man gena monada kauda katha wenne![]()
man meh radio ahana gaman rep+ denawa anith thread eke ashmi bole ekka kaiyak daana gaman![]()
යකෝ මට මහත් වෙන්න ඕනෙ නෑ යකෝරට ඉදි කාපන් නැතිනම් සිංහල බෙහෙත්බඩු කඩෙන් කුෂ්මාණ්ඩ රසායනය අරගෙන පොඩ්ඩ පොඩ්ඩ කාපන් ඔක්කොම එක සැරේට කන්න එපා![]()

අපෙන් පස්සේ පරම්පරාව ගැන මාර දුකයි බන්.
උන්ට අහන්ඩ කියල හරිහමන් සින්දුවක් නැති වෙයි මේ සින්දු එක්ක බලද්දී![]()

man gena monada kauda katha wenne![]()
man meh radio ahana gaman rep+ denawa anith thread eke ashmi bole ekka kaiyak daana gaman![]()

එහෙම වෙන් නෑ බන් දැන බලහන් අපි කොච්චර පරන සින්දු අහනවද තාමත්...![]()
හෙමිහිට කාලා එන්න

යකෝ මට මහත් වෙන්න ඕනෙ නෑ යකෝ
උන ට බේත් බොන්නෙ
ඕක අපේ අම්මට ඇහෙන්න නම් කියන්න එපා ගෙදර ඉන්න වෙන්නෙ නෑ![]()

යකෝ මට මහත් වෙන්න ඕනෙ නෑ යකෝ
උන ට බේත් බොන්නෙ
ඕක අපේ අම්මට ඇහෙන්න නම් කියන්න එපා ගෙදර ඉන්න වෙන්නෙ නෑ![]()

මල් පැන් පොදක්
කිනිත්තක් අඟින්
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ...
ස්තූතියි තරිඳු අයියෙ