snapchat අපරාදේ !!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශිකේ මේක බ්‍රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉන්දියන් එවුන්ගේ මොරාල් එක හැදුවේ ගාන්ධි තමයි. .ඔන්න බලපං උන් එකතු වෙල snapchat එක වහලම දායිද මන්දා වෙන වැඩ නැතුව දැන් ඕක රිපෝර්ට් කරනවා ඇති උන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉන්දියන් එවුන්ගේ මොරාල් එක හැදුවේ ගාන්ධි තමයි. .ඔන්න බලපං උන් එකතු වෙල snapchat එක වහලම දායිද මන්දා වෙන වැඩ නැතුව දැන් ඕක රිපෝර්ට් කරනවා ඇති උන්

    ගාන්දි වැදගත් පිරිසක් නෙවෙයි බන් බිහි කලේ. දැන් මුළු ඉන්දියාවම ඕක රිපෝර්ට් කරනවා, උන්ට හැබැයි මොනා නැතත් රට ගැන කැක්කුම තියෙනවා. හැබැයි ඉතින් හෙන ගොන් ආතල් දෙන්නේ සුද්දගේ පැත්තෙන් බැලුවොත්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A. සිරියා;21474378 said:
    Indian unta echchara hayyak thiyanawada ban :shocked: One star karanna tharan

    ඉන්දියන් එවුන්ගේ මොරාල් එක හැදුවේ ගාන්ධි තමයි. .ඔන්න බලපං උන් එකතු වෙල snapchat එක වහලම දායිද මන්දා වෙන වැඩ නැතුව දැන් ඕක රිපෝර්ට් කරනවා ඇති උන්
    අම්මට හිකෙන බැහිල්ලක් බන් බහින්නේ ඉවාන් කාරයට් කට උත්තර නැ. ගිහින් බලහන්කො ඇපල් එකෙයි ගූගල් එකෙයි ස්ටොර්ස් වලට. මාර රිවීව්ස් දැමිල්ලක් දමන්නේ. උන්ගේ එකපාරටම ඉන්ස්ටොල් කරපු ගාන වැඩි උනා. ඒ එක්කම රේටින්ග්ස් බැස්ස. බැලින්නම් ඉන්දියන් උන් ඉන්ස්ටොල් කරලා වන් ස්ටාර් රේටින්ග්ස් දිලා ඇප් එක අනින්ස්ටොල් කරනවා. උන් නම් අවන්කව රටට ආදරේ උන් බන්. අපේ උන් නම් ඉවාන්කාරයා එක්ක එකතුවෙලා රටට බනියි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ay yako kiyak innawada
    ස්නැප්චැට් එකේ වැඩිම කස්ටලා ඉන්නේ ඉන්දියාවෙද මන්ද බන්. ඒ ඇප් එක ඉවරයි. ගොඩක් උන් කියන්නේ ටාටා එකටහරි මිත්තල් එකට හරි ස්නැප්චැට් එක බයි කරන්න කියලා. එවා කියන්න බැ ඉන්දියන් එකෙක් ඇප් එක ගනීද දන්නේ නැ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    kohomath Snapchat dan bankoloth wei bn FB messenger ekata Snapchat wage filters introduce karala thiyenne :D Zucca uge competitors lata kana palenna gahanawa :D
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Macho wistara kiyaoanko
    Snapchat mona rateda?
    Mokakda case eka
    ස්නැප්චැට් එකේ CEO කියලා මචන් ඉන්දියාව වගේ දුප්පත් රටකට එක්පැන්ඩ් කරලා වැඩක් නැ කියලා. ඒක කිව්වා විතරයි ඉන්දියන් උන්ට මල පැනලා ඇප් එක බොයිකොට් කරනවා. විරාත් කොලියගේ ඉදන් පොඩි එකා වෙනකන් ඇපෙ එක අයින් කරනවා. ටහිකෙන ෆොස් එකක් බන්. ආඅයේ නම් වෙස්ටන් එකෙක් මලාට ඉන්දියාවට දුප්පත් කියන එකක් නැ.
     
    • Like
    Reactions: manjulabw

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Macho wistara kiyaoanko
    Snapchat mona rateda?
    Mokakda case eka

    Snapchat US bn, aithi dial ekata thama wayasa 26i, uu zukerberg ge record ekak kaduwa awurudu 25 di. uta passe kaallakuth set una , hollywood actrss kenek Melinda Karr kiyala

    Uge gon kamata uu kiyala thiyanawa India , Spain wage ratawala snapchat market karala wadak naalu ewa duppath nisa.
    :D

    1436566795918.jpg
     
    • Like
    Reactions: manjulabw

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Snapchat US bn, aithi dial ekata thama wayasa 26i, uu zukerberg ge record ekak kaduwa awurudu 25 di. uta passe kaallakuth set una , hollywood actrss kenek Melinda Karr kiyala

    Uge gon kamata uu kiyala thiyanawa India , Spain wage ratawala snapchat market karala wadak naalu ewa duppath nisa.
    :D

    1436566795918.jpg

    මේ කෙල්ල තමා උගෙ හෙනේට හිටියේ ඕකි ඊට කලින් කීදෙනෙක් එක්කනම් පවුල් කෑවද. .:baffled::baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Snapchat US bn, aithi dial ekata thama wayasa 26i, uu zukerberg ge record ekak kaduwa awurudu 25 di. uta passe kaallakuth set una , hollywood actrss kenek Melinda Karr kiyala

    Uge gon kamata uu kiyala thiyanawa India , Spain wage ratawala snapchat market karala wadak naalu ewa duppath nisa.
    :D

    1436566795918.jpg

    Machan a kiyanne lankawatath kiwwa wage neda
    Api indiyawata hinaa unata
    American karayo sri lankawa kiyala ekak
    Danne ne un hitanne 2ma indiwa kiyala.
    Hoda wade mama nam.kiyanne....
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ස්නැප්චැට් එකේ CEO කියලා මචන් ඉන්දියාව වගේ දුප්පත් රටකට එක්පැන්ඩ් කරලා වැඩක් නැ කියලා. ඒක කිව්වා විතරයි ඉන්දියන් උන්ට මල පැනලා ඇප් එක බොයිකොට් කරනවා. විරාත් කොලියගේ ඉදන් පොඩි එකා වෙනකන් ඇපෙ එක අයින් කරනවා. ටහිකෙන ෆොස් එකක් බන්. ආඅයේ නම් වෙස්ටන් එකෙක් මලාට ඉන්දියාවට දුප්පත් කියන එකක් නැ.

    බලාංකො ඉතිං වචනයක් හින්ද වෙච්චි දෙයක් :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan a kiyanne lankawatath kiwwa wage neda
    Api indiyawata hinaa unata
    American karayo sri lankawa kiyala ekak
    Danne ne un hitanne 2ma indiwa kiyala.
    Hoda wade mama nam.kiyanne....
    අවන්කවම ඔච්චර මාකට් එකක් තියන ඉන්දියාවට ඔකා ඔක කිව්වනම් ලන්කාවට කුමන කතාද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A. සිරියා;21474525 said:
    බලාංකො ඉතිං වචනයක් හින්ද වෙච්චි දෙයක් :baffled:
    මිනිහට වහා කන්න හිතිලා ඇත්තේ. මේකා ස්පේන් වලටත් ඒකම කියලා. හැබැයි උන් නම් මුකුත් කියල නැ.