Cloud වැඩ්ඩෝ 2

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    VeraCrypt පාවිච්චි කරන්න. True crypt project එකේ Patched version එකක් vera crypt කියන්නෙ. අනිත් එක ටික කාලෙකට කලින් truecrypt වල වෙන්න ඕනෙ නැති විදියෙ backdoor වගයක් හම්බුනා.

    මේ ටාස්ක් ටිකයි, course work එකයි ගිය විදිය ගැන අයිඩියා එකක් නැතිව ලොකු දෙයක් කියන්න අමාරුයි. VeraCrypt volume එකකින් දෙවනි කෑල්ලත් ගොඩදාගන්න පුළුවන් මම හිතන්නෙ.

    DRM නම් ටිකක් විතර එපාවෙන වැඩක් (මටනම්)

    stenographic image එකක් ඇතුලෙ පාස්වර්ඩ් හංගන එකනම් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ටාස්ක් එකේ focus එක මොකක්ද දන්නෑ.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    VeraCrypt පාවිච්චි කරන්න. True crypt project එකේ Patched version එකක් vera crypt කියන්නෙ. අනිත් එක ටික කාලෙකට කලින් truecrypt වල වෙන්න ඕනෙ නැති විදියෙ backdoor වගයක් හම්බුනා.

    මේ ටාස්ක් ටිකයි, course work එකයි ගිය විදිය ගැන අයිඩියා එකක් නැතිව ලොකු දෙයක් කියන්න අමාරුයි. VeraCrypt volume එකකින් දෙවනි කෑල්ලත් ගොඩදාගන්න පුළුවන් මම හිතන්නෙ.

    DRM නම් ටිකක් විතර එපාවෙන වැඩක් (මටනම්)

    stenographic image එකක් ඇතුලෙ පාස්වර්ඩ් හංගන එකනම් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ටාස්ක් එකේ focus එක මොකක්ද දන්නෑ.

    මේක කරන විදිහත් පොඩ්ඩක් කියලා දෙනවද ? :(:( ලොකු පිනක් :):)

    Thank you machanla :):)