Me deke wenasa mokak da machan

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    I have been waiting for 6 hours
    i have waited for 6 hours.

    present perfect and present perfect continuous deken ma katha karana wele siduwima iwara nahane. machan me deke wenasa kiyala dennako.
     
    • Like
    Reactions: sidathsaumya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම දන්න කඩ්ඩේ හැටියට නම් :dull:

    I have been waiting for 6 hours

    මම (දැන්) පැය 6ක් තිස්සේ බලන් ඉන්නවා
    (ඒ කියන්නේ උබ දැනුත් බලන් ඉන්න ගමන් තමයි කියන්නේ. )

    i have waited for 6 hours.

    මම පැය 6ක් බලන් ඉදලා තියෙනවා.
    මේක අද බලන් ඉන්නවා කියල කියන්නේ නෑ. උබ කවදාහරි බලන් ඉදපු එකක් ගැන කියනවා වගේ.
    ඒ කියන්නේ උබ දැනට පැය 6කට කලින් බලන් ඉන්න ඇති. ඔික කියනකොට උබ බලන් ඉන්න වැඩේ අතෑරලා වෙන වැඩක් කරන ගමන් තමයි ඔ්ක කියන්නේ
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    math danna hatiyata ooka hari :):):)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,351
    478
    83
    Nittambuwa
    මම දන්න කඩ්ඩේ හැටියට නම් :dull:

    I have been waiting for 6 hours

    මම (දැන්) පැය 6ක් තිස්සේ බලන් ඉන්නවා
    (ඒ කියන්නේ උබ දැනුත් බලන් ඉන්න ගමන් තමයි කියන්නේ. )

    i have waited for 6 hours.

    මම පැය 6ක් බලන් ඉදලා තියෙනවා.
    මේක අද බලන් ඉන්නවා කියල කියන්නේ නෑ. උබ කවදාහරි බලන් ඉදපු එකක් ගැන කියනවා වගේ.
    ඒ කියන්නේ උබ දැනට පැය 6කට කලින් බලන් ඉන්න ඇති. ඔික කියනකොට උබ බලන් ඉන්න වැඩේ අතෑරලා වෙන වැඩක් කරන ගමන් තමයි ඔ්ක කියන්නේ

    mata hithena widiyata meka hari wage machan :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම දන්න කඩ්ඩේ හැටියට නම් :dull:

    I have been waiting for 6 hours

    මම (දැන්) පැය 6ක් තිස්සේ බලන් ඉන්නවා
    (ඒ කියන්නේ උබ දැනුත් බලන් ඉන්න ගමන් තමයි කියන්නේ. )

    i have waited for 6 hours.

    මම පැය 6ක් බලන් ඉදලා තියෙනවා.
    මේක අද බලන් ඉන්නවා කියල කියන්නේ නෑ. උබ කවදාහරි බලන් ඉදපු එකක් ගැන කියනවා වගේ.
    ඒ කියන්නේ උබ දැනට පැය 6කට කලින් බලන් ඉන්න ඇති. ඔික කියනකොට උබ බලන් ඉන්න වැඩේ අතෑරලා වෙන වැඩක් කරන ගමන් තමයි ඔ්ක කියන්නේ

    If you're still waiting, you can say "I've been waiting for two hours [so far]".
    If the person you were waiting for has just arrived, you can say "I waited for two hours [for you]".
    If you regularly wait for two hours for something (a train, for example), you can say "I [regularly/frequently] wait for two hours".
    If, on one occasion or just a few occasions, you have waited for two hours for something (again, perhaps a train), you can say "I've waited for two hours [for that train] [before now]".

    google
     
    machan ethokota meka balanna

    Vicky has had camera for 1 year.
    meke theruma wenne vicky gawa cam eka thibba awruddak.ada wenakam ethokota tikak ara kalin kiwwa ekath ekka baladdi wenas wage.:(
     
    Thanks for the comment.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    machan ethokota meka balanna

    Vicky has had camera for 1 year.
    meke theruma wenne vicky gawa cam eka thibba awruddak.ada wenakam ethokota tikak ara kalin kiwwa ekath ekka baladdi wenas wage.:(

    Vicky had camera for 1 year.
    කැමරාව විකී ලග අවුරුද්දක් තිබුනා

    Vicky has had camera for 1 year.
    කැමරාව විකී ලග අවුරුද්දක් තිබිලා තියෙනවා (සමහරවිට තාමත් තියෙනවා වෙන්න පුලුවන්)

    ---

    මටත් එකපාරට අවුල් වගේ.
    Google පාරක් දාලා ඔන්න ඔය site එකේ Sagar Srivastava ගේ comment එක බලන්න.
    ඒකෙන් තමයි මාත් clear කරගත්තේ.
    එයා දාල තියෙන example එකෙන් ඔ්ක තේරුම් ගන්න පුලුවන්

    https://www.quora.com/How-can-I-use-have-had-has-had-and-had-had
     
    Last edited: