Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    machan Rx series ekata yanna..aparade dan oya card eka ganna epa..

    ඔව්, අනිවා RX සීරීස් ග්‍රැෆික්ස් කාඩ් එකකට යන්න. :yes:
    R9 දැන් ගන්න එක අපරාදෙ,:baffled: ඔන්න R9 Fury X එකක් වගේනම් ශේප්. :rofl:

    ඊයෙ RX500 සීරීස් එකත් රිලීස් කලා AMD එකෙන්, RX500 සීරීස් එක RX400 සීරීස් එකේම පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරල තියෙනව.
    රෙෆරන්ස් කූලර් එක ආෆ්ටර් මාකට් කාඩ් වල තියෙනව වගේ හොද කූලර් එකක් දාල තියෙනව. පොඩි පර්ෆෝමන්ස් වැඩි වීමකුත් තියෙනව.

    ඒකෙ RX550 කියල RX400 සීරීස් එකේ නැති අලුත්, ගොඩක් ගණන් අඩු ultra budget ($70-$100 range)ග්‍රැෆික්ස් කාඩ් එකකුත් තියෙනව.
    R7 260X එක වගේ දෙගුණයක් පර්ෆෝමන්ස් RX550 එකෙ තියෙනව, ඒ ගානටම.
    ynFr2QM.jpg

     
    Last edited: