ශිකේ මේක බ්රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.
A. සිරියා;21474378 said:Indian unta echchara hayyak thiyanawada banOne star karanna tharan
ඉන්දියන් එවුන්ගේ මොරාල් එක හැදුවේ ගාන්ධි තමයි. .ඔන්න බලපං උන් එකතු වෙල snapchat එක වහලම දායිද මන්දා වෙන වැඩ නැතුව දැන් ඕක රිපෝර්ට් කරනවා ඇති උන්
A. සිරියා;21474378 said:Indian unta echchara hayyak thiyanawada banOne star karanna tharan
අම්මට හිකෙන බැහිල්ලක් බන් බහින්නේ ඉවාන් කාරයට් කට උත්තර නැ. ගිහින් බලහන්කො ඇපල් එකෙයි ගූගල් එකෙයි ස්ටොර්ස් වලට. මාර රිවීව්ස් දැමිල්ලක් දමන්නේ. උන්ගේ එකපාරටම ඉන්ස්ටොල් කරපු ගාන වැඩි උනා. ඒ එක්කම රේටින්ග්ස් බැස්ස. බැලින්නම් ඉන්දියන් උන් ඉන්ස්ටොල් කරලා වන් ස්ටාර් රේටින්ග්ස් දිලා ඇප් එක අනින්ස්ටොල් කරනවා. උන් නම් අවන්කව රටට ආදරේ උන් බන්. අපේ උන් නම් ඉවාන්කාරයා එක්ක එකතුවෙලා රටට බනියි.ඉන්දියන් එවුන්ගේ මොරාල් එක හැදුවේ ගාන්ධි තමයි. .ඔන්න බලපං උන් එකතු වෙල snapchat එක වහලම දායිද මන්දා වෙන වැඩ නැතුව දැන් ඕක රිපෝර්ට් කරනවා ඇති උන්
ස්නැප්චැට් එකේ වැඩිම කස්ටලා ඉන්නේ ඉන්දියාවෙද මන්ද බන්. ඒ ඇප් එක ඉවරයි. ගොඩක් උන් කියන්නේ ටාටා එකටහරි මිත්තල් එකට හරි ස්නැප්චැට් එක බයි කරන්න කියලා. එවා කියන්න බැ ඉන්දියන් එකෙක් ඇප් එක ගනීද දන්නේ නැ.ay yako kiyak innawada
Zucca uge competitors lata kana palenna gahanawa 
ස්නැප්චැට් එකේ CEO කියලා මචන් ඉන්දියාව වගේ දුප්පත් රටකට එක්පැන්ඩ් කරලා වැඩක් නැ කියලා. ඒක කිව්වා විතරයි ඉන්දියන් උන්ට මල පැනලා ඇප් එක බොයිකොට් කරනවා. විරාත් කොලියගේ ඉදන් පොඩි එකා වෙනකන් ඇපෙ එක අයින් කරනවා. ටහිකෙන ෆොස් එකක් බන්. ආඅයේ නම් වෙස්ටන් එකෙක් මලාට ඉන්දියාවට දුප්පත් කියන එකක් නැ.Macho wistara kiyaoanko
Snapchat mona rateda?
Mokakda case eka
Macho wistara kiyaoanko
Snapchat mona rateda?
Mokakda case eka
Macho wistara kiyaoanko
Snapchat mona rateda?
Mokakda case eka

Snapchat US bn, aithi dial ekata thama wayasa 26i, uu zukerberg ge record ekak kaduwa awurudu 25 di. uta passe kaallakuth set una , hollywood actrss kenek Melinda Karr kiyala
Uge gon kamata uu kiyala thiyanawa India , Spain wage ratawala snapchat market karala wadak naalu ewa duppath nisa.
![]()


මේ කෙල්ල තමා උගෙ හෙනේට හිටියේ ඕකි ඊට කලින් කීදෙනෙක් එක්කනම් පවුල් කෑවද. .![]()






Snapchat US bn, aithi dial ekata thama wayasa 26i, uu zukerberg ge record ekak kaduwa awurudu 25 di. uta passe kaallakuth set una , hollywood actrss kenek Melinda Karr kiyala
Uge gon kamata uu kiyala thiyanawa India , Spain wage ratawala snapchat market karala wadak naalu ewa duppath nisa.
![]()
ස්නැප්චැට් එකේ CEO කියලා මචන් ඉන්දියාව වගේ දුප්පත් රටකට එක්පැන්ඩ් කරලා වැඩක් නැ කියලා. ඒක කිව්වා විතරයි ඉන්දියන් උන්ට මල පැනලා ඇප් එක බොයිකොට් කරනවා. විරාත් කොලියගේ ඉදන් පොඩි එකා වෙනකන් ඇපෙ එක අයින් කරනවා. ටහිකෙන ෆොස් එකක් බන්. ආඅයේ නම් වෙස්ටන් එකෙක් මලාට ඉන්දියාවට දුප්පත් කියන එකක් නැ.

අවන්කවම ඔච්චර මාකට් එකක් තියන ඉන්දියාවට ඔකා ඔක කිව්වනම් ලන්කාවට කුමන කතාද?Machan a kiyanne lankawatath kiwwa wage neda
Api indiyawata hinaa unata
American karayo sri lankawa kiyala ekak
Danne ne un hitanne 2ma indiwa kiyala.
Hoda wade mama nam.kiyanne....
මිනිහට වහා කන්න හිතිලා ඇත්තේ. මේකා ස්පේන් වලටත් ඒකම කියලා. හැබැයි උන් නම් මුකුත් කියල නැ.A. සිරියා;21474525 said:බලාංකො ඉතිං වචනයක් හින්ද වෙච්චි දෙයක්![]()