Display Pannel- INNOVEX TV(HE315GH-E77)

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මේ display panel එක හොයාගන්න තැනක් තියෙනවද අඩුවට. පාවිච්චි කරපු එකක් උනත් අවුලක් නෑ. working condition එකේ තියෙනවනම් ඇති.INNOVEX 32" TV එකකට තමයි අවශ්‍ය වෙන්නෙ

    $_1.JPG
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    warranty iwara unata parts 10 years wenakan damro supply karanawa (not free).call keruwoth gedaratama awilla hadanawa. warranty naththan gewanna wenawa echcharai. unge service eka patta,
     
    • Like
    Reactions: ncdisa

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    INNOVEX
    ලංකාවේ ද? දම්රෝද කරන්නේ
    නැත්තම් සිංහලයෙක්ද තරන්නේ?
     
    • Like
    Reactions: ncdisa

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    pannel aniwa tv eke price eken 80% wath wenawa mona tv eketh heti
    mata model no ewapan mama danna uncle kenek innawa eya INNOVEX dealer kenek
    onnam aduwata aran denna try ekak dennam..
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    INNOVEX
    ලංකාවේ ද? දම්රෝද කරන්නේ
    නැත්තම් සිංහලයෙක්ද තරන්නේ?

    Damro කරන්නෙ..
    ලංකාවෙ එසෙම්බල් මයෙ හිතේ.....
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    pannel aniwa tv eke price eken 80% wath wenawa mona tv eketh heti
    mata model no ewapan mama danna uncle kenek innawa eya INNOVEX dealer kenek
    onnam aduwata aran denna try ekak dennam..

    ඔව් මචං පැනල් එක දානවට වඩා අළුත් TV එකක් ගන්න එක ලාබයි.
    ඒකයි මම use කරපු එකක් වගේ අඩුවට හොයන්නෙ

    MODEL: ITVE321HS
    INNOVEX LED TV