Rep Requests [Updating] | Kasippu Warriors

Status
Not open for further replies.

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    හතර දෙනෙක් රෙප් ලබා දී ඇති බව සතුටින් දන්වමි.... :yes::yes:
    තවත් අය සිටී නම් ලබා දෙන මෙන් ඉල්ලමි :rolleyes::rolleyes:

    එක කොටු අහිංසකයා.....:D
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    e

    vote kala bro ..ඔබේ පොරොන්දු ඉටු කිරීමට කාලයයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි. කසිප්පුවන්ට වෝට් කරලා... පූල් එකේ SS එකක් දාන්න ඔයාගේ නම HIghlight කරලා..
    මට කියන්න.. .37 ගානෙ දෙනවා හැමෝටම...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි. කසිප්පුවන්ට වෝට් කරලා... පූල් එකේ SS එකක් දාන්න ඔයාගේ නම HIghlight කරලා..
    මට කියන්න.. .37 ගානෙ දෙනවා හැමෝටම...


    7160033.gif
    7160033.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි. කසිප්පුවන්ට වෝට් කරලා... පූල් එකේ SS එකක් දාන්න ඔයාගේ නම HIghlight කරලා..
    මට කියන්න.. .37 ගානෙ දෙනවා හැමෝටම...

    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්

    :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වන්චනිකයන්ට නොරැවටෙන්න හිතවතුනි..
    රෙප් දීමට ප්‍රථම කසිප්පුවාට වෝට් කර ඇති දැයි සැක හැර දැනගන්න :yes::cool:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කසිප්පු ටීම් එකේ රෙප් දෙන මහතුන්.. කරුණාකර මා අමතන්න..
    පොඩි වැඩක් තියෙනවා
     
    Status
    Not open for further replies.