TAX HELP $.....?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මාසයක් තුල ලක්ස 2.2 ක් වගේ අවුරුදු 4ක්-5ක් තුල ලන්කාවේ සාමාන්ය බැන්කු ගිනුමකට එවන විදේසීය ස්‍රමිකයෙකුගේ වැටුප අදායම් බ්දු වලට අසු වීමේ ප්‍රවනතාවයක් තියෙනවද බන්.?
    එහෙම තියේනම් අමාරුවෙන් එවන සල්ලි ටික තමන්ගේ වායාපාරයක් පටන් ගන්නා තුරු බැන්කු ගිනුමක් තුල තියා ගන්නේ කොහොමද. කවුරුහරි කියන්න ලොකු උද්ව්වක්
     
    • Like
    Reactions: sidathsaumya

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    පුද්ගලයෙකුට විදේශයෙන් ලැබෙන ආදායම් ලංකාවට එවා ඇත්තේ සාදාරන වියදම් පමනක් අඩුකර ඉතිරි සම්පුර්න ආදායමනම් ඒ සියලු මුදල නිදහස් නමුත් තමන් විදේශයෙක් ලද ආදායමෙන් විසේශ වියදම්(කාර් අරන්,හෝම් තියටර් අරන්,ෆන් අරන්) ඉතිරි මුදල පමන ක් මෙහෙ එවා ඇත්නම් සියලුම ආදායම සාමන්ය අනුප්‍රමාන යටතේ බදුවේ.

    59 වගන්තිය..2006 අංක 10 දරන දේශීය ආදයම් පනත
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan earning from the foreign employment are tax exempted.

    SJQJxvZ.jpg

    FcZfuAo.jpg

    qKPkoYo.jpg

    4rvLWF4.jpg

    I0vSzYC.jpg

    hjFQDEj.jpg

    xO9P91H.jpg

    F848YzS.jpg
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Sri Lanka to tax foreign currency deposit interest
    Sep 11, 2017 15:59 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka will tax foreign currency deposits in the future in the same manner as rupee deposits through a new income tax law that will come into effect next year, a tax expert said.

    Non-resident foreign currency accounts were exempted from tax as an incentive not to keep dollars earned abroad in foreign banks.

    Sulaiman Nishtar, Partner at Ernst and Young, said under the new law, a withholding tax of 5 percent will be deducted by banks as a final tax, up from 2.5 percent.

    Companies will be liable at 5 percent, but it will not be the final tax and will form part of the taxable income.
    Clubs and associations will be charged 5 percent withholding tax on interest, but it will not be a final tax and they will have to pay tax on income at 28 percent.

    Foreign currency earnings from services provided by individuals or partnerships up to 15 million rupees will be exempt, protecting most guest workers. Currently, all such income is exempt.

    Income from dollar-denominated Sri Lanka Development Bonds will also be taxed. (Colombo/Sept11/2017 - update II)

    Source: http://www.economynext.com/Sri_Lanka_to_tax_foreign_currency_deposit_interest-3-8686.html
     
    • Like
    Reactions: jannuse

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    Thanks bro,
    New act eketh mehema thibboth goda..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පුද්ගලයෙකුට විදේශයෙන් ලැබෙන ආදායම් ලංකාවට එවා ඇත්තේ සාදාරන වියදම් පමනක් අඩුකර ඉතිරි සම්පුර්න ආදායමනම් ඒ සියලු මුදල නිදහස් නමුත් තමන් විදේශයෙක් ලද ආදායමෙන් විසේශ වියදම්(කාර් අරන්,හෝම් තියටර් අරන්,ෆන් අරන්) ඉතිරි මුදල පමන ක් මෙහෙ එවා ඇත්නම් සියලුම ආදායම සාමන්ය අනුප්‍රමාන යටතේ බදුවේ.

    59 වගන්තිය..2006 අංක 10 දරන දේශීය ආදයම් පනත

    What the fuck. :baffled:
    Ammo oi asikilanthe nithi thama nithi. :rofl::rofl::rofl:
    Satha 5k wath ewanne nathuwa inda thiyenne. :growl:
     
    Last edited: