රේඩියෝ එක සද්දෙට දාල තියපන් අපි ගෙදරටම ඇහෙන්න තරිදුවට කියලා කියවමු රේඩියෝ එකෙන්![]()





ලස්සන සින්දුවක් යනව...![]()


keyboard එකේ ඉදුල් නේද![]()

එහෙනම් කෑම එකම keyboard එකේ හැලිල ඇත්තේනෑ බන් අපි හැදි ගෑරුප්පු පාවිච්චි කරන පොශ් පොරවල්නෙ....![]()

ඔය සින්දුව රේකොඩ් කරලා තියෙන්නේ අන්තිම කොටස නැතිව
පැරිස් අක්කා කිවුවට,
ඇත්තටම මට නම් හිතෙන්නෙ ආච්චි කෙනෙක්ද කොහෙද?![]()

