Profile posts Latest activity Postings About



  • ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න....
    ස්තූතියි.
    මාසයක්ම නිවාඩු නේද, ඉරිසියාවේ බෑ අප්පා :P
    මේ ටිකේ 9 වෙද්දී නිදිනේ....සෙනසුරදා ඉරිදා විතරයි 10 වෙනකන් ඇහැරලා ඉන්නේ ..ගන්න වෙලාවට පුලුවන්නම් 4න් එකට මිස් කෝල් එකක් දෙන්න
    ලැබුවාවූ වූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
    ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

  • Loading…
  • Loading…
  • Loading…