආව ගමන් මතක් කරලා දෙනව ;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තොපිලට වෝට් කලා. තොපි මගෙ බලාපොරොත්තු කඩලා පාට පක්ෂ වෙනස් කරන්න එහෙම එපා.
    12+ දුන්න ඔන්න.. කටුස්සට ජය වේවා..
     
    Status
    Not open for further replies.