Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බත් කන ගමන් බන් ඉන්නෙ බන් මේක ගහන්නෙත් වමෙන්. අපිට දුන්න උන්ට අපි දෙනවා ඉවසල හිටපන්. දැන් කට්ටියගෙ දවල් කෑම වෙලාව. ආව ගමන් මතක් කරලා දෙනව ;)

    onna man ekkan apu mitryan :) hodata munta salakapan katusu puthe :)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුන්ට වෝට් කරාට වඩා හොඳයි කසිප්පුවට වෝට් කරා නං :frown:

    එකෙක් මගේ පොස්ට් ඒකට රිප්ලයි දාන්නේවත් නැහැ...රෙපුත් නැහැ..:frown:
    නාඩ ඉඳින් 12+ දුන්න ඔන්න..
     
    • Like
    Reactions: pranathlcp

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුන්ට වෝට් කරාට වඩා හොඳයි කසිප්පුවට වෝට් කරා නං :frown:

    එකෙක් මගේ පොස්ට් ඒකට රිප්ලයි දාන්නේවත් නැහැ...රෙපුත් නැහැ..:frown:

    Ow ban..melo rahak na..:dull::dull:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මග තොටේදී ඔබට වාරියපොළ අක්කා හෝ චාමර සෙට් උනිද ?
    ඊට තනියම මුහුණ දිය නොහැකිද?
    අමතන්න කටුසු FIGHTERS, එවලේම ඔබට අවශ්‍ය සහය ..
    ඔබ වෙනුවෙන්
    කටුසු FIGHTERS..


    hu3jbb.jpg



    6ojxwz.jpg


    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    thopi okkoma kabe dinala mata rep dun nattan gahanawa pol.eeye idan katussta kade ghin tama prahara 5i point 40 :(

    dan oya ena alut unta rep dila iwara wwla matat labadenna pinwathuni :)
    :lol: mata thama rep 6i..:lol:..
    ඔබගේ බඩට කෙළ උනත් කටුසු FIGHTERS වෙත සහය පල කරන්න

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thopi okkoma kabe dinala mata rep dun nattan gahanawa pol.eeye idan katussta kade ghin tama prahara 5i point 40 :(

    dan oya ena alut unta rep dila iwara wwla matat labadenna pinwathuni :)

    නාඬා ඉඳින් කඹේ ඉවරවුනාම අපි ඔක්කොම අපි අපිට සෙට් වෙලා සලකගමු. :yes: මම ඒක ගානට සෙට් කරන්නං. දැනට ඕව හිතන්න එපා.
     
    Status
    Not open for further replies.