Selling my Used Cisco exam Home Lab

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    i have got only following devices,


    2× Cisco 1841 Router with NM-4T NM-1FE2W 384/128 MB (MPLS Capable)

    2× Cisco 1841 Router with NM-4T NM-1FE2W 256/128 MB (MPLS Capable)

    2 × Cisco WS-C2950-24 Layer 2 Switches with 24x FastEthernet Ports

    2 × Cisco WS-C3550-24-SMI Switches with 24x FastEthernet Ports and 2xGigabit Interfaces with Layer 3 Routing Features

    6 × Cisco DTE/DCE DB60-to-DB60 back to back crossover serial cable for WIC-1T cables

    Are u in SL ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    උබ විකුනන්නේ අඩු ගානකට
    ශික් මට තිබ්බනම් ගන්නවා
    මං ඔහොම ලැබ් එකක් මීට අවුරුදු ගානකට කලින් ebay බැලුවා
    routers & Switches 6 සහ cables +casing විතරක් $800-$900 වුණා:(:(

    මන් කෝකටත් touch එකේ ඉන්නම්
    ඔයාට හදිස්සියක් නෑ නේද මචන්
    පුළුවන්කමක් ඇති වුනොත් මම ගන්නම්
    sure නෑ හැබැයි
    ඔක්කොම devices ෆුල් ෆන්ක්ෂන් නේ ද
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    උබ විකුනන්නේ අඩු ගානකට
    ශික් මට තිබ්බනම් ගන්නවා
    මං ඔහොම ලැබ් එකක් මීට අවුරුදු ගානකට කලින් ebay බැලුවා
    routers & Switches 6 සහ cables +casing විතරක් $800-$900 වුණා:(:(

    මන් කෝකටත් touch එකේ ඉන්නම්
    ඔයාට හදිස්සියක් නෑ නේද මචන්
    පුළුවන්කමක් ඇති වුනොත් මම ගන්නම්
    sure නෑ හැබැයි
    ඔක්කොම devices ෆුල් ෆන්ක්ෂන් නේ ද

    Sorry machan ada dakke mreply eka, O wokkoma devices full function. thanks machan..