Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,558
    1
    10,812
    113
    Awadanen!:cool:

    කසිප්පුවට දුන්න නන් සැනින් එසැනින් රෙප් හම්බෙනවා...:cool:
    දැන් වැඩක් නෑ මචන්...අපරාදේ:sorry:

    Ukqo2gg.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසිප්පුවට දුන්න නන් සැනින් එසැනින් රෙප් හම්බෙනවා...:cool:
    දැන් වැඩක් නෑ මචන්...අපරාදේ:sorry:

    Ukqo2gg.png

    එසැනින් හම්බෙන්නේ එකයි දෙකයි, පස්සේ අමතකයි ;)

    අපි පිළිවෙලට ලස්සනට සෙට් එකම එකට දෙනකොට හම්බෙන්නේ තොග පිටින් :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එසැනින් හම්බෙන්නේ එකයි දෙකයි, පස්සේ අමතකයි ;)

    අපි පිළිවෙලට ලස්සනට සෙට් එකම එකට දෙනකොට හම්බෙන්නේ තොග පිටින් :yes:

    කෝ අර පිඇම් එවලා මට දෙනවා කියලා පොරොන්දු උන ඒවා.. තොගයක් තියා සිල්ලරටවත් හම්බුනේ නෑනේ.. :no::no::angry::angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,558
    1
    10,812
    113
    එසැනින් හම්බෙන්නේ එකයි දෙකයි, පස්සේ අමතකයි ;)

    අපි පිළිවෙලට ලස්සනට සෙට් එකම එකට දෙනකොට හම්බෙන්නේ තොග පිටින් :yes:

    168idef.jpg

    :lol::lol:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    Thanks ! දන්සැලට එකතු කරා. මතක් කරලා සලකනවා. :yes: අනික් අයට වගේ අපිට අමතක වෙන්නෙ නෑ.

    :)

    චන්දෙ දුන්නද කියලවත් අමතක වෙනවට වඩා ලිස්ට් එකේ ඉන්න එක සැපයි :cool:

    :frown:

    කෝ අර පිඇම් එවලා මට දෙනවා කියලා පොරොන්දු උන ඒවා.. තොගයක් තියා සිල්ලරටවත් හම්බුනේ නෑනේ.. :no::no::angry::angry::angry:

    :lol:
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe

    හැමදාම කඹ ඇදල හිස් අතින් ගෙදර ගියාද ? කියපු සැලකිලි හම්බුනේ නැද්ද ? මනාපේ දුන්නට පස්සේ ඇහැක් ඇරල බැලුවේ නැද්ද ? ඉල්ලුව අයට විතරක් දීල නිකන් හිටියද ? මනාපේ දුන්නත් රෙප් ඉල්ලන් පස්සෙන් යන්න බෑ වගේද ?

    කටුසු ෆයිටර්ස් කණ්ඩායමට සහය දුන්න අයව අනිත් පිල් වගේ මනාපේ අරගෙන අපි අමතක කරන්නෙ නෑ. ඔබත් දැන්ම අපිට මනාපේ දීල එකතුවෙලා දන්සලේ පෝලිමට එකතුවෙන්න. හැමෝටම පිළිවෙලට අපෙන් රෙප් ලැබේවි.

    මනාපේ දුන්න ගමන් නොලැබුනත් පෝලිමේ ඉන්න නිසා බයවෙන්න දෙයක් නෑ ඔබේ නම අපිට අමතක නෑ.

    කටුසු ෆයිටර්ස් කණ්ඩායමට මනාපය පල කරලා දන්සලේ පෝලිමට එකතු වුන වාසනාවන්තයෝ මෙන්න.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අර පිඇම් එවලා මට දෙනවා කියලා පොරොන්දු උන ඒවා.. තොගයක් තියා සිල්ලරටවත් හම්බුනේ නෑනේ.. :no::no::angry::angry::angry:

    වාසි පිලට හෝයියා අයට අපි අන්තිම දවසේ එපා කියන්න බැරි ඔෆර් එවන්නේ. සුදානං වෙලා ඉන්න. :cool:

    කොහොමත් උඹ අද හෙට වෝට් කරන්නෙ නෑ නෙ
     
    • Like
    Reactions: hmhm95

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වාසි පිලට හෝයියා අයට අපි අන්තිම දවසේ එපා කියන්න බැරි ඔෆර් එවන්නේ. සුදානං වෙලා ඉන්න. :cool:

    කොහොමත් උඹ අද හෙට වෝට් කරන්නෙ නෑ නෙ

    එහෙනම් ඉතින් පෝස්ටර් ඇලවෙන එකකුත් නෑ :frown:
     
    Status
    Not open for further replies.